~ ෆෝන් බිල ~

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මම මුකුත් කියන්නෙ නෑ මයි..
    හිත රිදෙන කතා බෝමයි

    2.gif

    ara uba dapu ganan waradi ban.

    mama ada baluwa.

    M2M - 1.50
    M2D - 3

    50% tax wadinawa hitan
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    :yes::yes::yes::yes: නoගිල මල්ලිලට ෆී වයි -ෆයි දෙන්ඩ ආව පාන්ඩුව,අපේ උන්දලත් රැවටිලා දුන්න, අන්තිමට මහින්දගෙ කාලෙ රුපියලේ තිබ්බ ගාස්තුව අද රුපියල් 3ක් වෙලා,ඔන්න ආර්තික ඔස්තර්ලගෙ වැඩ , unp &න්න බල්ලන්ට දැන් සතුටු ඇති.

    unp ballo:angry::angry: dan ganinko call ko bn free wifi denwa kiuwa ewa:lol::lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    මේක අමු බොරුවක් :angry: මම ඩයලොග් එකකින් මොබිටෙල් එකකට කෝල් එකක් ගත්තා විනාඩි 1 රු.3.01 කැපුනේ

    :yes::yes::yes::yes::yes:

    මමත් ඩයලොග් එකකින් එටිසේලාට් එකකට කෝල් එකක් ගත්තා මේක ටෙස්ට් කරන්නම. මගෙත් විනාඩියට රු 3 කැපුනේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    ඉතින් දැන් සනීපද :lol::lol::lol:

    යකෝ රු 3ත් ගානක් ද ? ඉස්සර කාලයක් තිබ්බා Call එකට රු 7 කපනවා , සමහර කොම්පැනි වල රු 5 කපනවා ඉන්කමින් Free නැහැ ඒ කලෙත් වරු ගනම් Phone පාවිචේ කරපු මට ඕක වගේ වගක් නැහැ :lol: