මම මුකුත් කියන්නෙ නෑ මයි..
හිත රිදෙන කතා බෝමයි
![]()
ara uba dapu ganan waradi ban.
mama ada baluwa.
M2M - 1.50
M2D - 3
50% tax wadinawa hitan
මම මුකුත් කියන්නෙ නෑ මයි..
හිත රිදෙන කතා බෝමයි
![]()
නoගිල මල්ලිලට ෆී වයි -ෆයි දෙන්ඩ ආව පාන්ඩුව,අපේ උන්දලත් රැවටිලා දුන්න, අන්තිමට මහින්දගෙ කාලෙ රුපියලේ තිබ්බ ගාස්තුව අද රුපියල් 3ක් වෙලා,ඔන්න ආර්තික ඔස්තර්ලගෙ වැඩ , unp &න්න බල්ලන්ට දැන් සතුටු ඇති.

dan ganinko call ko bn free wifi denwa kiuwa ewa

මේක අමු බොරුවක්මම ඩයලොග් එකකින් මොබිටෙල් එකකට කෝල් එකක් ගත්තා විනාඩි 1 රු.3.01 කැපුනේ



මේක අමු බොරුවක්මම ඩයලොග් එකකින් මොබිටෙල් එකකට කෝල් එකක් ගත්තා විනාඩි 1 රු.3.01 කැපුනේ





මමත් ඩයලොග් එකකින් එටිසේලාට් එකකට කෝල් එකක් ගත්තා මේක ටෙස්ට් කරන්නම. මගෙත් විනාඩියට රු 3 කැපුනේ.



ඉතින් දැන් සනීපද![]()

