මගේ ලැප් එකේ wireless වැඩ නැතෝ.. 

ලැප් එක dell Inspiron 3542
wireless card eka 06:00.0 Network controller: Qualcomm Atheros QCA9565 / AR9565 Wireless Network Adapter (rev 01)
නෙට් එකෙන් බල බල හැම මගුලක්ම කළා.. හරියන්නේ නැ... wireless එක ඕන කරන්න ගියාම auto off වෙනවා..
linux කාරයෝ උදවුවක් දියෝ..
ඕනනම් team viewer එකක් දෙන්න පුළුවන්..