ලැප් එකක් ඕනෙ.help


DELL INSPIRON 3542 - Intel i5 1.7GHz, 8GB, 1TB

මචංලා මම ඩෙල් ලැප් එකක් ගන්න බැලුවා. with three year warranty :)

dell_logo_01.png
warranty.png

1.මෙ ලැප් එක මෙ මිලට වටිනවද? rs.99 999:baffled:(රුපියලයි අඩු) (3yr singer warranty)
2.මෙ ලැප් එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද?DELL 3.INSPIRON 3542 මොඩල් එක හොදද?
4.ඩෙල් වල මොනවද තියන අවුල්?
5.මෙ ලැප් එක පිට තැනකින් ගන්නවනම් කීයක් වෙවිද?
6.rs.100,000 වගෙ ගන්න පුලුවන් වෙන හොද ලැප් මොනවද?(asus,tosiba
)

dell INSPIRON 3542 specification



Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)

8GB DDR3 RAM

NVIDIA GeForce 820M 2GB DDR3L
(Dedicated VGA)

Hard Drive: 1 TB

15.6 inch LED Backlit Display

පොඩි උදව්වක් වත් දිලා යන්න මචංලා:)




Model: DELL INSPIRON 3542
Processor: Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)
Memory: 8GB DDR3 RAM
Video Graphics: NVIDIA GeForce 820M 2GB DDR3L (Dedicated VGA)
Display: 15.6 inch LED Backlit Display with Truelife and HD resolution (1366X768)
Integrated HD Webcam (1280X720 Resolution, 0.92 megapixels) with Digital Microphone
Hard Drive: 1 TB
Multimedia Drive: Tray load DVD Drive (Read & Writes to DVD/CD)
Wireless Connectivity: Wireless, Bluetooth
Sound: High Definition Audio enhanced with Waves MaxxAudio®
Keyboard: Full size Spill-resistant keyboard (conditions apply) with 10-key numeric keypad
Pointing Device: TouchPad with multi-touch gesture support
Ports & Connectors: Power adapter, HDMI, Network (10/100 RJ45), 2 ports of USB 2.0 (speed up to 480Mbps), USB 3.0 (speed up to 5Gbps), Headset, 3 in 1 Media-card reader (SD, SDHC, SDXC)
Operating System: Ubuntu Linux
Free McAfee Virus Guard & Carry Case

 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔය මොඩ්ල් නොම්මරේ ගැන නම් දන්නෙ නෑ. දන්න තරමින් ඩෙල් බඩු පට්ට ගගහ පාවිච්චි කරන්න පුළුවන්. කී බෝඩ් කැඩෙනව - සමහර අකුරු වැඩකරන්නෙ නැතුව යන එක ඩෙල් වල තියෙන නිදන්ගත රෝගයක් (දූවිලි හින්දද දන්නෙ නෑ). ඒ ඇරෙන්න කියන්න වරදක් නම් නෑ, මම පාවිච්චි කරපු (පරණ) මොඩ්ල්ස් වල.
කී බෝඩ් කැඩුනත් කැඩෙන්නෙ අවුරුදු ගානක් ගිහින්. ඒ වෙනකොට රිප්ලේස්මන්ට් බඩු මාකට් එකේ තියෙනව. නැත්තන් ඊබේ එකේ හරි තියෙනව.
 
Last edited:
ඔය මොඩ්ල් නොම්මරේ ගැන නම් දන්නෙ නෑ. දන්න තරමින් ඩෙල් බඩු පට්ට ගගහ පාවිච්චි කරන්න පුළුවන්. කී බෝඩ් කැඩෙනව - සමහර අකුරු වැඩකරන්නෙ නැතුව යන එක ඩෙල් වල තියෙන නිදන්ගත රෝගයක් (දූවිලි හින්දද දන්නෙ නෑ). ඒ ඇරෙන්න කියන්න වරදක් නම් නෑ, මම පාවිච්චි කරපු (පරණ) මොඩ්ල්ස් වල.
කී බෝඩ් කැඩුනත් කැඩෙන්නෙ අවුරුදු ගානක් ගිහින්. ඒ වෙනකොට රිප්ලේස්මන්ට් බඩු මාකට් එකේ තියෙනව. නැත්තන් ඊබේ එකේ හරි තියෙනව.

thanx rep+:)
 
  • Like
Reactions: Lewke
Nov 27, 2009
2,139
107
0
Metropoitan eke 2gb nvidia vga thiyena 3542 model ekath 90/=, Softlogic eke okema 4gb ram ekka 86/= wage mathakai. mysoftlogic.lk check karala balanna.

Oya lap eke ekama aula thamai RAM slot ekai thiyenne.
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ikman.lk

    HTML:
    http://ikman.lk/en/hp-laptop-core-i7-for-sale-puttalam
    HTML:
    http://ikman.lk/en/core-i7-4th-gen-gaming-laptop-156-for-sale-colombo
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචො Dell ගන්නව නම් දෙපාරක් හිතපන්.අනිත් එවා ගැන නම් මම දන්නෙ නෑ...මම අත්දැකීමෙන් කියන්නෙ..මගෙ යාලුවො දෙන්නෙක්ම Dell අරන් උන්ට කෙල වෙලා ඉන්නෙ.දෙකෙම motherboard අව්ල් ගිහින් තියෙන්නෙ.එවායෙ m/b දානවට වඩා හොදයි අලුතෙන් එකක් ගන්නව බන්..දෙකම i7.ටිකක් හොයලා බලපන්...මම නම් ලන්කාවෙ demand එක කොහොමද කියලා දන්නෙ නෑ.. dubai නම් ඩෙල් වලට තියෙන market එක අඩුයි.. HP \ Dell දෙකම ගොඩාක් අඩුයි..මාත් lap එකක් ගන්න ගිහින් මෙහෙ shop එකක වැඩ කරන ලන්කාවෙ එකෙක්මයි කිව්වෙ ඩෙල් claims එනව වැඩී කියලා... හොයල හොයලා අන්තිමේ මම Acer එකක් ගත්තෙ බන්...එකත් කීපදෙනෙක් ගෙන්ම අහල නෙට් එක පීරල හොයල ගත්තෙ ...දැනට නම් මේ වෙනකම් අව්ලක් ආවෙ නෑ..මම නම් කියන්නෙ පුලුවන්නම් Asuz \ Sony එකකට පලයන් නැත්තම් Acer.
    Dell නම් මට කරන්න බෑ මචන් එකෙක්ට ගන්න කියන්න තරම්....එ ගත්තත් inspiron ගන්න එපා... vostro එක නම් ටිකක් හොදයි කිව්ව ටික දෙනෙක්..ටිකක් හොයල බලල ගනින් ලොකු ගානක් දීල ගන්න එකේ උපරිමේ හොයලා බලල ගනින්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංගර් එකෙන් ලැප්ටොප් ගන්න එපා ගොන් බිජ්ජෝ.. ලැප්ටොප් නෙමෙයි සත පහක දෙයක් ගන්නෙපා..
     

    nadeeraasanka

    Member
    Nov 9, 2010
    51
    3
    0
    mehema seen ekak thiyei bn...SINGER eke thiyena badu aul kiyala kathawak thiyei ..hodata hoyala ganinn ganna ekak......International warranty thiyeinam godak hodai