බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රට්ටූ කියන්නේ ඒක නෙවෙයි ඉස්සරහ කිරි කඩේ කෙල්ලට මොකෝ කරේ:lol:

    :lol: කිරි කඩේ කෙල්ලක් මේකට අදාලම නෑ නේ සහෝ..... ඔයයි බොසැයි සීන් එක ගැනනේ කතා උනේ.....!! :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol: කිරි කඩේ කෙල්ලක් මේකට අදාලම නෑ නේ සහෝ..... ඔයයි බොසැයි සීන් එක ගැනනේ කතා උනේ.....!! :lol:

    අදාලයි සහෝ අදාලයි

    කියපන්කෝ මගේ ලැප හැදුවා නෙහ්:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: කිරුලපන පැත්තට ගිය එකා කිරුලපනට යන බස් පමණක් දකින්නත්..... ඇහැලියගොඩ හිටිය එකා කැම්බල් සහ කිරුලපන දකින්නත්.... හේතුව කිමද....?? :dull::dull:

    මා නම් ඊයේ දකුනු දෙසට දිවෙන හයිවේ එකේදී ගාල්ලට මෙන්ම කොළඹ දෙසටත් සෑහෙන බස් ප්‍රමාණයක් දුටිමි. ජවිපෙ රැලිය සදහා ගිය බස් පමණක් ෆුල් සීට් පිටද..... අනිත්වා සීට් 42 බස් වල සීට් 20ක පමණ කට්ටිය සමගද යන ලදී....... ඊයේ බාර් වසා ඇති දිනයක් උවද..... බියගම බාර් දෙකම ඊයේ හවස (රෑ 9ට ) පමණ මා දකින විට විවෘතව පැවති අතර..... සතර දික් බාගයෙන් පැමිණි බස් බාර් දෙක අසල පෝලිම් ගසා තිබුනි....!! :dull:
    bar karaya patta posath wenna athi balapan ko
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අති විශේශ නිවේදනයයි:)

    මෙම ට්‍රෙඩ් එකේ සිටින අපගේ යාව ජීව සාමාජිකයා වන කෝච්චි පේරා අතුරුදහන් වී ඇත:(
    මෑත කාලයේ සිය ආදරනීය බිරිදගේ දරු උපතත් සමග ඩ්‍රයි සීසන් එක උපරිමයටම ඔලුවට ගසා සිටින ඔහුගෙන් අසල් වැසියන් නොව එම ඉඩම් වල සිටින හරකුන්ද එලුවන්ද ප්‍රවේසම් කර ගැනීමට ඔවුන් වග බලා ගෙන ඇත..:baffled:


    ඒ අතර තුර කුමාර456 නැමති මොහුගේ පරම ගේ මිතුරාද ආගිය අතක් නොමැත
    මොවුන් දෙදේනා කුමක් හෝ කාරනයකට කොල්ලිපිටියේ රේනුකා සිටි හෝටලයේ අද දහවල් සිට ඇත:(
    කුමක් හෝ කාරනයක් නිසා කුමාර456 නැමැත්තා අසල ඇතී ඩර්ඩන්ස් රෝහලේ 79 වෙනි වාට්ටුවට ඇතුලත් කර ඇත.
    හේතුව වශයෙන් දක්වා ඇත්තේ අදික රුදිරය වහනය වීම සහ පසු පෙදෙස එනම් ඔහුගේ පු* හතරට පැලී හෝ කවුරුන් හෝ පලා ඇති බවය:baffled:

    රෝහල් සේවකයාගේ මෙම කට උත්තරයක් සමග පේරා නැමැත්තාද අතුරුදහන් වී ඇති බය කොල්ලුපිටිය පොලිස් සාජන් මහතෙක් දන්වා ඇත:dull:
    ඔහු දුටුවහොත් කරුනාකර කොල්ලුපිටිය පොලිසිය දැනුවත් කරන ලෙසට පොලිස් මාද්‍යප්‍රකාශක දන්වා සිටී:eek:

    මොහු සැගවී ඇති බවට දැනට විස්වාස කරනුයේ මාලමේ පිහිටි රසායනාගරයක්‍ය:dull:

    වැඩි විස්තර ඉදිරියේදී බලාපොරිත්තු වන්න:)
     
    Last edited: