බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
යාං හෑල්ල බැලුවා??

:no::no:

ඒක හරියන් නෑ වගේ බං...

ඊයෙ පෙරේදා ටිකේ මාරයාගේ හෝරාවේ බලන්න බැරි උන පහුගුය ටික බැළුවා

රත්ගමයගේ බ්ලොග් එක බලන්න ට්‍රයි කලා...ඒකෙ මොකක් හරි අවුලක් ගිහින්...:(
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    lol...uta pennanmko man gena okawa dhaanwa usavi

    :lol::lol: ලැපක් ගන්න සල්ලි නෑ..... කතාව උසාවි යන්න.... අවුලක් නෑ ඉතින්..... හැබැයි හැම ලෝයර්ම කැමති වෙන එකක් නෑ උඹේ ඔය සීන් එක සල්ලි වෙනුවට ගන්න......!!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හෆොයි... ඒ රංගුව නේද බන්ස්? අසික්කිතයි ඕයි....:angry::angry::angry:

    :dull: :dull: ඉතින් හිතපන්කෝ කොහොමද අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කියලා මුන් වගේ උන් එක්ක..... !! :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no:

    ඒක හරියන් නෑ වගේ බං...

    ඊයෙ පෙරේදා ටිකේ මාරයාගේ හෝරාවේ බලන්න බැරි උන පහුගුය ටික බැළුවා

    රත්ගමයගේ බ්ලොග් එක බලන්න ට්‍රයි කලා...ඒකෙ මොකක් හරි අවුලක් ගිහින්...:(

    :shocked:
    යාං හෑල්ල පස්ට බන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: ලැපක් ගන්න සල්ලි නෑ..... කතාව උසාවි යන්න.... අවුලක් නෑ ඉතින්..... හැබැයි හැම ලෝයර්ම කැමති වෙන එකක් නෑ උඹේ ඔය සීන් එක සල්ලි වෙනුවට ගන්න......!!! :yes:

    උට සල්ලි ප්‍රශ්නයක් නෑ බන්. බූදලේ වගේ උප්පත්තියෙන් ගෙනාපු රත්තරන් ටිකට සෝක් ගුද මාර්ගයක් තියෙන්නේ. සල්ලි වෙනුවට ඕන තැනක දික්කරනවා ඒක. ඒ නිසා සල්ලි ප්‍රශ්නයක් නෑ උට..
    :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked:
    යාං හෑල්ල පස්ට බන්..

    එක පෝස්ට් එකක් කියෙව්වා... සෙට් උනේ නෑ....

    අද ආයෙත් ලොකෝ ලංකා එක කියවන්න හිතන් ඉන්නේ මුල ඉඳලා:love:...

    ඒ පොඩි ප්‍රශ්නයක් ආව බන් කෝච්චි ගැන...

    කෝච්චි ටොයිලට් වලට සූ දානකොට ඒවා පෙට්ටියේ කොහෙට හරි එකතු වෙනවද බං..
    නැත්නම් සූ...ස් ගාල රේල් පාරටම වැටෙනවද...

    අනික ඒවයේ වතුර එහෙම කොහෙද ස්ටොක් කරලා තියෙන්නේ... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උට සල්ලි ප්‍රශ්නයක් නෑ බන්. බූදලේ වගේ උප්පත්තියෙන් ගෙනාපු රත්තරන් ටිකට සෝක් ගුද මාර්ගයක් තියෙන්නේ. සල්ලි වෙනුවට ඕන තැනක දික්කරනවා ඒක. ඒ නිසා සල්ලි ප්‍රශ්නයක් නෑ උට..
    :lol:

    :shocked::shocked: එහෙනම් ඒකයි සීන් එක.... මූ ලැපක් අළුතෙන් ගන්න හදන්නෙත් ඔය ආදායම් මාර්ගේ මට දික් කරලද....?? :angry::angry: අපෝ මූව වැද්ද ගන්න නරකයි මේ හරියකට.....!! :angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එක පෝස්ට් එකක් කියෙව්වා... සෙට් උනේ නෑ....

    අද ආයෙත් ලොකෝ ලංකා එක කියවන්න හිතන් ඉන්නේ මුල ඉඳලා:love:...

    ඒ පොඩි ප්‍රශ්නයක් ආව බන් කෝච්චි ගැන...

    කෝච්චි ටොයිලට් වලට සූ දානකොට ඒවා පෙට්ටියේ කොහෙට හරි එකතු වෙනවද බං..
    නැත්නම් සූ...ස් ගාල රේල් පාරටම වැටෙනවද...

    අනික ඒවයේ වතුර එහෙම කොහෙද ස්ටොක් කරලා තියෙන්නේ... :eek:

    Dana ewwa okkoma bimata thamai ithin :lol:.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උට සල්ලි ප්‍රශ්නයක් නෑ බන්. බූදලේ වගේ උප්පත්තියෙන් ගෙනාපු රත්තරන් ටිකට සෝක් ගුද මාර්ගයක් තියෙන්නේ. සල්ලි වෙනුවට ඕන තැනක දික්කරනවා ඒක. ඒ නිසා සල්ලි ප්‍රශ්නයක් නෑ උට..
    :lol:

    ඊයා යකෝ. තොපිල එකෙක්ටවත් ලැජ්ජාවක් නෑනෙ කියන කුප්ප කතා. යහපාලනේ එක්ක එලකිරියටත් ලොල්ලො බෝ වෙලා.:eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :P:P මේ ස්ක්‍රීන් ශොට් ටික ඔය සෙල්ලමක් දාලා පොඩ්ඩක් කොටු දාලා හදලා දීපන් මචෝ.... මම උඹට එවන්නම්.... මේවා කෙලින්ම මේකේ දැම්මොත් GT මාව බෑන් කරයි..... !! අද රංගුවගේ කිරියේ අවසාන දවස......!! :yes:
    :( uraaaj man maranawa ubawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull: :dull: ඉතින් හිතපන්කෝ කොහොමද අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කියලා මුන් වගේ උන් එක්ක..... !! :(

    :angry::angry: මට වමනෙ යන්නත් ආවා බන්... :angry: