බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D කුමාරයට යැව්වා...... ඌ තවම හදලා එව්වේ නෑ..... :angry:

    උඹලත් අපිට බාර දෙන්නෙ මේ වගේ මෙලෝ රහක් නැති අසික්කිත වැඩ තමයි..
    එක්කො කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්න එකක් එවපිය..
    නෙදකින්... :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙම්ස්??? :eek:

    ඔන්න බලපන් නේ ඉතින්.. මටයි කියන්නේ වැලි පාර්ක් ගිහින් පොයින්ට් හොයනවා කියලා. පාරේ වැටිල තියෙන පෑඩ් පැකට් කවරෙටත් උද්දීපනය වෙන ලොන්ත කොකටුවො නේ මේකේ ඉන්නේ.
    රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද ඉතින්?? :lol:
    redda dakinawa balanawa kiyanne dekak..eka igana ganin
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ශික්... පිටකොටුවෙත් ඉන්නවා බන් උඹ වගේ උන් පොදු වැසිකිලි ගාව. හදීසියට හුජ්ජ කරන්න ගියාම එහා පැත්තෙන් හුජ්ජ කරන්න වගේ හිටගෙන ප@ දිහා බලාගෙන ඉන්නවා.. :eek:
    උබට එයින් එකෙක් ගෙන් කරදරයක් වෙලා වගේ නෙහ්:lol:
    අනේ උඹයි මායි දන්න ඇස්10 රංගු. කොටුවේ ඉඳන් දෙමටගොඩට කෝච්චියේ හවසට යන එකා ඇස්10 ගැන කථාකරන්න එනවා.
    ෆල වේශී...මම කොම්පන්න වීදියේ ඉදන් යන්නේ..උබ ඉතින් කෝච්චි කාපු එකානෙහ්..
    මම මොකුත් කියන්නේ නෑ:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹලත් අපිට බාර දෙන්නෙ මේ වගේ මෙලෝ රහක් නැති අසික්කිත වැඩ තමයි..
    එක්කො කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්න එකක් එවපිය..
    නෙදකින්... :angry::angry:

    :(:( කොහොමද අර අත් අල්ලන් ඉන්න ෆොටෝ එක....?? අර වැල (ගේ) තිබ්බ ෆෝල්ඩරේ කොටු කොටු දාලා හදලා එවහන්කෝ..... ඒකෙන්ම මුගේ සායම ඉවරයි....!! :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:( කොහොමද අර අත් අල්ලන් ඉන්න ෆොටෝ එක....?? අර වැල (ගේ) තිබ්බ ෆෝල්ඩරේ කොටු කොටු දාලා හදලා එවහන්කෝ..... ඒකෙන්ම මුගේ සායම ඉවරයි....!! :lol:

    පොඩ්ඩක් හිටු.. උඹටත් හදිස්සිය.. ඔෆිස් වැඩ ටික අහවර වෙලා ඒ ජෝගිය එවන්නන්:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :(:( කොහොමද අර අත් අල්ලන් ඉන්න ෆොටෝ එක....?? අර වැල (ගේ) තිබ්බ ෆෝල්ඩරේ කොටු කොටු දාලා හදලා එවහන්කෝ..... ඒකෙන්ම මුගේ සායම ඉවරයි....!! :lol:
    වැල නම් නෑ ඕකේ...ෆිල්ම්ස් නම් ඇති...
    ෆොටෝ නම් ගන්න එපා බඩෝ අම්මප මරනවා උබ..:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැල නම් නෑ ඕකේ...ෆිල්ම්ස් නම් ඇති...
    ෆොටෝ නම් ගන්න එපා බඩෝ අම්මප මරනවා උබ..:angry:

    බඩා මට එව්ව කියන්නෙ ඉතින් පත්තරේ දැම්ම හා සමානයි..
    මූණවල් ටික බ්ලර් කරලා දෙක තුනක් දාන්නන්කො..

    මේ පළිය ගන්නේ අඹ නොදුන්න එකටයි සහෝ.:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩක් හිටු.. උඹටත් හදිස්සිය.. ඔෆිස් වැඩ ටික අහවර වෙලා ඒ ජෝගිය එවන්නන්:yes:
    නයට සීනී කිරන්නේ නැතුව ඔෆිස් එකේ වැඩක් බලාගෙන හවස් වෙලා පෙරගේ පු* පලන් හිටපන් සුට්ටා අනුන්ගේ රෙද්දවල් හදන්න එනවා මෙතන:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නයට සීනී කිරන්නේ නැතුව ඔෆිස් එකේ වැඩක් බලාගෙන හවස් වෙලා පෙරගේ පු* පලන් හිටපන් සුට්ටා අනුන්ගේ රෙද්දවල් හදන්න එනවා මෙතන:angry::angry:

    රෙද්දවල් හදන්න දෙයක් නැහැ සොන්ස්.. රෙදි හොයාගන්නවත් නැහැනෙ උඹේ... ඔක්කොම බොසා ඉස්සරහ ගලෝගෙනනෙ ඉන්නෙ උඹ.. රිද්දගත්තට කමක් නැහැ ඒක ප්‍රරසිද්දියෙ පෙන්නල තව තවත් නාගන්න එපා බ්‍රෝ....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked::shocked: උඹ නෑවේ නැතුවට කමක් නෑ සහෝ..... බල්ලව වත් නාවපන්..... :yes::yes:

    පෝස්ටුව ආයේ කියවන්නකෝ මාමේ මොනිටරේට මූණ හුඟා...ක් ළං කරලා....

    ආ...න්න හරි...
    දැන් පේනවද තියනවා ඒකේ "වැවට දාලත් නෑ තමා" කියල කොටසක්.....
    ඒ කියන්නේ වැවෙන් තාම නාවලා නෑ කියලා

    දැන් තේරුනා නේ...

    කලබල නැතුව ස්ක්‍රීන් එකට මූණ ළං කරලා හෙමීට කියවන්නෝනා පොඩි අකුරු කියවනකොට මීට පස්සේ හොඳේ..

    එතකොට ඔය වචන මග ඇරෙන ගතිය අඩුවෙලා යයි බොහෝ දුරට:baffled: