කසිප්පු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් පොලිසියට ජරාව දීලා හොඳ කසිප්පු ව්‍යාපාරයක් පටන් ගන්න හැටි කියල දීපන්කො.

1408534786_5768228_hirunews_kasippu.jpg

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් පොලිසියට ජරාව දීලා හොඳ කසිප්පු ව්‍යාපාරයක් පටන් ගන්න හැටි කියල දීපන්කො.

    1408534786_5768228_hirunews_kasippu.jpg

    ජොන්ස්ටන් ,රත්තරන්,S M චන්ද්‍රසේන වගේ කවුරුහරි හරි කන්ටැක් කරපන්.එරෝසන්ට කිව්වනම් කරල දෙයි :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෙදර්ලන්ඩ්වල අරක්කු ටිකක් ගනන් තමා බන්.. මමත් බැල්ටික් කන්‍රීස්වලට යනවා නම් ස්පිරිට් ෆ්‍රාන්ස් වලින් අරන් යනවා.. ඔහේ බියර් පයින්ට් එකක් ගන්න සල්ලි වලින් මෙහේ බියර් කෙග් එකක් ගත්තැකි..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නෙදර්ලන්ඩ්වල අරක්කු ටිකක් ගනන් තමා බන්.. මමත් බැල්ටික් කන්‍රීස්වලට යනවා නම් ස්පිරිට් ෆ්‍රාන්ස් වලින් අරන් යනවා.. ඔහේ බියර් පයින්ට් එකක් ගන්න සල්ලි වලින් මෙහේ බියර් කෙග් එකක් ගත්තැකි..

    මම නෙදර්ලන්තේ නොවෙයි බන් ඉන්නේ. ලංකාවේ. ඕලෙවල් දවන් ගියා බන්. ඉස්සල එක ගොඩ දාගන්න ඕනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    නෙදර්ලන්ඩ්වල අරක්කු ටිකක් ගනන් තමා බන්.. මමත් බැල්ටික් කන්‍රීස්වලට යනවා නම් ස්පිරිට් ෆ්‍රාන්ස් වලින් අරන් යනවා.. ඔහේ බියර් පයින්ට් එකක් ගන්න සල්ලි වලින් මෙහේ බියර් කෙග් එකක් ගත්තැකි..

    ලොරි ටෝක් :lol: