Lankawe udama thiyana uni ekath ranking 2000ta wadii ban. Colombo campus eka ee.
rankings තිබ්බට විතරක් මදි මචන්, ඉගෙන ගත්ත එකා එලියට ආවම උට ජොබ් දෙන්න පුළුවන් පෞද්ගලික් අංශයක් තියෙන්න ඕනේ මචන්, ඒ වගේම රස්සාවට ඕන දේවල්, මිනිහගේ ආකල්ප වගේ දේවලුත් කැම්පස් වලින් හදන්න ඕනේ බන්.
එක නම් ඇත්ත බන් . කතා කරලා වැඩක් නෑ ඒ ගැන![]()
සිරාවට මචන්. 








