Australian PR

Lankawe udama thiyana uni ekath ranking 2000ta wadii ban. Colombo campus eka ee.

rankings තිබ්බට විතරක් මදි මචන්, ඉගෙන ගත්ත එකා එලියට ආවම උට ජොබ් දෙන්න පුළුවන් පෞද්ගලික් අංශයක් තියෙන්න ඕනේ මචන්, ඒ වගේම රස්සාවට ඕන දේවල්, මිනිහගේ ආකල්ප වගේ දේවලුත් කැම්පස් වලින් හදන්න ඕනේ බන්.

එක නම් ඇත්ත බන් . කතා කරලා වැඩක් නෑ ඒ ගැන :angry::angry:

සිරාවට මචන්. :angry::(
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
කෑප්ටන් Jack Sparrow;20090709 said:
rankings තිබ්බට විතරක් මදි මචන්, ඉගෙන ගත්ත එකා එලියට ආවම උට ජොබ් දෙන්න පුළුවන් පෞද්ගලික් අංශයක් තියෙන්න ඕනේ මචන්, ඒ වගේම රස්සාවට ඕන දේවල්, මිනිහගේ ආකල්ප වගේ දේවලුත් කැම්පස් වලින් හදන්න ඕනේ බන්.

Owa koheda ban lankawe wenne. Matanam mehe epa wela ban inne. :(
 
Owa koheda ban lankawe wenne. Matanam mehe epa wela ban inne. :(

එක තමයි බන්. මටත් හිටියට තිත්ත වෙලා ඉන්නේ. ලක්ෂ 20ක් වත් ඕනේ බන් ඇල්ටෝ එකක් ගන්න. රස්සාවෙන් හරි සල්ලියක් අතට එන්නේ නැහැ. උද්ධමනය අහස උසට බන්, ඉතුරු කලාට වැඩක් නැහැ. ඉන්වෙස්ට් කරන්න පුළුවන් හරි හමන් කොටස් වෙළදපොලක් වත් නැහැ.
අද ලංකාවේ හතර දෙනෙක් ඉන්න පවුලකට යන්තම් කාල අදාල ඉන්න 50ක් වත් යනවා. පොඩි එවුන් ඉන්නවා නම් (ඉස්කෝලේ යන වයසේ) ලක්ෂයකුත් මදි. :angry:
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මොන qualification එක තිබ්බත් ඒක Australia වල අදාල ආයතනයෙන් certify කර ගන්න ඔනේ. උදාහරණයක් හෑටියට engineers ල තමන්ගේ qualifications Engineers Australia වලින් කර ගන්න ඔනේ. ඊට පස්සේ ඔය කොයි එකටත් ලකුණු හම්බ වෙනව. IELTS 7 උඩ දාගත්තොත් points 10යි. 8 උඩ ගියොත් 15 හරි 20 ක් හරි හම්බ වෙනව. ඒ වගේ. අඩුම ගානේ points 55ක් වත් ඔනේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කෑප්ටන් Jack Sparrow;20089905 said:
    දැන්ම හිතන්න අමාරුයි මචන්, මේ දවස් වල ලංකාවේ වැඩ වගයකට හිර වෙලා, තව අවුරුද්දකින් වගේ තමයි යන්න වෙන්නේ. මම හිතන් හිටියේ මිඩ්ල් ඊස්ට් යන්න, එත් දැන් ලංකාවේ ඉන්න අමාරු සින් එකක් නේ බන් තියෙන්නේ, එකයි අවුල.

    Machan kal danna epa aussi wala rules hugak wadi, ehema unoth NZ try karanna anika lesi wade
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෑප්ටන් Jack Sparrow;20090797 said:
    එක තමයි බන්. මටත් හිටියට තිත්ත වෙලා ඉන්නේ. ලක්ෂ 20ක් වත් ඕනේ බන් ඇල්ටෝ එකක් ගන්න. රස්සාවෙන් හරි සල්ලියක් අතට එන්නේ නැහැ. උද්ධමනය අහස උසට බන්, ඉතුරු කලාට වැඩක් නැහැ. ඉන්වෙස්ට් කරන්න පුළුවන් හරි හමන් කොටස් වෙළදපොලක් වත් නැහැ.
    අද ලංකාවේ හතර දෙනෙක් ඉන්න පවුලකට යන්තම් කාල අදාල ඉන්න 50ක් වත් යනවා. පොඩි එවුන් ඉන්නවා නම් (ඉස්කෝලේ යන වයසේ) ලක්ෂයකුත් මදි. :angry:

    Issarahatanam 4 denek inna pawlata 50kin wada karanna bari wena scene ekak enne. :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කෑප්ටන් Jack Sparrow;20090876 said:
    ඔව් බන්. මාරම සෙට් එකක් දැන් ලංකාවෙන් පනිනවා, ඉස්සරහට තවත් වැඩි වෙනවා එක. :(

    මොකක්ද field එක
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෑප්ටන් Jack Sparrow;20090876 said:
    ඔව් බන්. මාරම සෙට් එකක් දැන් ලංකාවෙන් පනිනවා, ඉස්සරහට තවත් වැඩි වෙනවා එක. :(

    Hitiya kiyala therumak nane. Mokatada inne ban. :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ado uba aussi da inne ? mokadda machn field eka ?
    uu IT da koheda mathaka widiyata.
    කෑප්ටන් Jack Sparrow;20091800 said:
    මගේ ෆීල්ඩ් එක නම් මාකටින් මචන්.

    මොකටද ඉන්නේ කිව්වේ මචන්?
    Mmehe inna eke therumak nane ban. ekai man kiwwe. Ado marketing nam mata penna ba ban. redde subjects.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    student enna 65lks wath onene ban uni ekata

    laksha 65k one na. umbata mahansi wenna puluwan nam rassawal karala hewwaki. risk ekak thiyenawa habai salli madi unoth. e hinda lankawen idamak wikunala hari awurudu 2ta laksha 10k wath adaganna puluwan kamak thibboth hondai. umbata mulin wiyadam wenne laksha 15ta adu gaanak okkotama.

    mchn Australian degree + Aus MBA + 3 year working exp thibboth kohomda bn ?

    umbata puluwan IELTS 7 eha dagaththoth.