සහෝ,dialog Tv package වල
per-day package එකද හොද postpaid package එකද?
per-day package එක ගත්තොත් service එක දෙන්නේ නැ නේද?අපිම decoder එකයි antenna එකයි සෙට් කරගන්න ඕනි නේද?එක හොදද?
postpaid 699 package එක ගත්තොත් tax එකත් එක්ක බිල් එක කියක් එනවද?
මේ package 2 මොන package එකද හොද