මට රවුටරයක් ගන්න ඕනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    3,679
    3,496
    113
    Pandora
    දැනට ගෙදර Fiber තියෙනවා. මට තව router එකක් ගන්න ඕනි. Dialog ලගේ 4G router එකකට යන එක හොදද? නැත්නම් Unlock router එකක් අරගෙන sim එකක් දාලා use කරන එකද හොද?

    එහෙම Unlock router එකක් ගන්නවනම් warranty ත් එක්ක ගන්න තැනක් තියෙනවද?
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,039
    2,560
    113
    Panadura
    warranty nam wadak na bn. owa eka parak wada kara nam aye fail wenna thiyena chance eka adui. unlock ekak rupiyal 6000k 7000k wath wei. dialog nathuwa SLT 4G ganin rata unlimited nisa.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,390
    113
    Even if you get a unlocked router you'll have to use either mobitel or dialog or Hutch

    Mobitel package prices sucks anyway, Hutch speed not good for heavy loads. Airtel same as Dialog now.

    Dialog 4G risk free, get a pre paid one
     
    • Like
    Reactions: lilman