2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මගේ රික්වෙස්ට් එක
    Hinahenne Mung Mey Wil Theeraye (Nil Nayaniye) - Ranidu Lankage

    ඉඩ තිබ්බොත්
    මල් පැන් පොදක් Bns ගෙ සිදුව දෙන්නෝ

    සිදුවට කොබා, එලුස්, රීපෝස්ට් එකතු කරගන්නවා
    අනිත් උන් තාම නෑනෙ :rolleyes:
    :rolleyes:

    මරු මරු......
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20091956 said:
    අප්‍රේල් මාසෙම මැයි පඩිය අරගෙන මැයි මාසේ වෙඩින් සෙට් වෙද්දී මාර සනීපයක් නේද තියෙන්නේ....

    Kiyalaa wadak na:sorry::sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න මගේ රික්වෙස්ට් එක
    Hinahenne Mung Mey Wil Theeraye (Nil Nayaniye) - Ranidu Lankage

    ඉඩ තිබ්බොත්
    මල් පැන් පොදක් Bns ගෙ සිදුව දෙන්නෝ

    සිදුවට කොබා, එලුස්, රීපෝස්ට් එකතු කරගන්නවා
    අනිත් උන් තාම නෑනෙ :rolleyes:
    :rolleyes:

    Kaalekin nil nayaniye ahanna yanne:D
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    වෙනදා දෙකක් ඉල්ලන අපි
    දැන් ඉල්ලන්නේ ඒකයි
    මේකද යකෝ යහපලානේ​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;20091826 said:
    අඩේ අද එක සින්දුවයි නේද ඉල්ලන්න පුළුවන්,
    එහෙනම් මට දෙන්න වෙස්ට්නහිර බෑන්ඩ් එකේ “ඇයි යාලුවේ “ සින්දුව..

    නෑ එක්කෝ,
    එකනෙ පුළුවන්,
    කෙටී පෙරී (මගේ ලව් එක)ගේ Unconditional සින්දුව දෙන්න,
    නැ නැ එක්කෝ එයාගේ roar සින්දුව දෙන්න...’

    එක්කෝ එපා,
    නිකි, ඇරියනා, ජෙසී කියන bang bang song එක දෙන්න...
    හැබැයි එකෙයි නේද ඉල්ලන්න පුළුවන්,
    එහෙනම් මට girls generation band එක කියන GEE song එක දෙන්න,
    එක්කෝ කොරියන් එපා,

    උමාලිගේ “ඔබ ගින්දර දළු පිරිච්ච” සින්දුව හොදයි වගේ...

    අනේ..... එකක් තොර ගන්න බැනේ...

    ඔක්කොම ඇත ඇරලා Fan song එක, නැ නැ එක්කෝ බජිරවෝ මස්තානි එකේ “පින්ගා” සින්දුව දෙන්න...

    නැ, එපා, මොකුත්ම එපා, Tupac until the end of time සින්දුව දෙන්න....

    එක්කෝ එකත් එපා, falguni pathak කියන maine payal hai chankai සින්දුව දෙන්න..
    ඇවරයි දැවරයි තුන් ඇවරයි....



    එක්කෝ එකත් එපා, falguni pathak කියන maine payal hai chankai සින්දුව දෙන්න..
    ඇවරයි දැවරයි තුන් ඇවරයි....මේක ඉල්ලුවා....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    RePost බුවා;20091995 said:
    එක්කෝ එකත් එපා, falguni pathak කියන maine payal hai chankai සින්දුව දෙන්න..
    ඇවරයි දැවරයි තුන් ඇවරයි....මේක ඉල්ලුවා....

    මොන රෙද්දක්ද යකෝ කරන්නෙ :angry::angry::angry: