2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැක් හිත පෑරුනා අංකොල්

    රේඩියෝ බලදාරීන් අපිව පාගන් ඉන්නේ පුතා,,
    ලගදීම අපි විප්ලවය පටන් ගන්නවා..
    එදාට එකතු වෙන්න අපි එක්ක,
    අසන්නන්ගේ ඉල්ලීම් දිනා ගන්න....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20093192 said:
    තාම pending....
    ලගදීම කියන්නම්කො..
    ගිනි පෙලෙලෙන් කාපු එකා කනා මැදිරියටත් බයයි කියනවනේ...
    තාම ටෙස්ටින්....

    ohh! all the best puthe:D:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;20093178 said:
    කොබා බබා ලිදේ.......
    වැල්ලමඩමේ පොඩි එකා ලිදේ,,,,

    අනේ බොල එක අහලා හුගක් වෙලා :P අනිත් එක දෙනකන් ඉන්නේ මන් ආව මෙතන ලිඳේ දාන්න :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    RePost බුවා;20093208 said:


    රේඩියෝ බලදාරීන් අපිව පාගන් ඉන්නේ පුතා,,
    ලගදීම අපි විප්ලවය පටන් ගන්නවා..
    එදාට එකතු වෙන්න අපි එක්ක,
    අසන්නන්ගේ ඉල්ලීම් දිනා ගන්න....

    ඔවු ඔවු ඔය තරිදුවාගේ විදායක බලතල අලවංගු කොරන්න ඕනෙ :angry::angry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අනේ බොල එක අහලා හුගක් වෙලා :P අනිත් එක දෙනකන් ඉන්නේ මන් ආව මෙතන ලිඳේ දාන්න :lol::lol:

    අනිත් එක දුන්නොත් තොත් එක්ක තරිදුවා වත් ඔබනවා ලිදේ..
    එකයි නම් එකයි..
    කාටත් එච්චරයි...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    RePost බුවා;20093227 said:
    අනිත් එක දුන්නොත් තොත් එක්ක තරිදුවා වත් ඔබනවා ලිදේ..
    එකයි නම් එකයි..
    කාටත් එච්චරයි...
    :lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ohh! all the best puthe:D:D

    අඩේ, කස්ටිය දන්නවද එලුට එලකිරියෙන්ම ප්රෝපොසල් එකක් ආවා කියලා...
    මෑතකදී ටිකක් කැපිලා පෙනුන හාදයෙකෙන්..
    ඉදිරි විස්තර ඉල්ලීම මත....
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    Thankz all.....

    good-night-9778.gif


    good-night-6.gif