සැක් හිත පෑරුනා අංකොල්
RePost බුවා;20093192 said:තාම pending....
ලගදීම කියන්නම්කො..
ගිනි පෙලෙලෙන් කාපු එකා කනා මැදිරියටත් බයයි කියනවනේ...
තාම ටෙස්ටින්....


RePost බුවා;20093178 said:කොබා බබා ලිදේ.......
වැල්ලමඩමේ පොඩි එකා ලිදේ,,,,
අනිත් එක දෙනකන් ඉන්නේ මන් ආව මෙතන ලිඳේ දාන්න 
ohh! all the best puthe![]()
අනේ බොල එක අහලා හුගක් වෙලාඅනිත් එක දෙනකන් ඉන්නේ මන් ආව මෙතන ලිඳේ දාන්න

maru denna. dennama well diggers thamay 
RePost බුවා;20093208 said:
රේඩියෝ බලදාරීන් අපිව පාගන් ඉන්නේ පුතා,,
ලගදීම අපි විප්ලවය පටන් ගන්නවා..
එදාට එකතු වෙන්න අපි එක්ක,
අසන්නන්ගේ ඉල්ලීම් දිනා ගන්න....


අනේ බොල එක අහලා හුගක් වෙලාඅනිත් එක දෙනකන් ඉන්නේ මන් ආව මෙතන ලිඳේ දාන්න
innava malliye, kohomada oyaataඅහ්හ් මචන් එක්කේ
මොකෝ වෙන්නේ

RePost බුවා;20093214 said:තැන්කු loks..
කෝල් කරපු වෙලාවක කියන්නම්කො විස්තරේ....


RePost බුවා;20093227 said:අනිත් එක දුන්නොත් තොත් එක්ක තරිදුවා වත් ඔබනවා ලිදේ..
එකයි නම් එකයි..
කාටත් එච්චරයි...



ohh! all the best puthe![]()
ඔවු ඔවු ඔය තරිදුවාගේ විදායක බලතල අලවංගු කොරන්න ඕනෙ![]()