බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හයියූ නිදිමරාගෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුව ඕයි! සීසන් 5 එකේ අන්තිම එපිසෝඩ් හතර බලල තිබ්බෙ නෑ. ඒ හතරයි සීසන් සික්ස් එකේ එපිසෝඩ් 1,2 යි බලල නිදියද්දි උදේ දෙකයි. අද නිදිමතයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයියූ නිදිමරාගෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුව ඕයි! සීසන් 5 එකේ අන්තිම එපිසෝඩ් හතර බලල තිබ්බෙ නෑ. ඒ හතරයි සීසන් සික්ස් එකේ එපිසෝඩ් 1,2 යි බලල නිදියද්දි උදේ දෙකයි. අද නිදිමතයි.
    හරි!
    ඌත් අබිං කාලා!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හයියූ නිදිමරාගෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුව ඕයි! සීසන් 5 එකේ අන්තිම එපිසෝඩ් හතර බලල තිබ්බෙ නෑ. ඒ හතරයි සීසන් සික්ස් එකේ එපිසෝඩ් 1,2 යි බලල නිදියද්දි උදේ දෙකයි. අද නිදිමතයි.

    අප්පා..මුතුමිණ අයියත් වැඩේට සෙට් වෙලා..ඕක කුඩු ගැහුවා වගේලු...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලිසි සුදු ගවුමට මාර හැඩයි බන්.:love::love::love::love::love::love::love::love::love:
    උඹ කතාව ද බලනනේ නැත්තං ඩැනේරියස් ස්ට්‍රෝම්බෝර්න් ටාගේරියන් කුමරිය ගේ නිරුවත ද බලන්නේ කියහං කෝ ඉස්සෙල්ල ම!:eek:
    අනේ මංදා තලත්තෑණි හාදයෙක් කියන කතා ද ඔව්වා ඈ මං අහන්නේ!
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ කතාව ද බලනනේ නැත්තං ඩැනේරියස් ස්ට්‍රෝම්බෝර්න් ටාගේරියන් කුමරිය ගේ නිරුවත ද බලන්නේ කියහං කෝ ඉස්සෙල්ල ම!:eek:
    අනේ මංදා තලත්තෑණි හාදයෙක් කියන කතා ද ඔව්වා ඈ මං අහන්නේ!

    :P:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ පාර්ලිමේන්තුවේ සිද්ධිය දැක්කා ද?

    දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව වෙනස් කිරීම හා සම්බන්ධව ගරු අගමැතිවරයා ගෙන ප්‍රශ්නයක් ඇසීය.

    අගමැතිවරයා නියම පොන්න චූන් ජෝක් ටිකක් කියා සභාව හිනා ගස්සා අවසන දී “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා වාඩි විය.

    ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මොකක්දෝ දිග හෑල්ලක් ලියා ගෙන විත් තතනමින් එය කියවන විට බාධා කිරීම් සහ ඝෝෂා වැඩිවිය. ගැටුමේ ආරම්භය එයයි.

    මට ඇත්තේ ප්‍රශ්න දෙකකි.

    1- කලින් ප්ලෑන් කොට හුදෙක් මඩ ගැසීම සදහා නොවේ නම් කොළයක් බලාගෙන ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මඩ ගහන්නේ ඇයි? ප්‍රශ්නය ඇසුවේ ගරු අගමැතිවරයා ගෙන වන නිසා එයට පිළිතුරු දිය යුත්තේ ඔහුය.

    2- මේ රටේ අගමැතිවරයාට “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා ප්‍රශ්නයෙන් පැන යාමට පුළුවන් ද? කොටින් ම මේ පීලිබද ව ඔහු නොදන්නේ නම්, අඩුම තරමේ සොයා බලා පිළිතුරු දිය යුතුය. දෙයක් ගැන දන්නේ නැත්තං ඔහු අගමැතිකම කරන්නේ මොන **තකට ද?

    අවසන දී සිදුවූයේ බල්ලා ගේ වැඩය බූරුවා කරන්නට ගොස් නැට්ටේ හිටං ගොම ගා ගැනීමත්, පාලිත තෙවරප්පෙරුම දුන් පහරක් වැරදී ගොස් එජාප මංතුීවරයෙකුට වැදී ඔහු රෝහල් ගත කිරීමත් ය.

    අපි නපුංසකයන් පාර්ලිමේනුත් යැව්ව නං, දැං ඉතිං නාඩගං බලං ඉදිමු හිටං!!!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹ කතාව ද බලනනේ නැත්තං ඩැනේරියස් ස්ට්‍රෝම්බෝර්න් ටාගේරියන් කුමරිය ගේ නිරුවත ද බලන්නේ කියහං කෝ ඉස්සෙල්ල ම!:eek:
    අනේ මංදා තලත්තෑණි හාදයෙක් කියන කතා ද ඔව්වා ඈ මං අහන්නේ!

    නිරුවතෙහි ඇති සුන්දරත්වයක් නැත. කලිසිගේ චරිතයට ඇලුම් කරමි. එම චරිතය රගන එමීලියා ක්ලාක්ගේ රංගනය ප්‍රිය කරමි. නිරුවත දෙස බල බලා සිටියේ පෙරය. දැන් එවැනි ඇවසිතාවක් නොමැත. ඇස පිණවීමෙන් කය පිණවීමට ගොස් සිටිමි.:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිරුවතෙහි ඇති සුන්දරත්වයක් නැත. කලිසිගේ චරිතයට ඇලුම් කරමි. එම චරිතය රගන එමීලියා ක්ලාක්ගේ රංගනය ප්‍රිය කරමි. නිරුවත දෙස බල බලා සිටියේ පෙරය. දැන් එවැනි ඇවසිතාවක් නොමැත. ඇස පිණවීමෙන් කය පිණවීමට ගොස් සිටිමි.:yes:
    අම්මට සිරි...:shocked::shocked:
    චාමර...ගහපං මට තියන ලොකුම පොල්ලකින්!!!