AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ebay එකෙන් අයිටම් ගෙන්නන්න Paypal එකවුන්ට් එකක් ඕනෙමද බන්.. දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ.. මන් ලග Sampath Web Card එකක් තියෙන්නේ..:)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ebay එකෙන් අයිටම් ගෙන්නන්න Paypal එකවුන්ට් එකක් ඕනෙමද බන්.. දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ.. මන් ලග Sampath Web Card එකක් තියෙන්නේ..:)

    දැන් ඕන නෑ ebay + paypal seperated නිසා.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,349
    478
    83
    Nittambuwa
    ඉතින් වෙබ් කාර්ඩ් එක ලින්ක් කරපන් paypal එකට..මම ගන්නෙත් එහෙම තමය.:)
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඉතින් වෙබ් කාර්ඩ් එක ලින්ක් කරපන් paypal එකට..මම ගන්නෙත් එහෙම තමය.:)

    දැන් ඕන නෑ ebay + paypal seperated නිසා.

    ona naha nican card eke details gahala pay karanna puluwan add card gihin !

    ඔව් බං.paypal හදලා card එක add කරපන්

    කට්ටියටම තෑන්ක්ස්:):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    දැන් ඕන නෑ ebay + paypal seperated නිසා.

    ඒ කොහොමද බන්? paypal වලින් නේද pay කරන්න ඕනේ? paypal වලින් නැතුව pay කරන හැටි කියලා දෙන්න
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ කොහොමද බන්? paypal වලින් නේද pay කරන්න ඕනේ? paypal වලින් නැතුව pay කරන හැටි කියලා දෙන්න

    දැන් ලගක ඉදන් පුළුවන්. බොරුවට item එකක් "Buy Now" ඔබල බලන්ඩකෝ
     
    • Like
    Reactions: ruchira55