Land cruiser prado box model

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    :rofl::P
    එල එල.. මගේ නම් ආසාව තියෙන්නේ මොන්ටෙරෝ මොඩල් එකකට තමයි ඉතිං... තව අවුරුදු 10ක් විතර ගියහම 2005 විතර එකක් ගන්න පුලුවන් වෙයි සමහරවිට... :rofl:
    suba pathanawa machan...price akanam mitath wedi weida danne ne athakota
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    :D:cool:

    ඒක තමයි බං වැඩේ... 2014 විතර 55 ට විතර ගියේ.. දැන් 60ක් 70ක් කියනවා... :baffled:
    ඔව් ..දවසින් දවස ගණන් මචන්:baffled:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    146235418454674657_large.JPG


    http://www.autolanka.com/cars/toyota/landcruiser/2015-toyota-landcruiser-colombo-197121.html

    2015 අලුත්ම බඩු
    2000km දුවල තියෙන්නේ.
    1HZ එන්ජිම :love::love::love:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    Toyota surf ekath suppa ne amilaya, oke ara lankawe assembled model ekak thiyanawa ne?


    ape oya set eke surf ekak thibila dunna. eka nam lankawe assemble karapu ekak. wahane nam hodai. mage fb eke balapanko. "හෙල හවුල ඇට් විල්පත්තු" kiyala album ekak thiyenawa. eka auto ekak. mata thibuna ekama awula eka witharai. diesal kirillath tikak adui auto hinda wenna ona.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    අඩේ ගිය අවුරුද්දෙනේ... ගත්ත එකා ගොඩ... :D

    වැඩක් නැ කියලා හැබැයි එක දුන්නෙත් හෙන ගෙමක් දිලා හොදම කන්ඩිසන් තිබිලත්......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩක් නැ කියලා හැබැයි එක දුන්නෙත් හෙන ගෙමක් දිලා හොදම කන්ඩිසන් තිබිලත්......

    තෙල් කෙරුවාව නිසා තමයි අවුල.. ඒත් ආස එකා ගන්නවා.. ;)