රාජගිරියේ_අරියඤාණ_ස්වාමීන්වහන්සේට_දානය_&
රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේට දානය පූජා කිරීම
මහරහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙලේ කියන රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ මාර්ගපල ලැබුවා කියලා නේද කියන්නේ
ගොඩාක් දෙනෙක් ඔය පොත් හොයනවා, බණ අහනවා
ඒත් මේ හාමුදුරුවෝ ඉන්න තැනක් හොයාගන්න අමාරුයි.
මේ සෙනසුරාදා නාවලපිටියට එනවා බණට
මේ දවස් වල හාමුදුරුවෝ වැඩ ඉන්නේ නාවලපිටියේ පල්ලේගම කියන ගමට ආසන්නයේ තියන කැලයක
හැමදාම පාන්දර 5.30 ට ඇවිත් දානය අරන් 7 ට කැලේට යනවලු
උදේට සෙනග 400ක් විතර ඉන්නවලු දානේ පූජා කරන්න. ඒ නිසා එක්කනෙක්ට තේ හැන්දකින් එකයි පාත්තරේට දාන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ වගේ
https://www.facebook.com/MamaNidukWemwa/videos/1718499605089108
මෙන්න මෙතනට තමයි පාන්දර 5.30 ට එන්න ඕනේ
https://www.google.lk/maps/@7.08481...t0RZJbsb28C98Ls47g!2e0!7i13312!8i6656!6m1!1e1
නිශාන් හෝටලය ඉස්සරහා තියන ගේට්ටුවෙන් තමයි කැලයට යන්නේ
https://www.google.lk/maps/@7.0830391,80.5564465,608a,20y,294.22h,44.89t/data=!3m1!1e3
මමත් Google Street වලින් ඔය අහල පහල කඩයක බෝඩ් එකක නම්බර් එකක් හොයාගන කෝල් කරලා තමයි විස්තර හොයාගත්තේ (054-3540892)
දානේ හැන්දයි ගන්නේ වුනාට වතුර බෝතල් විතරක් පූජා කරන්න පුළුවන්ලු.
වෙන නම් කිසිම දෙයක් පූජා කලාට හාමුදුරුවෝ ගන්නේ නෑ කියලයි කථා කලාම ඔය නම්බර් එකෙන් කිව්වේ
සෙනසුරාදා (මැයි 7) හවස 3 ට නාවලපිටියේ ජයතිලක ක්‍රීඩාංගනයට එනවා

Last edited: