ලංකාවේ සංගීතයේ දෙවිවරු කීවොත් හරියටම හරි කියලා හිතනවා. මේ සින්දු අහද්දි හිතට දැනෙන්නෙ ශාන්තියක්, නිදහස් බවක්, සරල බවක්. දැන් හැදෙන බොහොමයක් සිංදු ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ වගේ උතුම් මිනිස්සු ආයෙ ලංකාවේ බිහි වේවි කියලා හිතන්න අමාරුයි. දීර්ඝායුෂ ලැබේවා අමරදේව මහත්තයට!!!