Dr. W D Amaradewa with sahara

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලයිව් සිං කරනවා නතිං.. කජු කනවා වගේ..
    අහපු පලවෙනි දවසෙම වගේ අදත් එකම විදියයි කටහඬ..
    මේ නිසයි හැමදාමත් මේ මිනිස්සුන්ගේ ගීත එකම විදියට අහන්නේ..
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    මොන හුයන්නක්ද බන් .. අපේ එවුන් ම්යුසික් දන්නේ නෑ .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අරුන් මියුසික් හරියට ගැහුවා නම් වැඩේ නැගලා යනවා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ලංකාවේ සංගීතයේ දෙවිවරු කීවොත් හරියටම හරි කියලා හිතනවා. මේ සින්දු අහද්දි හිතට දැනෙන්නෙ ශාන්තියක්, නිදහස් බවක්, සරල බවක්. දැන් හැදෙන බොහොමයක් සිංදු ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ වගේ උතුම් මිනිස්සු ආයෙ ලංකාවේ බිහි වේවි කියලා හිතන්න අමාරුයි. දීර්ඝායුෂ ලැබේවා අමරදේව මහත්තයට!!!