How to Format USB Drives on Windows 10

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    පෙන් ඩ්‍රයිව්ස්, එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව්ස් හරියට ෆෝමැට් කරමු


    Capture.JPG
     
    • Like
    Reactions: Dntec

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mac os x Extended journaled
    :dull::dull::dull::dull:

    මලම ජරාවක් බන්. අඩුම ගානේ windows වලින් read කරන්නේවත් නැ. NTFS නම් mac වල read කරන්න හරි පුළුවන්නේ.

    මම මගේ 1TB portable එක exFATÒ වලට ෆොර්මැට් කරා hackintosh දැම්මට පස්සේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මලම ජරාවක් බන්. අඩුම ගානේ windows වලින් read කරන්නේවත් නැ. NTFS නම් mac වල read කරන්න හරි පුළුවන්නේ.

    මම මගේ 1TB portable එක exFATÒ වලට ෆොර්මැට් කරා hackintosh දැම්මට පස්සේ

    මට නම් ඇපල් නිසා අවුලක් නෑ ඉතින්
    NTFS වලට දැන් තියෙනවා KEXT එකක් ඒක දැම්මම Write කරන්නත් පුලුවන්
    :rolleyes::rolleyes::rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාේ දාන vm වලට reply කරන්න බෑ ඔහෙන් මාෙක්ක හරි වෙලා :dull: :dull:
    හදාගනියව් :dull: :dull: