ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    දැන් එතකොට කැම්පස් යනවා කියන්නේ. කෙල්ලන්ට කුනුහරුප කියන එක රෙදි ගලවන එක ඒවද? අහ් ?? මම දැනගන හිටියේ නෑනේ.

    attachment.php

    මේකට රිදුන කැම්පස් සහෝදරයන්ට මම කියන්නේ. මමත් කැම්පස් එකකම කෙනෙක් තමයි.නමුත් වැදගත් විදිහට හිටිය.
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      10.9 KB · Views: 186
    • Like
    Reactions: ^Buddhika^

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    මෙහෙමයි මචන්ලා,
    ඔතන දිග කලිසම් අදින්න එපා කියන්නේ අපේ කෙල්ලෝ ආපු අලුත අදුර ගන්න අමාරුයි අනිත් අයත් එක්ක.මම කියන්නේ ඇදුමින්.අලුත් අය වෙන කරලා අදුර ගන්න තමයි එපා කියන්නේ.එකට හේතු ගණනාවක් තියනවා .

    1.අලුතින් ආපු අයට කම්පස් එකේ සංස්කෘතියා කියල දෙන්න ඕනි.මේක කම්පස් එකේ පිට ඉන්න අයට තේරුම් ගන්න අමාරු වෙයි.කැම්පස් එක ඇතුලේ ලොකු පොඩි බේද නැති දුප්පත් පොහොසත් බේදයකින් තොරව හැමෝවම එකම මට්ටමකින් සලකලා සමාජයේ කොහොමද ජිවත් වෙන්න ඕනි විදියට මනස හදනවා.උබල දැකල ඇති කැම්පස් ගියා කියල ඔලුව ලොකු කරගත්තු මිනිස්සු ඒ කියන්නේ උන් කැම්පස් එකේ සංස්කෘතිය ගැන, සමාජයේ අනිත් මිනිස්සු ගැන කිසිදු තැකීමක් නැතුව තමන් විතරක් තැනකට එන්න ඕනි කියන පටු මානසිකත්වයෙන් හිතන නිසා.ඒ පටු හැගීම නැති කරලා එක වගේ ඉන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනි නිසා.

    2.සිංහලයාගේ හැටි තමයි නිදහස දුන්නම උන් ඒ සිමාවෙන් පිට පනින්න හදනවා.සාමාන්‍ය දේශනයකදී අලුත් පරණ බේදයකින් තොරව කිසි කෙල්ලෙක් අත් කපපු හැට්ට ඇදගෙන සහභාගී වෙන්නේ නෑ...ඒ මොකද කෙල්ලෙක් අතක් ඉස්සුවොත් තව තව දේවල් පෙන නිසා සහ සබ්යයත්වය ආරක්ෂා කර ගැනීමට..දැන් උබල කියයි ඕනි තරම් දැකල තියනවා කැම්පස් කෙල්ලෝ එහෙම යනවා ඇති කියල.නමුත් බොහෝ දුරට දේශන වලින් බැහැරව ඉන්න වෙලාවට එහෙම යනවා ඇති.

    විශේෂයෙන් කොල්ලොවත් නේවාසිකාගාර වල ඉදල කොට කලිසම් ඇදන් විශ්ව විද්‍යාල භූමියට එන්නෑ.මේක කැම්පස් එකේ ඉන්න කොල්ලෝ දන්නවා හොදට.

    3.විශ්ව විද්‍යාල ඇතුලේ උබලා හිතන තරම් සුන්දර ලෝකයක් නෑ.බොහෝ දුරට අවසර නැතුව පිට කොල්ලෝ, මිනිස්සු හැසිරෙනවා , ඒ ඇත පළාත් වල ඉන්න කෙල්ලෝ ආවම උන්ගේ බිස්නස් වැඩ වලට යොදා ගන්න,(මේක ගැන උබලට අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ).සමහර විට කෙල්ලොත් මේ විදියට එනවා අලුතින් එන උන් බාගන්න,මේවා කැම්පස් ඇතුලේ ඉන්න සුළුතරයක් විතරක් දන්නා කරුණු.කැම්පස් යන(තමන්ගේ වැඩේට විතරක් ගිහින් පොතේම ඉන්න උන් හැර) එකෙක්ගෙන් අහල බලපන් දවසකට ඕක ඇතුලේ කොච්චර බඩු නැති වෙනවද කියල.කියවීම් ශාලා ඇතුලේ කැමරා , සිකුරිටි කොච්චර දාල හිටියත් දහස් ගණන් වටිනා පරිගණක, පොත් , මුදල් පසුම්බි නැති වෙනවා .මේවා ගැන පැමිණිලි කරත් කිසි පිළිතුරක් නෑ.

    4.එක එක පුද්ගලයා එකම දේ දකින ආකාරය වෙනස්.කොළොඹ පරිසරයක ඉන්න කෙල්ලෙක් කැමති නෑ සායවල් ඇදගෙන කැම්පස් එන්න,තමන්ගේ නිදහස සිමා වෙනවට.
    *මෙතන සායවල් කියන්නේ දණහිස වැහෙන දිග සායවල්,නැතුව නෙට් බෝල් ගහන සායවල් නෙමේ.කැම්පස් ලග ඉන්න අය,කැම්පස් යන අය මේක දැකලා ඇති.

    තව බොහෝ දේවල් තියනවා කියන්න.නමුත් සිමාවෙන් ඔබ්බට අපේ මිනිස්සු තේරුම් ගන්නවා අඩුයි

    5.බොහෝ වෙලාවට " උබ " කියන වචනෙන් කිව්වත් අපේ උන් එක පරුෂ වචන විදියට සලකන්නේ..එහෙම මල් වගේ හැදිච්ච උන් තමයි පස්සේ පට්ට බඩු වෙන්නේ .(හැම එකාම නෙමේ ) සල්ලි තියන කෙල්ල උපාදිය ගොඩ දාගෙන් පිටරට ගිහින් සරු ජිවිත ගත කරයි.අනෙක් අයගෙන් පිරිසක් රැකියා කරයි,තමන්ගේ ව්‍යාපාර කරයි,ගෙවල් වලට වෙලා ඉදි,නැත්නම් නන්නත්තාර වෙයි.
    මේක කෙල්ලෝ කොල්ලෝ සේරටම පොදු කරුණක්.

    6.උබල හැමදාම දකින්නේ කැම්පස් උන් පිකට් කරනවා,පාරවල් වල පිස්සු කෙලිනවා , එක්කෝ නවක වදය, කැම්පස් වහනවා,උද්ගෝෂණ ඔය වගේ දේවල්.
    එත් උබලට මතක නෑ උන් ඉල්ලීම් කරන්නේ මොනවටද කියලා, බහුතරයා අසාධාරණය ගැන එක දෙන්න කතා කරත් මෙතෙක් විදපු සමාජ අසාධාරණයකට ගත්තු එක පිලියමක්වත් තියනවද?
    පොඩ්ඩක් හොයලා බලපල්ලා පිළිකා රෝහලට , රෝහල් වලට වැඩිහිටි නිවාස වලට ළමා නිවාස වලට , පන්සල් වලට නිහඩව සේවය කරන කැම්පස් එක ඇතුලේ කොච්චර උන් ඉන්නවද.

    මෙහෙම හිංසනයක් වෙලා තියනවනම් එක ඇතුලේ එකක් උනත් පිට එකක් උනත් හෙලා දකිනවා.නමුත් අපේ රටේ මාද්‍ය ගැන උබලට තියන අත්දැකීම් තේරුම් ගන්න තමන්ගේ පවූලට කරදයක් වෙන්න ඕනි.එතකොට උන් එක වාර්තා කරන විදිය හිතා ගන්න පුළුවන්

    අවසාන වශයෙන් කියන්න ඕනි හැමෝම එක වගේ නෑ.තමන් එක මොහොතක දකින යථාර්තයම තව තැනකදී අමුලික බොරුවක් වෙන්න පුළුවන්.ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැතුව කිසි දෙයක් කිසිම තැනකදී ප්‍රකාශ කරන්න යන්න එපා.මේ සඳහන් කරපු දේත් මනසින් විමසා බලන්න කියනවා මිසක් මේක තමයි පිරිසිදු ඇත්ත කියලත් පිළිගන්න එපා.:yes::yes:
     
    • Like
    Reactions: Niko Boy

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka

    සහතික ඇත්ත... තේරුම් ගන්නෝ තේරුම් ගනියි.. :yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,546
    113
    පොන්සි ආණ්ඩුව

    හැබැයි ඕව කැම්පස් එකේ ඇතුලේ ඉන්නකන් විතරයි.. එලියට ආවට පස්සේ උන්ට මුල කොහොමත් මතක නැහැ .. ඔය විප්ලව වාදී පච වැඩ තියෙන්නේ ඕක ඇතුලේ විතරයි . ඕකුන්ට තමා අන්තිමට ගෙදර අම්මා තාත්තවත් අමතක් අවේලා අනාත නිවාස වලට ගිහින් අත අරින්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ඔය වෙනස් කම් අරව මේවා නැතුව හැමෝටම ඒක වගේ සලකන්න ඕනේ..අනම් මනම් බයිලා උන්ට රැග් ඒක දෙන්න තියෙන උවමනාවටම හදාගත්තුව තමා බන්...ඔය සේරම ඇතුලේ ඉන්නකන් විතරයි...:yes::yes: එලියට ආවම අරව මතක නැහැ...අම්ම තාත්තටවත් සලකන්නේ නැහැ තමා බහුතරය...උබ කියන කතාව ඇත්ත...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මච්න්, රැග් කරන එකට මමත් 100% ක් ම විරුද්දයි. මේ මම කියපු දේවල් නීති නෙවෙයි. නමුත් මේ කියන දේ සිරිතක් විදියට තියන දෙයක්. උදාහරනයක් විදියට අපි පිට ගෙදරකට ගියාම සෙරෙප්පු එලියෙන් ගලවල තියල යනව. නමුත් ඒ ගෙවල් වල එහෙම නීතියක් නැහැ නෙ. වැසිකිලියට යන එක උදාහරනෙකට ගතපු එක වරදියි. සමාවෙන්න මචන්. කැම්පස් එකක් කියන්නෙ විවිද අදහස් තියන අය ඉන්න තැනක්. ඔය කියන විදියෙ රැග් දෙන වෙනමම මානසික මට්ටමක කොටසක් ඉන්නව.නමුත් මේ දේ කිසිම නරකක් නැහැ. කුනුහර්පෙන් බැන්න නම් ඒක සම්පුර්නෙන්ම වරදියි. දැන් රජයේ පාසල් වල ගැහැනු ලමයි අඳින්නෙ ගවුමක් නෙවෙයි ද? ඒ නීති විදියට තියන්නෙ අසහනේ නිසා නෙවෙයි නේද?

    මෙහෙමයි බන් පාසල් සිසුවියන් ගවුම් අදින්න ඕනේ කියල රජයේ නීතියක් තියෙනවනේ...නිල ඇදුමක්? විශ්ව විද්‍යාල සිසුවියන් එහෙම අදින්න ඕනේ කියල තියෙනවද? ඇයි එහෙම නැත්තේ? එකට හේතුවක් තියෙනවා නේද? උසස් අධ්‍යාපනය ලබනවා කියන්නේ පාසල් අධ්‍යාපනය පහු කරලා, මුහුකුරා ගිය පිරිසක්..ඒ අයට යමක් කමක් තනියෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන නිසයි ඒ වගේ තේරුමක් නැති නීති දාන්නේ නැත්තේ...ඉතින් එහෙම නීතියක් අවශ්‍ය නැති කොට විශ්වවිද්‍යාලය ඇතුලේ ශිෂයෝ මොකටද නැති නීති හදන්න යන්නේ? අවශ්‍ය නැහැනේ...ඉගෙන ගන්න ආවනම් තමන්ගේ පාඩුවේ ආපු වැඩේ කරගන්න එකනේ කරන්න ඕනේ...අනිත් උන්ටත් පවු දෙන්නේ නැතුව...

    සෙරෙප්පු ගැන කිව්ව නිසා කියන්නම්...ගෙදරක් කියන්නේ තමන්ගේ පුද්ගලික දේපලක්, විශ්ව විද්‍යාලය කියන්නේ සීනියර් උන්ගේ පුද්ගලික දේපලක් නෙමෙයිනේ...ගෙදර අයිතිකාරයට පුළුවන් ගේ අතුල සෙරෙප්පු දාගෙන ආවොත් කරුණාකරලා සෙරෙප්පු ගලවල එන්න කියන්න...මොකද ඒ උගේ ගේ...විශ්ව විද්‍යාල සීනියර් සිසුවන්ට කියන්න පුළුවන් ද කලිසම් ඇඳන් ආවොත් ගවුම් ඇඳන් එන්න කියන්න? මොකක්ද තියෙන අයිතිය?
     
    • Like
    Reactions: London Mahathun

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මෙහෙමයි මචන්ලා,
    ඔතන දිග කලිසම් අදින්න එපා කියන්නේ අපේ කෙල්ලෝ ආපු අලුත අදුර ගන්න අමාරුයි අනිත් අයත් එක්ක.මම කියන්නේ ඇදුමින්.අලුත් අය වෙන කරලා අදුර ගන්න තමයි එපා කියන්නේ.එකට හේතු ගණනාවක් තියනවා .

    1.අලුතින් ආපු අයට කම්පස් එකේ සංස්කෘතියා කියල දෙන්න ඕනි.මේක කම්පස් එකේ පිට ඉන්න අයට තේරුම් ගන්න අමාරු වෙයි.කැම්පස් එක ඇතුලේ ලොකු පොඩි බේද නැති දුප්පත් පොහොසත් බේදයකින් තොරව හැමෝවම එකම මට්ටමකින් සලකලා සමාජයේ කොහොමද ජිවත් වෙන්න ඕනි විදියට මනස හදනවා.උබල දැකල ඇති කැම්පස් ගියා කියල ඔලුව ලොකු කරගත්තු මිනිස්සු ඒ කියන්නේ උන් කැම්පස් එකේ සංස්කෘතිය ගැන, සමාජයේ අනිත් මිනිස්සු ගැන කිසිදු තැකීමක් නැතුව තමන් විතරක් තැනකට එන්න ඕනි කියන පටු මානසිකත්වයෙන් හිතන නිසා.ඒ පටු හැගීම නැති කරලා එක වගේ ඉන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනි නිසා.

    2.සිංහලයාගේ හැටි තමයි නිදහස දුන්නම උන් ඒ සිමාවෙන් පිට පනින්න හදනවා.සාමාන්‍ය දේශනයකදී අලුත් පරණ බේදයකින් තොරව කිසි කෙල්ලෙක් අත් කපපු හැට්ට ඇදගෙන සහභාගී වෙන්නේ නෑ...ඒ මොකද කෙල්ලෙක් අතක් ඉස්සුවොත් තව තව දේවල් පෙන නිසා සහ සබ්යයත්වය ආරක්ෂා කර ගැනීමට..දැන් උබල කියයි ඕනි තරම් දැකල තියනවා කැම්පස් කෙල්ලෝ එහෙම යනවා ඇති කියල.නමුත් බොහෝ දුරට දේශන වලින් බැහැරව ඉන්න වෙලාවට එහෙම යනවා ඇති.

    විශේෂයෙන් කොල්ලොවත් නේවාසිකාගාර වල ඉදල කොට කලිසම් ඇදන් විශ්ව විද්‍යාල භූමියට එන්නෑ.මේක කැම්පස් එකේ ඉන්න කොල්ලෝ දන්නවා හොදට.

    3.විශ්ව විද්‍යාල ඇතුලේ උබලා හිතන තරම් සුන්දර ලෝකයක් නෑ.බොහෝ දුරට අවසර නැතුව පිට කොල්ලෝ, මිනිස්සු හැසිරෙනවා , ඒ ඇත පළාත් වල ඉන්න කෙල්ලෝ ආවම උන්ගේ බිස්නස් වැඩ වලට යොදා ගන්න,(මේක ගැන උබලට අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ).සමහර විට කෙල්ලොත් මේ විදියට එනවා අලුතින් එන උන් බාගන්න,මේවා කැම්පස් ඇතුලේ ඉන්න සුළුතරයක් විතරක් දන්නා කරුණු.කැම්පස් යන(තමන්ගේ වැඩේට විතරක් ගිහින් පොතේම ඉන්න උන් හැර) එකෙක්ගෙන් අහල බලපන් දවසකට ඕක ඇතුලේ කොච්චර බඩු නැති වෙනවද කියල.කියවීම් ශාලා ඇතුලේ කැමරා , සිකුරිටි කොච්චර දාල හිටියත් දහස් ගණන් වටිනා පරිගණක, පොත් , මුදල් පසුම්බි නැති වෙනවා .මේවා ගැන පැමිණිලි කරත් කිසි පිළිතුරක් නෑ.

    4.එක එක පුද්ගලයා එකම දේ දකින ආකාරය වෙනස්.කොළොඹ පරිසරයක ඉන්න කෙල්ලෙක් කැමති නෑ සායවල් ඇදගෙන කැම්පස් එන්න,තමන්ගේ නිදහස සිමා වෙනවට.
    *මෙතන සායවල් කියන්නේ දණහිස වැහෙන දිග සායවල්,නැතුව නෙට් බෝල් ගහන සායවල් නෙමේ.කැම්පස් ලග ඉන්න අය,කැම්පස් යන අය මේක දැකලා ඇති.

    තව බොහෝ දේවල් තියනවා කියන්න.නමුත් සිමාවෙන් ඔබ්බට අපේ මිනිස්සු තේරුම් ගන්නවා අඩුයි

    5.බොහෝ වෙලාවට " උබ " කියන වචනෙන් කිව්වත් අපේ උන් එක පරුෂ වචන විදියට සලකන්නේ..එහෙම මල් වගේ හැදිච්ච උන් තමයි පස්සේ පට්ට බඩු වෙන්නේ .(හැම එකාම නෙමේ ) සල්ලි තියන කෙල්ල උපාදිය ගොඩ දාගෙන් පිටරට ගිහින් සරු ජිවිත ගත කරයි.අනෙක් අයගෙන් පිරිසක් රැකියා කරයි,තමන්ගේ ව්‍යාපාර කරයි,ගෙවල් වලට වෙලා ඉදි,නැත්නම් නන්නත්තාර වෙයි.
    මේක කෙල්ලෝ කොල්ලෝ සේරටම පොදු කරුණක්.

    6.උබල හැමදාම දකින්නේ කැම්පස් උන් පිකට් කරනවා,පාරවල් වල පිස්සු කෙලිනවා , එක්කෝ නවක වදය, කැම්පස් වහනවා,උද්ගෝෂණ ඔය වගේ දේවල්.
    එත් උබලට මතක නෑ උන් ඉල්ලීම් කරන්නේ මොනවටද කියලා, බහුතරයා අසාධාරණය ගැන එක දෙන්න කතා කරත් මෙතෙක් විදපු සමාජ අසාධාරණයකට ගත්තු එක පිලියමක්වත් තියනවද?
    පොඩ්ඩක් හොයලා බලපල්ලා පිළිකා රෝහලට , රෝහල් වලට වැඩිහිටි නිවාස වලට ළමා නිවාස වලට , පන්සල් වලට නිහඩව සේවය කරන කැම්පස් එක ඇතුලේ කොච්චර උන් ඉන්නවද.

    මෙහෙම හිංසනයක් වෙලා තියනවනම් එක ඇතුලේ එකක් උනත් පිට එකක් උනත් හෙලා දකිනවා.නමුත් අපේ රටේ මාද්‍ය ගැන උබලට තියන අත්දැකීම් තේරුම් ගන්න තමන්ගේ පවූලට කරදයක් වෙන්න ඕනි.එතකොට උන් එක වාර්තා කරන විදිය හිතා ගන්න පුළුවන්

    අවසාන වශයෙන් කියන්න ඕනි හැමෝම එක වගේ නෑ.තමන් එක මොහොතක දකින යථාර්තයම තව තැනකදී අමුලික බොරුවක් වෙන්න පුළුවන්.ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැතුව කිසි දෙයක් කිසිම තැනකදී ප්‍රකාශ කරන්න යන්න එපා.මේ සඳහන් කරපු දේත් මනසින් විමසා බලන්න කියනවා මිසක් මේක තමයි පිරිසිදු ඇත්ත කියලත් පිළිගන්න එපා.:yes::yes:

    kochchara oka kiwath bn oka cmpz nogiya ekekkta therun karanna amrui bn wadakk na thrka karala. cmpz wala wena hamdema sadaranikaranaya karanwa neme . bt me wela thiyana de echchara deyakk neme.( kunuharpa kiwwa nm waradi. but godakk kellonta uba ,bn wage ewath kunuharupa bn. katha karala wadakk na ) saha podakk cmpz lamynwa balapann ...or hoyala balahann news walayy eka eka kiyana ekayy wisawasa nokara :dull:
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,062
    24,037
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mun campus giyama amuthu unak hadenawa. anith unwa hadanna yanawa ita kalin un hadila inna oni. samaaje huru karawanawa. aachchige redda thama. lamayiwa samaajeta huru karawanna guruwaruyi demawpiyoyi innawa.
    :frown::frown::frown::frown:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මෙහෙමයි බන් පාසල් සිසුවියන් ගවුම් අදින්න ඕනේ කියල රජයේ නීතියක් තියෙනවනේ...නිල ඇදුමක්? විශ්ව විද්‍යාල සිසුවියන් එහෙම අදින්න ඕනේ කියල තියෙනවද? ඇයි එහෙම නැත්තේ? එකට හේතුවක් තියෙනවා නේද? උසස් අධ්‍යාපනය ලබනවා කියන්නේ පාසල් අධ්‍යාපනය පහු කරලා, මුහුකුරා ගිය පිරිසක්..ඒ අයට යමක් කමක් තනියෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන නිසයි ඒ වගේ තේරුමක් නැති නීති දාන්නේ නැත්තේ...ඉතින් එහෙම නීතියක් අවශ්‍ය නැති කොට විශ්වවිද්‍යාලය ඇතුලේ ශිෂයෝ මොකටද නැති නීති හදන්න යන්නේ? අවශ්‍ය නැහැනේ...ඉගෙන ගන්න ආවනම් තමන්ගේ පාඩුවේ ආපු වැඩේ කරගන්න එකනේ කරන්න ඕනේ...අනිත් උන්ටත් පවු දෙන්නේ නැතුව...

    සෙරෙප්පු ගැන කිව්ව නිසා කියන්නම්...ගෙදරක් කියන්නේ තමන්ගේ පුද්ගලික දේපලක්, විශ්ව විද්‍යාලය කියන්නේ සීනියර් උන්ගේ පුද්ගලික දේපලක් නෙමෙයිනේ...ගෙදර අයිතිකාරයට පුළුවන් ගේ අතුල සෙරෙප්පු දාගෙන ආවොත් කරුණාකරලා සෙරෙප්පු ගලවල එන්න කියන්න...මොකද ඒ උගේ ගේ...විශ්ව විද්‍යාල සීනියර් සිසුවන්ට කියන්න පුළුවන් ද කලිසම් ඇඳන් ආවොත් ගවුම් ඇඳන් එන්න කියන්න? මොකක්ද තියෙන අයිතිය?

    හැම දේකම වරදක් දකින්න එපා මචන්. මම පැහැදිලි කරන්න උත්සාහ කලේ සිරිත් ගැන. නැතුව නීති ගැන නෙවෙයි. හැම කැම්පස් එකටම ආවේනික උන සිරිත් විරිත් පද්දතියක් තියනවා. (ඔබ කැම්පස් ගිහින් තියනව නම් දන්නව ඇති ) මේ සිරිත් කාටවත් හානි වෙන දේවල් නෙවෙයි. ඔබට කියන්න පුලුවන් ද මෙතන සායක් සහ හැට්ටයක් අඳින එකේ තියන වරද? සමානාත්මතාව කියන දෙය ඇති කරන්න තමයි පාසලක නිල ඇඳුමක් නියම කරන්නෙ. ඔබ කිව්ව වගේ කැම්පස් එකකට එන පරිනත සිසු සිසුවියෙක් හැටියට තේරුම් ගන්න ඕන සමානාත්මතාවයේ තියන වැදගත්කම සහ අදාල කැම්පස් එකේ තියන සිරිත් වලට ගරු කරන්න.මේ දේවල් නරක දේවල් විදියටම බලන්න එපා. රටක සන්ස්කෘතික දේවල් අපි පහත් කරල කතා කරන්නෙ නැහැ නේද. අන්න ඒ වගේ කැම්පස් එකක අවුරුදු ගන්නාවක් පැවතගෙන ආපු සන්කෘතියක් කැම්පස් එකකට තියනව. ඒකට යන අය ඒ දේවල් වලට ගරු කරනව. නමුත් ඉඳල හිටල නාහෙට අහන්නෙ නැති රැඩිකල් වෙන්න යන අය නැතුවම නෙවෙයි. කැම්පස් සන්ස්කෘතියෙ වැඩිහිටි වෙන සීනියර්ස්ල ඔය වෙලවට බනිනව තමයි.(පිට ඉන්න අය හිතන්න පුලුවන් මේව වැරදි විදියට. ) නමුත් නැවතත් කියන්න ඕන කුනුහර්ප කිව්ව නම් ඒක සම්පුර්නයෙන්ම වැරදියි.
    අනිත් දේ තමයි කැම්පස් එකක ඉගෙනීම කියන්නෙ පොත් ගුල්ලො වෙලා ඉඳලා අවුරුදු 4 ගොඩ දාන එකම නෙවෙයි. ඉස්සරහට තියන සමාජ භාදාවලට මුහුන දෙන්න පුරුදු වෙන්න තියන තෝතැන්නක්. අඩුම තරමෙ තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් යම් සාදාරන දෙයක් කිව්වම ඇහුම්කන් නොදෙන කෙනෙක් ආයතනයක රැකියාවකට ගියාම තමන්ගෙ ඉහලින් ඉන්න නිලදාරීන් කියන දේ අහයි ද? එහෙම රෙස්පෙක්ට් පිට හිටියම කොහොමද රටක් දියුනු වෙන්නෙ? මම තවදුරටත් මේක ගැන තර්ක කරන්න යන්නෙ නැහැ. මම අනිවාර්යෙන් දන්නව මගේ මේ පෝස්ට් එකේ අඩුවක් හොයාගෙන ඒක ගැන කතා කරන්න නම් ඕන තරම් අය ඉඳියි. නමුත් නුවනින් විමසල මම කියපු දේ තේරුම් ගන්න බලන අය නම් අඩුයි.
     
    උබ කියන ඒවායේ අඩුපාඩු නම් කියන්න දේවල් එමටයි...:yes: දැන් කියන්නේ කැම්පස් ගිය අය විතරද තමන්ගේ ආයතනේ ප්‍රධානියා කියන දේවල් අහගෙන වැඩ කරන්නේ? ජොබ් කරන හැමෝම කැම්පස් ගිහින් ද ඕව ඉගෙන ගන්නේ? ඕවා මචන් අර කන්න හිතුනම මොකාද, මොකෙක්ද වෙනවා කියනවා වගේ තමන්ගේ වාසියට හදාගත්තුව..උන්ට රැග් කරන්න ඕනේ වුනාම උන් කියනවා මේවා අපේ සම්ප්‍රදාය, අපි හදන්නේ ළමයි හොදට හදල ගන්න කියල...මොකෝ උන්ට ළමයි ගැන තියෙන කක්කුමටද ඕව කරන්නේ?

    අනිත් ඒක ඔයා කියනවා මේ කරන දේවල් වලින් කාටවත් හානියක් වෙන්නේ නැහැලු...ඔයා හරි මේ රැග් ඒක දෙන කෙනා හරි කොහොමද ඒක තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ ඕකට භාජනය වෙන කෙනා වෙන්න ඕනේ නේද? දැන් මේක ගැන පැමිණිල්ලක් කරලා තියෙනවනම්, ඒ කියන්නේ එකෙන් ඒ කෙනාට හානියක් වුනා කියන එකනේ? හානියක් නොවුනානම් පැමිණිලි කරන්නේ නැහැනේ...ඉතින් පැහැදිලියි මේකෙන් හානියක් තියෙනවා කියල...

    ඇත්තටම මේකෙන් සිසුන්ට නිදහසේ ඉගෙන ගන්න තියෙන නිදහසට බාධා වෙනවා..කවුරුත් ඇයි කාගේවත් ඇඳුම ගැන වදවෙන්නේ? එතන ඔය සීනියර් උනුත් රජයේ පාලනයේ යටතේ තියෙන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝනේ...ඒ අයට බලයක් නැහැ කාගේවත් ඇඳුම් ගැන තීරණය කරන්න...

    උබ කියන්නේ එහෙම පුළුවන් කියලද? පුලුවන්නම් ඒ පුළුවන් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න...
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ගොඩක් කැම්පස් වල ඔය දේ තියනව. නමුත් මෙහෙම කුනුහර්ප කියන එක නම් සදාරන නැහැ. මුලින්ම කැම්පස් ගියාම සිරිතක් විදියට පිරිමි ලමයින්ට සහ ගැහැනු ලමයින්ට dress code තියනව. පිරිමි ලමයි නම් අත්කොට ශර්ට් එක හො අත් දිග ශර්ට් එකක් ඇදල අත් නවල දිග කලිසමක් එක්ක පිලිවෙලට එන්න ඔන. ගැහැනු ලමයි නම් දනහිසෙන් පහලට දිග ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අදින්න ඔන. මේ දේවල් කැම්පස් වල තියන සිරිත්. අවුරුදු 12 ක් පාසල් ගිය ලමයින් ට මෙහෙම අදින එක කරදරයක් නෙවේයි. ඒ වගේම මේව අසහනෙට කරන වැඩ නෙවෙයි. මෙවා නවක වද කියල වැරදියට අර්ත නිරූපනය කරල මහා ලොකු දෙයක් වගේ පෙන්නල මට හිතෙන විදියට නම්. මෙහෙම කරන්න එක හේතුවක් තමයි කැම්පස් එකේ ඉන්න අනෙත් සිසුන් ගෙන් මේ අය වෙන් කරල අඳුර ගන්න එක. මොකද කැම්පස් එකට අලුතෙන් ආවම වැසිකිලිය තියන තැන වත් දැන්නෙ නැහැ. මේ නිසා අලුතෙන් එන අය කැපිල පේනකොට ඒ අය ගැන අනිත් අය හොයල බලනව. මම කියන්නෙ මගේ අත්දැකිම්.

    Just asking , isn't the campus administration there to take care of the welfare of new students ? why cant they read the signs to find the way around campus to a toilet ? Do they ever provide the new students with a campus map machan ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    නිව්ස් එක දෙක කරලා නේද ..
    දිග කලිසම් අදින්න එපා කියන්නේ කොට සායවල් අදින්න කියන එක නෙවෙයි මන් හිතන්නේ ..
    එනිවේ නිව්ස් එක වරද පෙන්වා දුන්නා පමණි ඕකේ !
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    උබ කියන ඒවායේ අඩුපාඩු නම් කියන්න දේවල් එමටයි...:yes: දැන් කියන්නේ කැම්පස් ගිය අය විතරද තමන්ගේ ආයතනේ ප්‍රධානියා කියන දේවල් අහගෙන වැඩ කරන්නේ? ජොබ් කරන හැමෝම කැම්පස් ගිහින් ද ඕව ඉගෙන ගන්නේ? ඕවා මචන් අර කන්න හිතුනම මොකාද, මොකෙක්ද වෙනවා කියනවා වගේ තමන්ගේ වාසියට හදාගත්තුව..උන්ට රැග් කරන්න ඕනේ වුනාම උන් කියනවා මේවා අපේ සම්ප්‍රදාය, අපි හදන්නේ ළමයි හොදට හදල ගන්න කියල...මොකෝ උන්ට ළමයි ගැන තියෙන කක්කුමටද ඕව කරන්නේ?

    අනිත් ඒක ඔයා කියනවා මේ කරන දේවල් වලින් කාටවත් හානියක් වෙන්නේ නැහැලු...ඔයා හරි මේ රැග් ඒක දෙන කෙනා හරි කොහොමද ඒක තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ ඕකට භාජනය වෙන කෙනා වෙන්න ඕනේ නේද? දැන් මේක ගැන පැමිණිල්ලක් කරලා තියෙනවනම්, ඒ කියන්නේ එකෙන් ඒ කෙනාට හානියක් වුනා කියන එකනේ? හානියක් නොවුනානම් පැමිණිලි කරන්නේ නැහැනේ...ඉතින් පැහැදිලියි මේකෙන් හානියක් තියෙනවා කියල...

    ඇත්තටම මේකෙන් සිසුන්ට නිදහසේ ඉගෙන ගන්න තියෙන නිදහසට බාධා වෙනවා..කවුරුත් ඇයි කාගේවත් ඇඳුම ගැන වදවෙන්නේ? එතන ඔය සීනියර් උනුත් රජයේ පාලනයේ යටතේ තියෙන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝනේ...ඒ අයට බලයක් නැහැ කාගේවත් ඇඳුම් ගැන තීරණය කරන්න...

    උබ කියන්නේ එහෙම පුළුවන් කියලද? පුලුවන්නම් ඒ පුළුවන් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න...[/QUOE]

    මම කියන දේ තේරුම් අරන් නැහැ .සමහර විට තේරුම් ගන්න අවශ්‍ය නැතුව ඇති. මම දක්වන සියලුම උපමා වල ඇති අඩු පාඩු හොයනව ඇරෙන්න තේරුම් ගන්න නම් උත්සාහ අරගෙන නැහැ. ඔබ රජයේ පාසලකට ගියා නම් ඔබ කොන්ඩෙ වවාගෙන අපිලි වෙලට පාසල් ගියාම ඔබට ගුරුවරු තරවටු කරල නැද්ද? එහෙම තරවටු කරන්න ගුරුවරයට නීතියෙන් කොහෙත්ම බැහැ. නමුත් සදාචාරාත්මකව වැඩිහිටියෙක් විදියට නිවරදි මග පෙන්වන එක ගුරුවරයගෙ වගකීම.
    මෙතන තියන අනිත් කාරනය තමයි රැග් එක සහ කැම්පස් සන්ස්කෘතිය අතර ලොකු පරතරයක් තිබෙනව.මම දිගින් දිගටම එය පැහැදිලි කරද්දිත් ඔබ ඒවා නොසලකා හරිනව. මේ සිද්දිය ගැන විස්තර නොදැන මට කතා කරන්න බැහැ. නැවත කියනව කුනුහර්ප කිව්ව නම් සම්පූර්න වැරදියි. ඕබ මම අහපු ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නෙ නැතිව මගෙන් අහනව මේක කරදරයක් නෙවෙයි ද කියල. මම අහන්නෙ කොහොමද කරදරයක් වෙන්න්නෙ කියල.අවුරුදු 13ක් පාසැලේ කිසි අවුලක් නැතිව ඇන්දන් ගිය ඇන්දුම කැම්පස් ගියාම කරදරයක් වෙනව.මේක මහ යකාගෙ කතාවක් මහත්මය. මම කියන්නද අවුල මොකක්ද කියල? අවුල තමයි නාහෙට අහන්නෙ නැති කම සහ රැඩිකල් වෙන්න උවමනාව. හිතල බලන්න ඒ බැච් එකේ හිටියෙ ඔය ගෑනු ලමය විතරද? වෙන කිසි කෙනෙක් පැමිනිලි කරල නැහැ නෙද? මාද්‍යය වලින් කියන සියලුම දේ ඉහ මුදුනුන් බාර ගන්න එපා.කියන තරම් යකා කලු නැහැ. මේක මම දාන්න ප්‍රදාන හේතුව තමයි මේ ත්‍රෙඩ් එකෙ ටොපික් එක.දනහිසට පහලට අන්දුමක් අන්දින්න කියන එක හරියට නිරුවත් කරා වගේ කතා කරන්නෙ. මම දන්නව මම මෙ අසර්තක උත්සහයක යෙදෙන්නෙ පිටින් ඉන්දන් බලන කෙනෙකුට සහ දුර්මතයක් අදහස් වලට කින්දා බැහැපු කෙනෙක්ට මේ දේවල් තේරුම් කරල.ඒක හරියට බීරි අලින්ට වීනා වයනව වගේ.නමුත් උක්ත් දේවල් අත්වින්දපු කෙනෙක් විදියට මම දන්නව ඒ දේවල වටිනාකම. මේ මම දාන දේ වලින් අදහස් වෙන්නෙ නැහැ මම රැග් එකට අනුබල දෙනව කියල.මම රැග් එකට 100% ක් විරුද්දයි.

    අවසානයට කියන්න ඕන රෙප් කැපුවට නම් අවුලක් නැහැ.2008 ඉන්දන් අද වෙනකම් මගේ රෙප් කපල තියන්නෙ අවස්තා 3ක දි විතරයි.අද තමයි 3 වෙනි අවස්තාව.
     
    • Like
    Reactions: Madz619

    Rep added to you machan+

    Machan I have 2 questions.

    1) What's the role of a University Student ?

    2) What are the roles of University Administration ?
     
    • Like
    Reactions: chathurachami

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙන රටවල කෙල්ලන්ව ඇරෙස්ට් කරන්නෙ කාන්තාවන් වෙනුවෙන් නිර්භීතව පෙනී ඉදල. ලංකාවෙ කෙල්ලන්ව ඇරෙස්ට් කරන්නෙ කෙල්ලන්ටම පඩ ෂෝ දාන්න ගිහිල්ල. වෙන රටවල වගේ ගෑනුන්ටත් හොදට නෙළන පොලීසියක් ලංකාවෙ හිටියනන් මුන් රැග් පිකට් කරන්නෙ නෑ ජීවිතේකට.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Rep added to you machan+

    Machan I have 2 questions.

    1) What's the role of a University Student ?

    2) What are the roles of University Administration ?

    Sorry Im not mature enough to anserw any above.But I know what you are looking for. You must think that students should do there studies and admin should point out lecture halles and other infrastructures. And guide about every rule in university. But lets think this way. 849 students were selected to do the my course. And I was selected to an university that has 100+ lecture halles spred over 50+ acres with 6000+ students already in. 3 major faculties and less than 50 admin staff. You can do the math about faculty staff trying to guide 849 freshers to their lectur halles while continue their daily works of 6000+ students. No what you are thinking is practically impossible. trust me.I've been in acedemic staff at one point of my life. Signs? Think about navigating through vast landscape with 30-50 buildings and finding "lecture hall 3-B". Good luck with that.
     
    Last edited: