2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සුවද මල් වෛද්‍ය යසනාත් ධම්මිකගේ අපුරු පද, දැන් මේ මනුස්සයගේ අලූත් ගීතයක් සැහෙන කාලයකින් ඇහුවේ නෑ

    යසනාත් දේශපාලනේට බැහැලනෙ. සෝභිත ස්වාමීන්වහන්සේට අසහාස කරල ලොවෙත් ඇණ ගත්තනෙ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලා සඳ එළිය රෑ 10 පස්සේ වගේ නිහඩ පරිසරයක අහනකොට වදිනවා බොක්කටම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වැස්ස නුබ හදයි අමරසිරි පිරිස් ගායන කරන ගීතයත් ලස්සනයි. මෙයට වඩා වෙනස්. එත් මේ වගේ ම ලස්සනයි
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වැස්ස නුබ හදයි අමරසිරි පිරිස් ගායන කරන ගීතයත් ලස්සනයි. මෙයට වඩා වෙනස්. එත් මේ වගේ ම ලස්සනයි

    ක්‍රිශාන්තගෙ "මන්දාරම් අදුර මැදින්" මම ආසම ගීතයක්.:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සන්ෆ්ලවර් ගීතකලාවට කල දේ ගැන එතරම් පැහැදීමක් නැතත්, හෙන්රි කල්දේරා මහතාට ආර්තික අගාදයෙන් ගොඩ ඒමට ඔවුන් සමග කල කැසට් පටය පිටුවහලක් වූ බව කිව යුතුමය.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සන්ෆ්ලවර් ගීතකලාවට කල දේ ගැන එතරම් පැහැදීමක් නැතත්, හෙන්රි කල්දේරා මහතාට ආර්තික අගාදයෙන් ගොඩ ඒමට ඔවුන් සමග කල කැසට් පටය පිටුවහලක් වූ බව කිව යුතුමය.
    Eketh music narakama na. Eth mechcharama lassana na. Tikak fast.