සුවද මල් වෛද්‍ය යසනාත් ධම්මිකගේ අපුරු පද, දැන් මේ මනුස්සයගේ අලූත් ගීතයක් සැහෙන කාලයකින් ඇහුවේ නෑ
යසනාත් දේශපාලනේට බැහැලනෙ. සෝභිත ස්වාමීන්වහන්සේට අසහාස කරල ලොවෙත් ඇණ ගත්තනෙ.


රෙවා ගත්ත නේ 
වැස්ස නුබ හදයි අමරසිරි පිරිස් ගායන කරන ගීතයත් ලස්සනයි. මෙයට වඩා වෙනස්. එත් මේ වගේ ම ලස්සනයි

ක්රිශාන්තගෙ "මන්දාරම් අදුර මැදින්" මම ආසම ගීතයක්.![]()

Eketh music narakama na. Eth mechcharama lassana na. Tikak fast.සන්ෆ්ලවර් ගීතකලාවට කල දේ ගැන එතරම් පැහැදීමක් නැතත්, හෙන්රි කල්දේරා මහතාට ආර්තික අගාදයෙන් ගොඩ ඒමට ඔවුන් සමග කල කැසට් පටය පිටුවහලක් වූ බව කිව යුතුමය.