2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පසු කාලයේ හෙන්රි කල්දේරා මහතා සන්ෆලවර් සමග ගීත ගායන කළා. ඒ උපයාගත් මුදලින් තමයි ජිවිතේ අවසාන කාලයේ වත් සම්නය්න් හොද තත්වෙක හිටියේ.

    එත් පුතෙක්ට වෙඩි වැදිලා මැරුණා..

    සමනොල සිරිපා සිබ සිබ ගියාට මුල් උන පුතා
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පසු කාලයේ හෙන්රි කල්දේරා මහතා සන්ෆලවර් සමග ගීත ගායන කළා. ඒ උපයාගත් මුදලින් තමයි ජිවිතේ අවසාන කාලයේ වත් සම්නය්න් හොද තත්වෙක හිටියේ.

    එත් පුතෙක්ට වෙඩි වැදිලා මැරුණා..

    සමනොල සිරිපා සිබ සිබ ගියාට මුල් උන පුතා

    :(:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සන්ෆ්ලවර් ගීතකලාවට කල දේ ගැන එතරම් පැහැදීමක් නැතත්, හෙන්රි කල්දේරා මහතාට ආර්තික අගාදයෙන් ගොඩ ඒමට ඔවුන් සමග කල කැසට් පටය පිටුවහලක් වූ බව කිව යුතුමය.

    කපුගේත් සන්ෆ්වර් එක්ක ගහලා තමයි සුගතදාස සිවාට ඔපරේෂන් එකට සල්ලි දුන්නේ. අනික සන්ෆලවර් උනත් සල්ලි මත්තෙම නැහුන සෙට් එකක් නෙමයි. තරංගා නිෂ්පාදනයක් එක්ක අවේ කැසට් එක. ඒ කාලේ සි ඩි තිබ්බේ නැහැ
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම ඉන්නවා නැනා මස්සිනා සින් එකෙ, ඔය ඉන්නෙ පොඩි එක අගෙට.....