දෙතොලේ වැහි බිදුවක රස බලන්න තිබුනා![]()
ආදරණීය වස්සානයේ චාපා ගංගාදරී අබේනායක වැස්සෙ තෙමෙනවා මතක් වෙනවා.
පසු කාලයේ හෙන්රි කල්දේරා මහතා සන්ෆලවර් සමග ගීත ගායන කළා. ඒ උපයාගත් මුදලින් තමයි ජිවිතේ අවසාන කාලයේ වත් සම්නය්න් හොද තත්වෙක හිටියේ.
එත් පුතෙක්ට වෙඩි වැදිලා මැරුණා..
සමනොල සිරිපා සිබ සිබ ගියාට මුල් උන පුතා



සන්ෆ්ලවර් ගීතකලාවට කල දේ ගැන එතරම් පැහැදීමක් නැතත්, හෙන්රි කල්දේරා මහතාට ආර්තික අගාදයෙන් ගොඩ ඒමට ඔවුන් සමග කල කැසට් පටය පිටුවහලක් වූ බව කිව යුතුමය.
හරිම සෘංගාරාත්මකයි.ආදරණීය වස්සානයේ චාපා ගංගාදරී අබේනායක වැස්සෙ තෙමෙනවා මතක් වෙනවා.
![]()

අඩන්න ලෑස්ති වෙයන්
ganata paththiyan wenakota iwara wela thiyeida?
