Private Campus vs Government Campus

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    hama siddiyakma ragging newei NEWS walata giyata. Thamange mathaye idan hithanna epa. me siddiyanam pena widiyata ara teacher kenek danagassapu lamaya wage siddiyak. natnm aluthenma giya batch eke lamith policiya kedlaida. council manthreege balapemak. malak wage hadanna athi. ohoma kello thamai hungaak room gihin bada wenneth. samaja danumanea.

    ragging anumatha karanne nea mama nam
    මොන රැගක්වත් නෑ.. පොඩ්ඩක් තෙල් ගහනව එච්චරයි. ඒකත් නැත්නම් ඉස්කෝලෙ ගියා වගේ ගිහින් එන්න පුලුවන්... වතුරෙ විශබීජයක් කියල වැහුව. සති 3ක් නිවාඩු. ඒකත් කිව්වෙ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයො වතුරට අසූචි දාල කියල... ඊට පස්සෙ රැග් කේස් එක...
    පටන් ගත්තට පස්සෙ අනද්‍යන කාර්‍ය මණ්ඩලේ ස්ට්‍රයික් එකකුත් තියෙ..
    මොකක්ද වෙන්නේ ඉතින් ? කියන්න අපිටත් දැනගන්න..:)
    පොඩ්ඩක් හොයල බලන්න. පාට කණ්ණාඩි දෙක ගලවලා...:)
    ප්‍රයිවෙට් ද නැද්ද කියන මතයෙන් ඉන්නෙ නැතුව..
    (ප්‍රයිවෙට් යන උන් සමග කිසිම තරහක් නැත. උන් උන්ගේ වැඩ කරගත්තාවේ.:))
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    :lol::lol: අනේ නිකන් හිටහන් බන්...මලක් වගේ හැදුවම කෙල්ලෝ බඩු වෙනවා? :rofl::P එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...:rofl: මන්ත්‍රීගේ දුවෙක් හරි මොකියක් හරි වැරැද්දට විරුද්දව පන තිබ්බ ඒක ලොකු දෙයක් බන්...අවලම් රැග් වලට හොදයි කියන උනුත් ඉන්න කාලේ කෙල්ලෙක්ට එහෙම හිතේ හයියක් තිබ්බ එකත් අගය කරන්න ඕනේ...

    :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වැඩක් නෑ බන් ඕව කතා කරල... හැමදාම හෝදනව මඩේ දානව වෙන එක තමා වෙන්නෙ...
    ප.ලි. තෙල් ගැසීමත්(ජ්‍යේෂ්ඨයන් නවකයන්ට කතා කිරීම) රැග් එකක් නම් එසේම වේවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,007
    113
    :lol::lol: අනේ නිකන් හිටහන් බන්...මලක් වගේ හැදුවම කෙල්ලෝ බඩු වෙනවා? :rofl::P එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...:rofl: මන්ත්‍රීගේ දුවෙක් හරි මොකියක් හරි වැරැද්දට විරුද්දව පන තිබ්බ ඒක ලොකු දෙයක් බන්...අවලම් රැග් වලට හොදයි කියන උනුත් ඉන්න කාලේ කෙල්ලෙක්ට එහෙම හිතේ හයියක් තිබ්බ එකත් අගය කරන්න ඕනේ...

    Sirawata oi!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,947
    113
    සේදවත්ත
    අනේ යකෝ පුක ඉරාන් පාඩම් කරලා කැම්පස් යන්නේ මේ වගේ සයිකෝ කාරයෝද බන්. යකෝ මුන් මාකට් එකට ආවම ලංකාවට අඹ සරණයි. හරි ඉතින් ලංකාව මේ වගේ තැනක ඉන්න එක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පොඩ්ඩක් හොයල බලන්න. පාට කණ්ණාඩි දෙක ගලවලා...:)
    ප්‍රයිවෙට් ද නැද්ද කියන මතයෙන් ඉන්නෙ නැතුව..
    (ප්‍රයිවෙට් යන උන් සමග කිසිම තරහක් නැත. උන් උන්ගේ වැඩ කරගත්තාවේ.:))

    මම කිව්වේ බන් අර කලිසම් සීන් ඒක ගැන..අනික්වා ගැන නම් මම දන්නේ නැහැ මචන්...මටත් ඔය කා එක්කවත් කිසිම අවුලක් නැහැ..නමුත් වැරද්දක් තියෙනවනම් ඒක ගැන කතා කරන්න ඕනේ...එතකොට තමයි ඒවායේ ඇත්ත නැත්ත එලියට එන්නේ...වැරැද්ද දැක දැක සද්ද නැතුව ඉන්නවනම් ඕවා හැමදාම වේවි...

    දවසක උඹේ / මගේ දුවෙක් කැම්පස් යාවි...එදාට උබගේ දුවට පාහරයෙක් ගවුම වෙනුවට කලිසම ඇන්ද කියල බැන්නොත් ඒ වේදනාව දැනේවි....අහේතුකව කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරොත් උබට තේරේවි...දුවට කැම්පස් යන්න බැහැ..එතන ඉන්නේ මදාවියෝ, උන් කරදර කරනවා කිව්ව දවසට ඔකේ ඇත්ත තේරෙයි...මීට වඩා කතා කරන්න ඕනේ නැහැ බන් මේ ගැන...:):)
     
    • Like
    Reactions: vito

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෝඩ යක්කු...රට හදන්න යනවා...රජයේ සල්ලි වලින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාලවලට ගිහින්, මහපොළ අරන්, ඉගෙන ගන්නේ නැතුව ඉන්න අනිත් උන්ටත් පව් දෙනවා...හැම එකාම නෙමෙයි...සමහරක්...:yes:

    :P:yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම කිව්වේ බන් අර කලිසම් සීන් ඒක ගැන..අනික්වා ගැන නම් මම දන්නේ නැහැ මචන්...මටත් ඔය කා එක්කවත් කිසිම අවුලක් නැහැ..නමුත් වැරද්දක් තියෙනවනම් ඒක ගැන කතා කරන්න ඕනේ...එතකොට තමයි ඒවායේ ඇත්ත නැත්ත එලියට එන්නේ...වැරැද්ද දැක දැක සද්ද නැතුව ඉන්නවනම් ඕවා හැමදාම වේවි...

    දවසක උඹේ / මගේ දුවෙක් කැම්පස් යාවි...එදාට උබගේ දුවට පාහරයෙක් ගවුම වෙනුවට කලිසම ඇන්ද කියල බැන්නොත් ඒ වේදනාව දැනේවි....අහේතුකව කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරොත් උබට තේරේවි...දුවට කැම්පස් යන්න බැහැ..එතන ඉන්නේ මදාවියෝ, උන් කරදර කරනවා කිව්ව දවසට ඔකේ ඇත්ත තේරෙයි...මීට වඩා කතා කරන්න ඕනේ නැහැ බන් මේ ගැන...:):)
    මෙහෙමයි බන්.. සෝශල් එක දෙනකම් කෙල්ලො/කොල්ලො අඳින්න ඕන විදියක්/සම්ප්‍රදායක් තියෙනව.. ඉස්සරත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි. කැළණියේ විතරක් නෙමෙයි. උබල ඔය හොඳයි කිව්ව මොරා, කොලඹ, ජපුරත් එහෙමයි. සෝශල් නැතුව තාත්තගෙ ගැම්මට කලිසම ඇඳන් ආවම මලපනින එක සාමාන්‍ය දෙයක්...(සෝශල් එකෙන් පස්සෙ කලිසම් අඳින්න පුලුවන් ඕන තරම්) අනිත් එක හිතහන් එකෙන් ඔහොම ආව... ඌ බලාගෙන තව එකෙක් කොට කලිසමක් ඇඳන් එයි. ඊටපස්සෙ කොහෙන් නතර වෙයිද? කුනුහරුපෙන් බැන්න එක නම් අනුමත කරන්න බෑ තමයි.. ඒත් කුණුහරුප කියන උන් හිරේ දාන්න ගත්තනම් ලංකාවෙ පාරක තොටක මනුස්සයෙක් හොයාගන්න බැරි වෙයි.. :)
    රස්සාවක් කරන්න ගියත් කම්පැනි එකේ සම්ප්‍රදායක් තියේ නම් ඒකට ගරු කරන්න ඕන.. නැතුව ට්‍රැක් අවුට් ගිහින් චාටර් වෙලා හැම එකාටම කෙලවගෙන තමනුත් කෙලවගන්න එක කරලා වැඩක් නෑ..:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol: අනේ නිකන් හිටහන් බන්...මලක් වගේ හැදුවම කෙල්ලෝ බඩු වෙනවා? :rofl::P එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...:rofl: මන්ත්‍රීගේ දුවෙක් හරි මොකියක් හරි වැරැද්දට විරුද්දව පන තිබ්බ ඒක ලොකු දෙයක් බන්...අවලම් රැග් වලට හොදයි කියන උනුත් ඉන්න කාලේ කෙල්ලෙක්ට එහෙම හිතේ හයියක් තිබ්බ එකත් අගය කරන්න ඕනේ...

    malak wage qwe ban thaththala duwawa aadaren raka ganna teruma nam, mamaeeka newei qwe. samaja dnuma nathi puyara babala gana qwe. umba hithata hora commnt karanne. :no::no::no::lol::lol::lol:

    rag kathawak gana newei qwe. boho wita sidda wena deyak gana. campus yanna oone nea. samajaye hasirena ekata ahennadakinna labena dewal gana qwe.

    gossip site walin experience ganna bea mitraya:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    malak wage qwe ban thaththala duwawa aadaren raka ganna teruma nam, mamaeeka newei qwe. samaja dnuma nathi puyara babala gana qwe. umba hithata hora commnt karanne. :no::no::no::lol::lol::lol:

    rag kathawak gana newei qwe. boho wita sidda wena deyak gana. campus yanna oone nea. samajaye hasirena ekata ahennadakinna labena dewal gana qwe.

    gossip site walin experience ganna bea mitraya:dull:

    :P:P සමාජේ ගැන දැනීමක් නැතුව ගියොත් අනාත වෙනවා කියන කතාවට එකඟයි...එත් මලක් වගේ හැදුනු කෙල්ලෙක් ට ඔය වගේ වෙලාවක තමන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න තරම් හයියක් තියෙයි කියල හිතන්න අමාරුයි...කියන හැම දේටම ඔලුව නමාගෙන ඉන්න කෙල්ලොනම් අනිවා රැවටෙයි...අහුවෙයි..මේ වගේ කෙල්ලෙක් එහෙම වෙයි කියල හිතන්න බැහැනේ බන්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කිව්වේ බන් අර කලිසම් සීන් ඒක ගැන..අනික්වා ගැන නම් මම දන්නේ නැහැ මචන්...මටත් ඔය කා එක්කවත් කිසිම අවුලක් නැහැ..නමුත් වැරද්දක් තියෙනවනම් ඒක ගැන කතා කරන්න ඕනේ...එතකොට තමයි ඒවායේ ඇත්ත නැත්ත එලියට එන්නේ...වැරැද්ද දැක දැක සද්ද නැතුව ඉන්නවනම් ඕවා හැමදාම වේවි...

    දවසක උඹේ / මගේ දුවෙක් කැම්පස් යාවි...එදාට උබගේ දුවට පාහරයෙක් ගවුම වෙනුවට කලිසම ඇන්ද කියල බැන්නොත් ඒ වේදනාව දැනේවි....අහේතුකව කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරොත් උබට තේරේවි...දුවට කැම්පස් යන්න බැහැ..එතන ඉන්නේ මදාවියෝ, උන් කරදර කරනවා කිව්ව දවසට ඔකේ ඇත්ත තේරෙයි...මීට වඩා කතා කරන්න ඕනේ නැහැ බන් මේ ගැන...:):)

    anikwa gana nam maath agree. kalisam scene eka policiyata giya ekath eeta yatin wistara karala tyena ewath ekka nammaath wiruddayi.

    namuth media wala yana hama dema wiswasa karala siddiya paata kannadiyen baluwama aththa penne thamange paatin.

    umbe example ekema wage anagathe umbe duwa campus gihin maasa 3k yanakota policiyen gedarata awith kellawa kudalan giyoth umbe hangeema hithapan. chodanawa karapu paliyata media loku akurin liwwta trust karanna epa. umbe duwath melo deyak nodana policiyata aran gihin nam ??? desapalaka hayiyata kellage nambuwa ballata daala kisi ahillak balillak natuwa adan giyoth??? Passe kiyai waradeemak kiyala//

    umbama kiyapan. kellek campus gihin maasa 3i. eyagema batch eke kellekwa RAG karana eka piliganna puluwanda?:lol:
    :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි බන්.. සෝශල් එක දෙනකම් කෙල්ලො/කොල්ලො අඳින්න ඕන විදියක්/සම්ප්‍රදායක් තියෙනව.. ඉස්සරත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි. කැළණියේ විතරක් නෙමෙයි. උබල ඔය හොඳයි කිව්ව මොරා, කොලඹ, ජපුරත් එහෙමයි. සෝශල් නැතුව තාත්තගෙ ගැම්මට කලිසම ඇඳන් ආවම මලපනින එක සාමාන්‍ය දෙයක්...(සෝශල් එකෙන් පස්සෙ කලිසම් අඳින්න පුලුවන් ඕන තරම්) අනිත් එක හිතහන් එකෙන් ඔහොම ආව... ඌ බලාගෙන තව එකෙක් කොට කලිසමක් ඇඳන් එයි. ඊටපස්සෙ කොහෙන් නතර වෙයිද? කුනුහරුපෙන් බැන්න එක නම් අනුමත කරන්න බෑ තමයි.. ඒත් කුණුහරුප කියන උන් හිරේ දාන්න ගත්තනම් ලංකාවෙ පාරක තොටක මනුස්සයෙක් හොයාගන්න බැරි වෙයි.. :)
    රස්සාවක් කරන්න ගියත් කම්පැනි එකේ සම්ප්‍රදායක් තියේ නම් ඒකට ගරු කරන්න ඕන.. නැතුව ට්‍රැක් අවුට් ගිහින් චාටර් වෙලා හැම එකාටම කෙලවගෙන තමනුත් කෙලවගන්න එක කරලා වැඩක් නෑ..:)

    උබ කියන කතාවේ ඇත්තක් නැතුව නෙමෙයි..එත් මචන් මේවා විශ්ව විද්‍යාල පාලනය විසින් පනවපු නීති රීති නොවන නිසා ඕවයේ විදිමත් විදිහට ඒ දේවල් වෙනවා කියල හිතන්න අමාරුයි...එතන ඉන්න මනුස්සයාගේ මානසික තත්වේ මත තමා තීරණේ වෙන්නේ....සම්ප්‍රදායට ගරු කරනවා කියන්නේ කියන්නේ හැම දේටම ඔලුව නමන් ඉන්න ඒක නෙමෙයි...ඒ කෙල්ලට මල පැන්නේ සමහරවිට කුණුහරුපෙන් බැන්න නිසා වෙන්න ඇති කලිසම ගැන සිද්දියටත් වඩා...දන්නේ නැහැනේ ඉතින්...ඒ කෙල්ලගේ අතේ කිසිම වැරද්දක් නැහැ...සින්නො කියන්නේත් තවත් ශිෂ්‍යන් පිරිසක් විතරයි..එහෙම කෙනෙක් ට තවත් කෙනෙක් ගේ විනයක් හදන්න සුදුසුකමක් තියෙනවද? ඔන්න මචන් මහාචාර්යවරයෙක් හරි වෙනත් පරිනත ගුරුවරයෙක් හරි එහෙම කිව්වනම් අවනත වෙන්න පුළුවන් පැහදිලිව...ඒකයි ඉතින්.. ඕක ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ බන්...:no:
     
    • Like
    Reactions: djfordj

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    anikwa gana nam maath agree. kalisam scene eka policiyata giya ekath eeta yatin wistara karala tyena ewath ekka nammaath wiruddayi.

    namuth media wala yana hama dema wiswasa karala siddiya paata kannadiyen baluwama aththa penne thamange paatin.

    umbe example ekema wage anagathe umbe duwa campus gihin maasa 3k yanakota policiyen gedarata awith kellawa kudalan giyoth umbe hangeema hithapan. chodanawa karapu paliyata media loku akurin liwwta trust karanna epa. umbe duwath melo deyak nodana policiyata aran gihin nam ??? desapalaka hayiyata kellage nambuwa ballata daala kisi ahillak balillak natuwa adan giyoth??? Passe kiyai waradeemak kiyala//

    umbama kiyapan. kellek campus gihin maasa 3i. eyagema batch eke kellekwa RAG karana eka piliganna puluwanda?:lol:
    :lol::lol:

    එහෙම කරානම් වැරදියි...:lol::lol::lol: මම ඕවට තීන්දු තීරණ දෙන්නේ නැහැ...එකටනේ පොලිසිය ඉන්නේ...:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P:P සමාජේ ගැන දැනීමක් නැතුව ගියොත් අනාත වෙනවා කියන කතාවට එකඟයි...එත් මලක් වගේ හැදුනු කෙල්ලෙක් ට ඔය වගේ වෙලාවක තමන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න තරම් හයියක් තියෙයි කියල හිතන්න අමාරුයි...කියන හැම දේටම ඔලුව නමාගෙන ඉන්න කෙල්ලොනම් අනිවා රැවටෙයි...අහුවෙයි..මේ වගේ කෙල්ලෙක් එහෙම වෙයි කියල හිතන්න බැහැනේ බන්...

    me kella campus lect kenekuta kiyala. eya policiyata ekkangihilla. vedio cut ehemath dunna sadde ahuna dakka wage kathawal ekka.

    samahara welawata guts enawa demawpiyoth balayen udummawagath ayanam :lol::lol::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කරානම් වැරදියි...:lol::lol::lol: මම ඕවට තීන්දු තීරණ දෙන්නේ නැහැ...එකටනේ පොලිසිය ඉන්නේ...:P:P

    kotadeniyawa wage unoth... kohomath apita bea oowa hariyata hoyanna.harda saakshiya dannawaathi :):):):):dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    me kella campus lect kenekuta kiyala. eya policiyata ekkangihilla. vedio cut ehemath dunna sadde ahuna dakka wage kathawal ekka.

    samahara welawata guts enawa demawpiyoth balayen udummawagath ayanam :lol::lol::P

    හරි...කෙල්ලව දාපන්කෝ පැත්තක...:P අපි මේ වගේ සිද්දියක් ගැන කතා කරමුකෝ...ඔය වගේ දෙයක් වුනානම් ඒක හරිද වැරදිද? ඒ වගේ දේවල් වෙන ඒක අනුමත කරන්න පුලුවන්ද බැරිද? :nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    kotadeniyawa wage unoth... kohomath apita bea oowa hariyata hoyanna.harda saakshiya dannawaathi :):):):):dull:

    මගේ හර්ද සාක්ෂිය නම් දන්නේ නැහැ බන්...මම ඔය සිද්දිය ගැන ඇත්ත කතාව දන්නේ නැහැනේ..මම කියන්නේ එහෙම වුනානම් ඒක වැරදියි කියන ඒක...:):)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබ කියන කතාවේ ඇත්තක් නැතුව නෙමෙයි..එත් මචන් මේවා විශ්ව විද්‍යාල පාලනය විසින් පනවපු නීති රීති නොවන නිසා ඕවයේ විදිමත් විදිහට ඒ දේවල් වෙනවා කියල හිතන්න අමාරුයි...එතන ඉන්න මනුස්සයාගේ මානසික තත්වේ මත තමා තීරණේ වෙන්නේ....සම්ප්‍රදායට ගරු කරනවා කියන්නේ කියන්නේ හැම දේටම ඔලුව නමන් ඉන්න ඒක නෙමෙයි...ඒ කෙල්ලට මල පැන්නේ සමහරවිට කුණුහරුපෙන් බැන්න නිසා වෙන්න ඇති කලිසම ගැන සිද්දියටත් වඩා...දන්නේ නැහැනේ ඉතින්...ඒ කෙල්ලගේ අතේ කිසිම වැරද්දක් නැහැ...සින්නො කියන්නේත් තවත් ශිෂ්‍යන් පිරිසක් විතරයි..එහෙම කෙනෙක් ට තවත් කෙනෙක් ගේ විනයක් හදන්න සුදුසුකමක් තියෙනවද? ඔන්න මචන් මහාචාර්යවරයෙක් හරි වෙනත් පරිනත ගුරුවරයෙක් හරි එහෙම කිව්වනම් අවනත වෙන්න පුළුවන් පැහදිලිව...ඒකයි ඉතින්.. ඕක ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ බන්...:no:
    අඳින්න ඕන ඇඳුම ගැන නීති පනවන්න පුලුවන්ද? පුලුවන් ඉස්කෝලෙකනම්.. කෙනෙක්ගෙ විනයක් හදන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකද්ද? :eek:පාර්ලිමේන්තුව හදන්න කියන්න උන්ට ඉස්සරවෙලාම...
    ඔය කෙල්ලො තව අවුරුද්දකින් දෙකකින් කැම්පස් වල ඉන්න හැටි බලපන්.. කුණුහරුප නොකිය ඉඳියි...:lol:
    කෙල්ලගෙ අතේ වැරැද්දක් නෑ කියන්න එපා බන්... පැමිණිලි කරපු එක නෙමෙයි මම කියන්නෙ ඇන්ද එක.. ඒකි හරි නම් යුනිෆෝම්/සාරියක් ඇඳල යන්න තියෙන රස්සාවට නයිටිය පිටින් යන එකත් හරි..:dull:
    ඕක කෙලින්ම තාත්තගෙ බලපෑම මත වෙච්ච දෙයක්.. ඔහොම පැමිණිලි කරල උපාධිය නැති කරගන්න තරම් ඒ කෙල්ල මෝඩ නෑ බන්...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    me kella campus lect kenekuta kiyala. eya policiyata ekkangihilla. vedio cut ehemath dunna sadde ahuna dakka wage kathawal ekka.

    samahara welawata guts enawa demawpiyoth balayen udummawagath ayanam :lol::lol::P
    කැළණියේ ලෙචාලත් සින්නොත් එක්ක කැ* මලෙන් ඉන්නෙ.. කොක්ක ගහල කෙලවන්න චාන්ස් එකක් එනකන් බල බල ඉන්නෙ... කලින් වෙච්ච නෝන්ඩිය වහගන්න...:lol:
     
    Last edited: