මොන රැගක්වත් නෑ.. පොඩ්ඩක් තෙල් ගහනව එච්චරයි. ඒකත් නැත්නම් ඉස්කෝලෙ ගියා වගේ ගිහින් එන්න පුලුවන්... වතුරෙ විශබීජයක් කියල වැහුව. සති 3ක් නිවාඩු. ඒකත් කිව්වෙ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයො වතුරට අසූචි දාල කියල... ඊට පස්සෙ රැග් කේස් එක...hama siddiyakma ragging newei NEWS walata giyata. Thamange mathaye idan hithanna epa. me siddiyanam pena widiyata ara teacher kenek danagassapu lamaya wage siddiyak. natnm aluthenma giya batch eke lamith policiya kedlaida. council manthreege balapemak. malak wage hadanna athi. ohoma kello thamai hungaak room gihin bada wenneth. samaja danumanea.
ragging anumatha karanne nea mama nam
පටන් ගත්තට පස්සෙ අනද්‍යන කාර්‍ය මණ්ඩලේ ස්ට්‍රයික් එකකුත් තියෙ..
පොඩ්ඩක් හොයල බලන්න. පාට කණ්ණාඩි දෙක ගලවලා...මොකක්ද වෙන්නේ ඉතින් ? කියන්න අපිටත් දැනගන්න..![]()

ප්‍රයිවෙට් ද නැද්ද කියන මතයෙන් ඉන්නෙ නැතුව..
(ප්‍රයිවෙට් යන උන් සමග කිසිම තරහක් නැත. උන් උන්ගේ වැඩ කරගත්තාවේ.
)


එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...



පාර්ලිමේන්තුව හදන්න කියන්න උන්ට ඉස්සරවෙලාම...