මේ බේත් එක?

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    2q9mbew.jpg
    [/IMG]

    මේ බේත් එක මොකද්ද කියල ඩන්නවද බන් බොලාා?:dull:
    කන්න පුලුවන් වෙනව කියල තමයි කියන්නෙ.:nerd:...දන්න ඈයො කියපල්ලකො විස්තර...:rolleyes:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    peritol වලට නම් පට්ට නිදිමතක් එනව. උදේට ඇහැරෙන්න අමාරුයි. නිදාගන්නමයි හිතෙන්නෙ.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඌට කන්න පුළුවන් වෙලාද ? ඇග එහෙම හැදිලද ඕක බීල?:nerd:. මාත් කෙට්ටුයි බන් :baffled:

    hmmm...Owlu...podi wenasak thyanawalu bn..Mta Sure Karaganna Damme Bn Mewayen Mona wenawada DAnne nanehh bn
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    අඩෝ මටත් ඕනේ. මැරිලා ගියත් ගහනවා එකෙන්ම. ඒ උනාට side effects එහෙම තියෙනව නම් කියපන්. උඹ පට්ට පොරක් බන්
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අඩෝ මටත් ඕනේ. මැරිලා ගියත් ගහනවා එකෙන්ම. ඒ උනාට side effects එහෙම තියෙනව නම් කියපන්. උඹ පට්ට පොරක් බන්


    කන්න නම් පුලුවං වෙනව කියල තමයි කියන්නෙහ්..උගෙ ඇග නම් තියනව..ඕක ගහල ජිම් යනව උ..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මේක බොලා කව්රැවත් ගන්න එපාාාා හොයන්නෙ නැතුව හොදේ..:no::no::no::no::no: