මේ බේත් එක?

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
කන්න නම් පුලුවං වෙනව කියල තමයි කියන්නෙහ්..උගෙ ඇග නම් තියනව..ඕක ගහල ජිම් යනව උ..

peritol නම් බීල ඉන්න බැහැ මචං. ඌට අව්ලක් නැද්ද ?
මමත් කාලයක් බිව්ව බන්. peritol බිව්වම ඉන්න බැහැ හරිම අමාරුයි. අත්දැකීමෙන් කියන්නෙ
 
mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
pissu da OOii???!!!
dexamethasone digatama gattama blood suger wedi wenawa.
Kauda oya beheth kanna puluwan wenna kiyala dena moda w** hu***na?????

අඩෝ උඹ දන්නා බෙහෙත් ටිකක් තියනවනම් කියපන්කො අපිට. අසරණ වෙලා බන් ඉන්නෙ. උබට පිං
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Monada Bn Mewaiin Wenne? REP

    peritol , vitamon b වලින් නම් appatite එක වැඩි වෙනවා... එව එච්චර අවුලක් නෑ... එත් මහත් වෙන්න කියල dexamethasone ගන්න එපා....:no: එක සැර බෙහෙතක්...

    පෙරිටෝල් උනත් නොගන්නවනම් තමා හොද....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    at least see is there any rubber seal of the doctor issued this prescription.
    don't trust this type of bullshits!!!

    If you really want to eat more, take LYSINE contain syrup or take the Ayurveda preparation called කුෂ්මාණ්ඩ රසායනය.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මේ දොස්තර මහත්තයනං පැහැදිලිව තුණ්ඩුව ලියල තියෙනව..
    අමාරුවක් නෑ අප වගේ අයටත් කියව ගන්ඩ..
    මේක ලියල තියෙන්නෙ සති 2කට නේද...
    බෙහෙත් ජාති තුනම බොන්ඩ කියල තියෙන්නෙ උදේ හවා, දවසට දෙපාරක්
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    at least see is there any rubber seal of the doctor issued this prescription.
    don't trust this type of bullshits!!!

    If you really want to eat more, take LYSINE contain syrup or take the Ayurveda preparation called කුෂ්මාණ්ඩ රසායනය.

    Hari yaawida? gaththa aya innawada
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    peritol නම් බීල ඉන්න බැහැ මචං. ඌට අව්ලක් නැද්ද ?
    මමත් කාලයක් බිව්ව බන්. peritol බිව්වම ඉන්න බැහැ හරිම අමාරුයි. අත්දැකීමෙන් කියන්නෙ

    ඇයි බං...මොකද අවුල...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    pissu da OOii???!!!
    dexamethasone digatama gattama blood suger wedi wenawa.
    Kauda oya beheth kanna puluwan wenna kiyala dena moda w** hu***na?????

    :yes:
    උඹල ඔහොම අනුන්ගෙ තුණ්ඩු වලට බෙහෙත් බොන්ඩ යන්ඩ එපා.. භයානක වැඩක්..
    ප්‍රශ්නයක් තියෙනවනං දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ලියව ගන්ඩ
    හම්මේ උඹලත්..
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    :yes:
    උඹල ඔහොම අනුන්ගෙ තුණ්ඩු වලට බෙහෙත් බොන්ඩ යන්ඩ එපා.. භයානක වැඩක්..
    ප්‍රශ්නයක් තියෙනවනං දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ලියව ගන්ඩ
    හම්මේ උඹලත්..

    :sorry::sorry::sorry::sorry:
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    ඇයි බං...මොකද අවුල...

    ඕක බිව්වම නින්ද යනව බන් . උදේට ඇහැරෙන්න හෙන අමාරුයි. driving එහෙම කරන අයට ඕක ගන්න එපා කියල කියන්නෙ. අනික ඕක ගැහුවම දවසම මංයන්
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මම ඔය කුෂ්මන්ඩ් කියන මගුලත් ගත්ත බන් මෙලෝ රහක් නැහැ. මාස 4ක් විතර ගත්ත

    ඒකනෙ රෙඩ්ඩ....ඕන්න ඔහෙ සෙට් එකත් එක්ක ගහල ත්‍රෙඩ් එකකුත් දාමු ප්‍රතිපල බලන්න
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඕක බිව්වම නින්ද යනව බන් . උදේට ඇහැරෙන්න හෙන අමාරුයි. driving එහෙම කරන අයට ඕක ගන්න එපා කියල කියන්නෙ. අනික ඕක ගැහුවම දවසම මංයන්

    හනේ බං....ෂික්නේ බං....එහෙමනං බෑ බං...මාංදම හැදුන වගෙ ඉන්න
     
    Hari yaawida? gaththa aya innawada

    බඩගිනි නැතිකම කියන්නෙ තමන්ගේ ආර්ථික මට්ටම පවා දුර්වල කරවන අධිකව කම්මැලි හිත් ඇති කරවන ලොකු ස්නායු රෝගයක්. ඒකට අග්නි දීපනය කියලා ලොකු ප්‍රතිකාර ක්‍රියාවලියක් තියෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නෙ අත්දැකීම් බහුල දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක්ට තමා. ඒනිසා කඩෙන් බේත් අරන් බීල හරියන්නෙ නෑ. අනිත් එක එකපාරක් දෙපාරක් තුන්පාරක් බීලත් හරියන්නෙ නෑ. බඩගින්නට සම්බන්ධ ස්නායු වලට ලේ දෙන සියුම් රුධිර කේෂ නාලිකා හැදෙන්න කල් යනවා. ඒනිසා මේ බරපතල කාරණේ තේරුම් අරගෙන වෙදෙක්ම බැහැ දැක්කොත් හොදා !
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ඉදිරියේ රාළ;20110597 said:

    මචං උඹ වෙදෙක්ද ?
    උඹවයි (ඉදිරියේ රාළ) නැකත් රාළවයි පැටලෙනව :P
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉදිරියේ රාළ;20110597 said:
    බඩගිනි නැතිකම කියන්නෙ තමන්ගේ ආර්ථික මට්ටම පවා දුර්වල කරවන අධිකව කම්මැලි හිත් ඇති කරවන ලොකු ස්නායු රෝගයක්. ඒකට අග්නි දීපනය කියලා ලොකු ප්‍රතිකාර ක්‍රියාවලියක් තියෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නෙ අත්දැකීම් බහුල දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක්ට තමා. ඒනිසා කඩෙන් බේත් අරන් බීල හරියන්නෙ නෑ. අනිත් එක එකපාරක් දෙපාරක් තුන්පාරක් බීලත් හරියන්නෙ නෑ. බඩගින්නට සම්බන්ධ ස්නායු වලට ලේ දෙන සියුම් රුධිර කේෂ නාලිකා හැදෙන්න කල් යනවා. ඒනිසා මේ බරපතල කාරණේ තේරුම් අරගෙන වෙදෙක්ම බැහැ දැක්කොත් හොදා !

    ඉක්මන් බේත් නො හොයන්නෙ කව්රුත් හ්ම්