Podi Silva - පොඩි සිල්වා;20110218 said:That moment fake meets the original![]()
![]()

He's asking himself, "are u a doctor" , then he logouts, login back, says..."No, Im not" 

ඉදිරියේ රාළ;20110597 said:බඩගිනි නැතිකම කියන්නෙ තමන්ගේ ආර්ථික මට්ටම පවා දුර්වල කරවන අධිකව කම්මැලි හිත් ඇති කරවන ලොකු ස්නායු රෝගයක්. ඒකට අග්නි දීපනය කියලා ලොකු ප්‍රතිකාර ක්‍රියාවලියක් තියෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නෙ අත්දැකීම් බහුල දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක්ට තමා. ඒනිසා කඩෙන් බේත් අරන් බීල හරියන්නෙ නෑ. අනිත් එක එකපාරක් දෙපාරක් තුන්පාරක් බීලත් හරියන්නෙ නෑ. බඩගින්නට සම්බන්ධ ස්නායු වලට ලේ දෙන සියුම් රුධිර කේෂ නාලිකා හැදෙන්න කල් යනවා. ඒනිසා මේ බරපතල කාරණේ තේරුම් අරගෙන වෙදෙක්ම බැහැ දැක්කොත් හොදා !

so that's how u do it 

මචං උඹ වෙදෙක්ද ?
උඹවයි (ඉදිරියේ රාළ) නැකත් රාළවයි පැටලෙනව

ඊට පස්සෙ මතක් වෙන්නෙ දොස්තර ඉස්කෝලෙ උගන්නපුවා විතරයි. අළුතෙන් හිතන්න කොමන් සෙන්ස් පහල වෙන්නෙ නෑ. ඉදිරියේ රාළ;20110913 said:මේ ලෙඩේට තියෙන ප්‍රධානතම හේතුව තමයි මස් නිෂ්පාදනයෙදි යොදාගැනින රසායනික ද්‍රව්‍ය (විශේෂයෙන්ම රසායනික ප්‍රතිජීවක, රසායනික ප්‍රතිජීවක වල තියෙන ලොකුම අතුරුආබාධයක් තමා ඒවා බිව්වොත් බඩගිනි අඩුකම හා කෑම අරුචිය, Antibiotics IV කෝස් එකක් කරපු එකෙක් මේක හොඳටම දන්නවා.) මස් ආහාරය නිසා ශරීරගතව තැන්පත් වෙලා සියුම් ස්නායු අඩපණ කිරීම.
ඕක ලොකු ස්නායු රෝගයක් කිව්වෙ, තමන්ට හිඟා කන තත්වයට පත්වෙන්න පුළුවන් මට්ටමේ දරුණු ආබාධයක් නිසා.
![]()
මේවා කොමන් සෙන්ස් නේ බං. වෙද්දු වෙන්න ඕන නෑ මේවා දැන ගන්න.
ආ , තව ටිකෙන් අමතක වෙනවා, දොස්තර ඉස්කෝලෙ අවුරුදු 6ක් කටු කාලා සුද්දන්ගෙ පොත් ටික කට පාඩම් කරලා කන කට්ටෙන් උසස් පෙළ කරද්දි තිබුණ කොමන් සෙන්ස් ටිකත් නැති වෙලා යනව නේ. ඊට පස්සෙ ඩ්‍රග් කොම්පැණියෙ රූකඩේට හිර වෙලා ඉවරයි. ඇයි තිබුණ කොමන් සෙන්ස් ටිකත් නෑනේ.ඊට පස්සෙ මතක් වෙන්නෙ දොස්තර ඉස්කෝලෙ උගන්නපුවා විතරයි. අළුතෙන් හිතන්න කොමන් සෙන්ස් පහල වෙන්නෙ නෑ.

Hari yaawida? gaththa aya innawada
කුෂ්මාණ්ඩ රසායනය ක්‍රියාකාරීත්වය මම දන්න පමණින් දේවල් දෙකක් මත ඩිපෙන්ඩ් වෙනවා.මම ඔය කුෂ්මන්ඩ් කියන මගුලත් ගත්ත බන් මෙලෝ රහක් නැහැ. මාස 4ක් විතර ගත්ත
කුෂ්මාණ්ඩ රසායනය ක්‍රියාකාරීත්වය මම දන්න පමණින් දේවල් දෙකක් මත ඩිපෙන්ඩ් වෙනවා.
1- හරියට රසායනය හදල තිබීම. (ඕවා රසායන සහ වාජීකරන ඖෂධ. හරියට ම හදන්න ඕන වැඩ කරන්න නම්)
2- කුෂ්මාණ්ඩ රසායනය එක්ක අනුපාන ලෙස එළකිරි ගන්න කියනවා. අනුපානය මගින් ඕක ඇක්ටිවේෂන් එකකට ලක් වෙනව ඇග ඇතුලෙදි.
හරියට හදපු එකක්. අරගෙන බලපං කුකුළෝ. ඒ වගේ ම එළකිරි එක්ක ගහපං. ඕක වැඩ කරන බෙහෙතක්. හැබැයි මාස 6ක් විතර ගන්න වෙනවා.
ලින්ක් නැචුරල් සමාගමේ ඖෂධ හොද තත්ත්වයේ පවතිනවා.

ඉදිරියේ රාළ;20111956 said:රසායන ඖෂධ (වාජීකරණ ගණයේ ඇතුළුව) පාවිච්චි කරන්න නියම කරන්නේ නිරෝගී ශරීර හෝ (විරේක,වමන,ස්වේද කර්ම වලින්) ශෝධනය කර (අදාළ කර්ම වලින් අතික්රියාකාරී වූ ස්නායු පද්ධතිය සමනය වෙලා) සමනය වී (ශෝධනය වුණ ශරීරයෙන් අපේක්ෂිත ලක්ෂණ [මනාව ආහාර දිරවීම, මනාව මළ පහවීම ආදී] පෙන්නනව නම්) පත්තියම් වුණ ශරීර වලට පමණයි.
ඉතිං 365 දවසෙම තුන්වේලටම කොත්තු ෆ්‍රයිඩ් රයිස් පරාටා ඩොල්ෆින් කන එකෙක් කුෂ්මාණ්ඩ ලොරියක් කෑවත් වැඩක් වෙන්නෙ නෑ.