භවත්‍රා_Teledrama

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    මචංල උබලට මතකද ඉස්සර ගියා "භවත්‍රා" කියල drama එකක්. පිටසක්වල ජීවීන්ගෙ කේස් එකක්. මම පොඩි කාලෙ මතකයි මට බාගයයි ඒකෙ බලන්න හම්බ වුනේ. series එක හොයාගන්න බැරි වෙයිද මම හැමතැනම බැලුව හොයාගන්න නෑනෙ බන්:dull: :dull: :dull:



     
    • Like
    Reactions: Thilantdm

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    පොඩි කාලේ කට අැරගෙන බලන් හිටියා නන් තමයි...:D
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඊයා බං... කක්කි බාල්දියක් ඕක.... මට පලවනෙි දවසනේම එපා වුනා....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔික නං මහ විකාරයක් :dull: :dull:
    ඔිකට කලිං මනාේකාය කියල එකක් ගියා එ්ක නං හාෙදයි :dull: :dull:
     
    • Like
    Reactions: manarrow

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    bavaththra eka dan masa 6ta vithara kalin ITN eke Thursdy havasaka davasin ivara vena vidiyata giya bn
    eke thavath ehema davasen ivara vena dramas yanavada danna bn.Thursdy giye bn 1:30ta hari 2ta hari patan gaththe bn
    kotas adu karala thama pennuve,habai anthima venakan giya :D
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    na bn ita passe deveni kotasa kiyala ava bn,eke pitasakvalaya chande hitan illuvada koheda :D

    ඔවු, එකේ අනිතිමට ඌ අර ගෑණිට බබා හම්බවෙන්න වැඩේ දීල පැනල යනව.:lol:
    පිටසක්වලය උනාට මහා වලා.:P:rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    ඔවු, එකේ අනිතිමට ඌට අර ගෑණිට බබා හම්බවෙන්න වැඩේ දීල, පැනල යනව.:lol:
    පිටසක්වලය උනාට මහා වලා.:P:rofl::rofl::rofl:

    ubala oya kiyanne wena ekakda bn ade mama eka baluwe nane e dawas wala :growl: :growl: :growl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ubala oya kiyanne wena ekakda bn ade mama eka baluwe nane e dawas wala :growl: :growl: :growl:

    මුලින් ටිකේ ගිය අර පට්ටි කාරයත් එක්ක යන super hero fight එක බැලුවෙත් නැද්ද?:lol::lol:
    ආතල් දාහයි.:rofl::rofl:
    Your loss.:P:lol::lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    මුලින් ටිකේ ගිය අර පට්ටි කාරයත් එක්ක යන super hero fight එක බැලුවෙත් නැද්ද?:lol::lol:
    ආතල් දාහයි.:rofl::rofl:
    Your loss.:P:lol::lol:

    balpan mata bagayaine balanna hamba une. mathaka widihta TV eka aul giya aye haduwe nane :rofl: :rofl: :rofl: dan ithin kohen hoyannada
     
    • Like
    Reactions: djnick