windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරිම තියරිය දන්නේ නෑ බන්.
    එක්කෝ කීප දෙනෙක් මැක් අයි පි,ඩයිනමික්,ස්ටැටික් අයි පි මාරු කරලා කරනවා වෙන්න පුලුවන්.

    දන්න එකෙක් නැති වෙයිද බන් හොයාගන්න..​
     
    ඕක කොරන්න පුලුවන්ද බන් කීපදෙනෙක්ට.
    මේක බලපන්කො
    https://goo.gl/#analytics/goo.gl/Fcy1wQ/all_time
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕපන් සෝර්ස්,ක්ලෝස් බේස්ඩ් කියලා ඇප්ස් හදන්න වෙනසක් නැත්තම් ඩිවලපර් කෙනෙක් මොකටද බන්
    දෙකෙන්ම ලේසියෙන් පටන් ගන්න පුලුවන් ඒත් එක තැනකදි වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ව හිර වෙනවා.
    ඒ තමා ඕ එස් එකේ දෙන සමහර ලයිබ්‍රී ෆයිල්ස් වලට ඇක්සෙස් කරන්න දෙන්නේ නෑ වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට.
    එහෙම වෙන්නේ වින්ඩෝස් ක්ලෝස් බේස්ඩ් නිසා.
    මොන වැඩකාරයට උනත් එක සීමාවක් වෙනකම් විතරයි ලයිබ්‍රි ෆයිල්ස් වලට ඇක්සෙස් එක දෙන්නේ.
    ඒ ඇක්සස් එක නැති කරොතින් වින්ඩෝස් කියන්නේ ක්ලෝස් බේස්ඩ් කියන එකෙන් අයින් වෙලා ඕපන් සෝර්ස් වෙනවා.
    මොඩ කතා කියන්න එපා පොඩ්ඩක් හොදට හොයලා බලපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එක ඔපන් සොස් උනා කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකියන්නේ මොනවත් වෙනස් නොකල ඇන්ඩොයිඩ් කොර්එක එක විතරක් තියෙන එක එක තමා ගුගල් එකෙන් රිලිස් කරන්නේහ්... ෆොන් හදන කම්පැනි වලින් එ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකහ් අරගෙන තමා තමන්ගේ වැඩ කැලිත් එකතු කරලා ලස්සන කරලා ෆොන්ස් රිලිස් කරන්නෙහ් බැරිවෙලාවත් ඇන්ඩ්‍රොයිඩ් කොපිරයිටඩ් නැත්තම් ක්ලොස්ඩ් උනාහ් නම් එහෙමහ් කරන්න බැහ් ... තෙරුනැයි ?
    පොඩ්ඩක් ඉස්සෙල්ලා ඉගෙන ගනින් ඔපන් සොස් ඔස් එකයි ක්ලොස්ඩ් ඔස් එකෙයි වෙනස් එකට ලයිබ්‍රි ෆයිල්ස් ගාවගන්නෙහ් නැතුව ඔපන් උනත් ක්ලොස්ඩ් උනත් එ එසිඩි එකෙන් සපොර්ට් කරන්නෙහ් නැත්තම් ඔය කියන ලයිබ්‍රි ෆයිල් වලටහ් කාටවත් එකෙන් එහා කිසිම ඇප් එකක් හදන්නෙහ් බැහ් ...

    ඇන්ඩ්‍රොයිඩ් උනත් සපොර්ට් කරන්නෙහ් එක තැනකට විතරයි සාමාන්‍යයෙන් එතනින් එහාට උබ කලින් කිව්වා වගෙ 90% යුස් කරන්නහ් නම් අනිවාර්යෙන් රුට් කරලා තියෙන්නහ් ඔනි

    උබ කියන විදිහටහ් නිකන් හරි මයික්‍රොස් සොෆ්ට් එකෙන් අර ලයිබ්‍රි ෆයිල්ස් වලටහ් ඇක්සස් දිපු දවසට වින්ඩොව්ස් ෆොන් ට්කත් ඔපන් සොර්ස් ? ඔනි කෙනෙක්ට ඔස් එක කොපි කරලා තව ඔස් ගහන්නහ් උනත් පුලුවන් නෙහ් ?

    ඔපන් සොස් - කොපි රයිටඩ් (ඇස් නොවුන් ඇස් ක්ලොස්ඩ් සොස් ෆොර් යු) ගැන හරියටවත් දැනිමක් නැති කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලාහ් තෙරෙනවා සො දිස් මයිට් බි මයි ලාස්ට් කමෙන්ට් ඔන් දිස් ත්‍රෙඩ්

    ඇන්ඩ්‍රොයිඩ් වල ඔය කතන්දරේ නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් වල ඕ එස් එකේ ලයිබ්‍රි ෆයිල්ස් වලට හොදට ඇක්සස් තියන නිසාම තමා ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වෙනස් කරලා අපිට ඕන වෙනම ඕ එස් එකක් උනත් හදන්න පුලුවන් වෙන්නේ ඒත් අපිට බෑ අපේම ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එකක් හදන්න,ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වගේම , ඒ විදියටම.
    ඒත් ඒක ලගින් යන්න හදන්න පුලුවන්.
    ඇන්ඩ්‍රොයිඩ් හදන්නේ ලිනක්ස්,ජාවා උඩ.
    ඒ නිසා තමා ඕක ඔහොම ලේසි හදන්න.
    වින්ඩෝස් හදන්නේ C,C++,C# උඩ.
    මොන කුනුහබ්බයක් දහ් මෙහ් :dull:
    අනි මන්දා මෙවගේ කමෙන්ට් වලටහ් උත්තර දෙනවද නැද්දහ් කියලා :dull:

    අනිත් කේස් එක තමා ඉක්ලිප්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ ඕන ඕ එස් එකක් උඩ රන් කරන්න පුලුවන්.
    ඒත් වින්ඩෝස් එස් ඩි කේ රන් කරන්න පුලුවන් වින්ඩෝස් වල විතරයි සුපිරියටම.
    ලිනක්ස්,මැක් යුසර් කෙනෙක්ට ලිනක්ස්,මැක් ඕ එස් එක උඩ වින්ඩෝස් එස් ඩි කේ රන් කරනවා කියන්නේ එපා වෙන වැඩක්.
    වචුවල් මැශින් දාගෙන හෙන පිස්සුවක් නටන්න ඕන.
    ඒ නිසා ලිනක්ස්,මැක් යුස් කරන ඩිවලපර්ස්ලා වින්ඩෝස් ඩිවලපින් වලට අත ගහන්න ආස නෑ.
    ලිනක්ස්,මැක් ඕ එස් යුස් කරන ඩිවලපර්ස්ලට ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක හොදට රන් කරන්න පුලුවන් කිසි ගේමක් නැතුව මොකද ඇන්ඩ්‍රොයිඩ් ගහලා තියෙන්නෙත් ලිනක්ස් බේස් කරන් නිසා.
    එකට තමා කියන්නෙහ් ක්‍රොස් ප්ලැට්ෆොර්ම් සපොර්ට් කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් උන්ට තියෙන හැම එකටාම කොපිරයිට්ස් දාගෙන ගො0 ආතල් ගන්නහ් කියාම ඔක තමා වෙන්නෙහ් ....

    උබ්ට තෙරිලා ඇති දැන් සුපර් සෙල් අනිත් එවට ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් දිලා අන්තිමෙදි වින්ඩොව්ස් වලටහ් දෙන්නහ් හදන්නෙහ් වින්ඩොව්ස් වල තියෙන රෙස්ට්‍රික්ශන් නිසා නෙමෙහ් උන් වින්ඩොව්ස් වලට අඩු ප්‍රයොරිටි එකක් දෙනහ් නිසා කියලා එ ඇයි කියලා විස්තර කරන්නහ් ගියොත් පරන කමෙන්ට් ආයි අදින්නහ් වෙනවා

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මොඩ කතා කියන්න එපා පොඩ්ඩක් හොදට හොයලා බලපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එක ඔපන් සොස් උනා කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකියන්නේ මොනවත් වෙනස් නොකල ඇන්ඩොයිඩ් කොර්එක එක විතරක් තියෙන එක එක තමා ගුගල් එකෙන් රිලිස් කරන්නේහ්... ෆොන් හදන කම්පැනි වලින් එ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකහ් අරගෙන තමා තමන්ගේ වැඩ කැලිත් එකතු කරලා ලස්සන කරලා ෆොන්ස් රිලිස් කරන්නෙහ් බැරිවෙලාවත් ඇන්ඩ්‍රොයිඩ් කොපිරයිටඩ් නැත්තම් ක්ලොස්ඩ් උනාහ් නම් එහෙමහ් කරන්න බැහ් ... තෙරුනැයි ?
    පොඩ්ඩක් ඉස්සෙල්ලා ඉගෙන ගනින් ඔපන් සොස් ඔස් එකයි ක්ලොස්ඩ් ඔස් එකෙයි වෙනස් එකට ලයිබ්‍රි ෆයිල්ස් ගාවගන්නෙහ් නැතුව ඔපන් උනත් ක්ලොස්ඩ් උනත් එ එසිඩි එකෙන් සපොර්ට් කරන්නෙහ් නැත්තම් ඔය කියන ලයිබ්‍රි ෆයිල් වලටහ් කාටවත් එකෙන් එහා කිසිම ඇප් එකක් හදන්නෙහ් බැහ් ...

    ඇන්ඩ්‍රොයිඩ් උනත් සපොර්ට් කරන්නෙහ් එක තැනකට විතරයි සාමාන්‍යයෙන් එතනින් එහාට උබ කලින් කිව්වා වගෙ 90% යුස් කරන්නහ් නම් අනිවාර්යෙන් රුට් කරලා තියෙන්නහ් ඔනි

    උබ කියන විදිහටහ් නිකන් හරි මයික්‍රොස් සොෆ්ට් එකෙන් අර ලයිබ්‍රි ෆයිල්ස් වලටහ් ඇක්සස් දිපු දවසට වින්ඩොව්ස් ෆොන් ට්කත් ඔපන් සොර්ස් ? ඔනි කෙනෙක්ට ඔස් එක කොපි කරලා තව ඔස් ගහන්නහ් උනත් පුලුවන් නෙහ් ?

    ඔපන් සොස් - කොපි රයිටඩ් (ඇස් නොවුන් ඇස් ක්ලොස්ඩ් සොස් ෆොර් යු) ගැන හරියටවත් දැනිමක් නැති කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලාහ් තෙරෙනවා සො දිස් මයිට් බි මයි ලාස්ට් කමෙන්ට් ඔන් දිස් ත්‍රෙඩ්

    මොන කුනුහබ්බයක් දහ් මෙහ් :dull:
    අනි මන්දා මෙවගේ කමෙන්ට් වලටහ් උත්තර දෙනවද නැද්දහ් කියලා :dull:

    එකට තමා කියන්නෙහ් ක්‍රොස් ප්ලැට්ෆොර්ම් සපොර්ට් කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් උන්ට තියෙන හැම එකටාම කොපිරයිට්ස් දාගෙන ගො0 ආතල් ගන්නහ් කියාම ඔක තමා වෙන්නෙහ් ....

    උබ්ට තෙරිලා ඇති දැන් සුපර් සෙල් අනිත් එවට ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් දිලා අන්තිමෙදි වින්ඩොව්ස් වලටහ් දෙන්නහ් හදන්නෙහ් වින්ඩොව්ස් වල තියෙන රෙස්ට්‍රික්ශන් නිසා නෙමෙහ් උන් වින්ඩොව්ස් වලට අඩු ප්‍රයොරිටි එකක් දෙනහ් නිසා කියලා එ ඇයි කියලා විස්තර කරන්නහ් ගියොත් පරන කමෙන්ට් ආයි අදින්නහ් වෙනවා

    ඔය රෙද්දවල් වැඩිය හිතන්න එපා බන් සැහැල්ලුවෙන් ඉදපන් සමහරක් එවුන් 2016 වෙලත් 1100 ෆෝන් තියන් ඉන්නේ :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකක්ද බන් මෝඩ කතාව?
    උබනේ බන් මෝඩ විදියට උත්තරේ දුන්නේ.
    එන්විඩියා එකෙන් ග්‍රැෆික් චිප් සෙට් එකක් හදලා වෙන වෙන කම්පැනීස් වලට දෙනවා උන්ගේ කූලර්ස්,හීට් පයිප්ස් එහෙම දාගෙන මාර්කට් එකට රිලීස් කරන්න.
    එහෙම නැතුව ඇසුස්,ගිගාබයිට් වලින් ග්‍රැෆික් චිප් සෙට් එක හදන්නේ නෑ නේ.
    සෝ ඒ වගේ තමා ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එකත්.
    මම කිව්වේ වැනිලා එක යුස් කරලා වැනිලා එක වගේම දෙයක් හදන්න පුලුවන් ඒත් වැනිලා එකම හදන්න බෑ කියලා.
    ඒක කරන්න බැරි දෙයක් නෙවෙයිනේ.
    ඒක කරන්න පුලුවන් කොහොමත්.
    ලයිබ්‍රි ෆයිල්ස් වලට ඇක්සස් නොදි කොහොමද බන් ඇප් එකක් හදන්නේ මොනමහරි ඕ එස් එකකට?
    උබට දෝදුද බන්?
    මොනාද කියවන්නේ?
    පොඩ්ඩක් ඉගෙන ගනින්.
    පොඩ්ඩක් නෙවෙයි හොදට ඉගෙන ගනින්.
    ඕපන් සෝර්ස් වලදි ලයිබ්‍රි ඇක්සස් හොදට තියනවා ක්ලෝස් බේස් එකක තියන ඇක්සස් වලට වඩා.
    ඕපන් සෝර්ස්,ක්ලෝස් බේස් කියලා දෙක වෙනස් වෙන්න ලොකු හේතුවක් වෙනවා ඔය ලයිබ්‍රි ෆයිල් ඇක්සස් එක.

    උබ කියන විදිහටහ් නිකන් හරි මයික්‍රොස් සොෆ්ට් එකෙන් අර ලයිබ්‍රි ෆයිල්ස් වලටහ් ඇක්සස් දිපු දවසට වින්ඩොව්ස් ෆොන් ට්කත් ඔපන් සොර්ස් ? ඔනි කෙනෙක්ට ඔස් එක කොපි කරලා තව ඔස් ගහන්නහ් උනත් පුලුවන් නෙහ් ?

    ඔපන් සොස් - කොපි රයිටඩ් (ඇස් නොවුන් ඇස් ක්ලොස්ඩ් සොස් ෆොර් යු) ගැන හරියටවත් දැනිමක් නැති කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලාහ් තෙරෙනවා සො දිස් මයිට් බි මයි ලාස්ට් කමෙන්ට් ඔන් දිස් ත්‍රෙඩ්

    ඇන්ඩ්‍රොයිඩ් වලට වගේ වින්ඩෝස් ලයිබ්‍රීස් වලටත් ඇක්සස් දුන්නොත් අනිවා වින්ඩෝස් ඕපන් සෝර්ස් වෙනවා තමා.
    ලයිබ්‍රි ෆයිල්ස් වලට හොදට ඇක්සස් තියනවානම් ඕ එස් එක කොපි කරලා ගහන්න පුලුවන් 80% විතර ඔරිජිනල් ඕ එස් එකට ලන් වෙන්න.
    එහෙම වෙන නිසානේ උන් ඇක්සස් දෙන්නේ නැත්තේ.
    ක්ලෝස් බේස්ඩ් ඇන්ඩ් කොපිරයිට් කියන්නේ වචන දෙකක් පුතේ.
    සෝ ඩෝන්ට් මික්ස් දෝස් වර්ඩ්ස් ෆ්‍රොම් නව් ඔන්.
    කොපිරයිට් කියන එකෙන් අදහස් කරන්න බෑ ක්ලෝස් බේස්ඩ් කියලා මොකද ඇන්ඩ්‍රොයිඩ් වල උනත් කොපි රයිට් එකක් තියන නිසා.
    තේරුනාද මයේ ලමයෝ.
    ඔරකල් කම්පැනි එකේ කොපි රයිට් එකයි ගුගල්ලගේ පේටන්ට් ලයිසන්ස් එකයි එක්ක තමා ඇන්ඩ්‍රොයිඩ් ලීගල් සයිඩ් එකෙන් ෆේස් කරන්නේ.
    ඒ නිසා පුතේ කොපි රයිට් කියන වචනේ ක්ලෝස්බේස්ඩ් කියලා හිතන්න එපා.
    මොන කුනුහබ්බයක් දහ් මෙහ් :dull:
    අනි මන්දා මෙවගේ කමෙන්ට් වලටහ් උත්තර දෙනවද නැද්දහ් කියලා :dull:
    කොපිරයිට් කියන්නෙයි ක්ලෝස්බේස්ඩ් කියන්නෙයි වචන දෙකක් නෙවෙයි එකක් කියලා හිතපු එකෙක් එක්කද මම මේ කතා කරේ?
    මාව කොටියම කාපිය.

    එකට තමා කියන්නෙහ් ක්‍රොස් ප්ලැට්ෆොර්ම් සපොර්ට් කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් උන්ට තියෙන හැම එකටාම කොපිරයිට්ස් දාගෙන ගො0 ආතල් ගන්නහ් කියාම ඔක තමා වෙන්නෙහ් ....

    උබ්ට තෙරිලා ඇති දැන් සුපර් සෙල් අනිත් එවට ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් දිලා අන්තිමෙදි වින්ඩොව්ස් වලටහ් දෙන්නහ් හදන්නෙහ් වින්ඩොව්ස් වල තියෙන රෙස්ට්‍රික්ශන් නිසා නෙමෙහ් උන් වින්ඩොව්ස් වලට අඩු ප්‍රයොරිටි එකක් දෙනහ් නිසා කියලා එ ඇයි කියලා විස්තර කරන්නහ් ගියොත් පරන කමෙන්ට් ආයි අදින්නහ් වෙනවා

    ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් එකේ එවුන් වින්ඩෝස් වලට නොදෙන්නේ උන්ට වින්ඩෝස් බේස් එකක් ඕන නැති නිසා වෙන්න ඇති.
    ගේම් ලොෆ්ට් එකේ උන්ට ඇස්ෆෝල්ට් 8 එක වින්ඩෝස් වලට දෙන්න පුලුවන් උනා මොකද උන්ට වින්ඩෝස් ෆෑන් බේස් එකකුත් ඕන වෙච්ච නිසා.
    ඒක ඉතින් සිය පුද්ගලික කැමැත්ත.
    ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් නෑ කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් නවත්තන්නේ නෑ නේ.
    ඒජ් ඔෆ් එම්පර්ස් නෑ නේ ගුගල් ස්ටෝර් එකේ .
    https://www.microsoft.com/en-us/store/apps/age-of-empires-castle-siege/9wzdncrfjb5l
    තියෙන්නේ ඒජ් ඔෆ් එම්පයර්ස් වර්ල්ඩ් ඩොමිනේශන් කියලා එකක්නේ වෙන ඩිවලපර් කෙනෙක් හදපු.
    https://play.google.com/store/apps/details?id=com.klab.aoe&hl=en
    ඒ වගේ තමා වින්ඩෝස් ෆෝන්ස් වලට ක්ලැශ් ඔෆ් ක්ලැන් නැති උනාට ක්ලවුඩ් රේඩර්ස් කියලා ඕල්ටර්නේටිව් එකක් තියනවා.
    උන්ගේ රිස්ට්‍රික්ශන්ස් උන් දාන්නේ උන්ට රීසන්ස් තියන නිසානේ.

    වින්ඩෝස් ඕ එස් එක ඕන ඩිවයිස් එකක ස්ටේබල් වෙලා තියන්නත් එක හේතුවක් තමා උන්ගේ
    රිස්ට්‍රික්ශන්ස්.
    ඔය
    රිස්ට්‍රික්ශන්ස් නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් වගේ වින්ඩෝස් උනත් හැක් කරන්න ලේසියි.
    මේ ලෝකේ ඕන හැකර් කෙනෙක්ට අනිවා ඇන්ඩ්‍රොයිඩ් හැක් කරන්න ලේසියි වින්ඩෝස් හැක් කරනවට වඩා.
    ඒකේ කිසිම විවාදයක් නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් වල දුවපු කාලයක් තිබ්බා මයේ දරුවෝ ඒත් ඒක ගුගල් ඩිවලපර්ස්ලා උන්ගේ කොපිරයිට්ස් එලියට දාලා ඒ ප්‍රොජෙක්ට් එක වැස්සුවා මයික්‍රොසොෆ්ට්ලා කරපු.
    ප්‍රොජෙක්ට් ඇස්ටොරියා තමා ඒකෙ නම.
    ක්ලැශ් ඔෆ් ක්ලැන් වින්ඩෝස් ෆෝන්ස් වල ගහපු කාලයක් තිබ්බා මයේ අම්මේ.
    ඒක දැකලාවත් නෑ නේ ද?
    බලගනින් එහෙනම් ක්ලැශ් ඔෆ් ක්ලැන් වින්ඩෝස් ෆෝන් එකක දුවනවා.

    http://cocland.com/tutorials/clash-of-clans-for-windows-phone

    උබේ ඔය ගුගල් උන්ගේ කොපිරයිට්ස් නිසාම තමා ඔය ප්‍රොජෙක්ට් එක මයික්‍රොෆ්ට් එකට නවත්තන්න උනේ.
    අන්න පුතේ කොපිරයිට් කියන වචනේ ක්ලෝස් බේස් කියලා නෙවෙයි කියලා තේරුනාද දැන්?
    අවාසනාවට ඕක නවත්තන්න උනා ගුගල් එකේ එවුන් කරපු වැඩේ නිසා.

    ඕක තිබ්බා නම් වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් ඕනවටත් වඩා වැඩි වෙනවා.
    ගුගල් එකේ උන් කැරි බයක් තියෙන්නේ වින්ඩෝස් ෆෝන්ස් නැගිටිවි කියලා.
    ඒ නිසාම තමා ගුගල් එකේ උන් යු ටියුබ් එක ගත්තු ගමන් වින්ඩෝස් ෆෝන් වලට තිබ්බ යු ටියුබ් ඇප් එක අයින් කරගත්තේ ඇන්ඩ් මයික්‍රොසොෆ්ට් එකෙන් හදපු යු ටියුබ් ඇප් එකටයි,වෙන ඩිවලපර් කෙනෙක් හදපු යු ටියුබ් ඇප් එකයි ලීගල් සීන් අරවා මේවා බයිලා කෙලලා අයින් කෙරෙව්වේ.
    ඔන්න ඔහොමයි උනා කියන්නේ සීන් කෝන් එක.
    සමජ්ගයා බේටා.
    හානේ පාන්දරත් වෙලා.
    ජාඕ සෝ ජාඕ.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    vJi8znw.png

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මචන්ලා මේ උඹලා දන්නවද Fiverr, seoclerks වගේ සයිට් වල මෙහෙම ට්‍රැෆික් දෙන්නේ කොහොමද කියලා?
    I will add 5,000 targeted real human traffic that is adsence safe​

    okun kiyana taram oka sundara na bn :sorry: adsance safe kiyala dammata oken trafic gaththoth baduma tamai

    godak un hitleap walin denne, samaharu jingling traffic bot eken ;)
     
    • Like
    Reactions: Kasippu Sira

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දන්න එකෙක් නැති වෙයිද බන් හොයාගන්න..​

    http://www.elakiri.com/forum/member.php?u=407457

    ඕකගෙන් අහපන් මචන්.
    මැක්සා ඩයල් එක.
    නොදන්න දෙයක් හොදට කියලා දේවි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mpow MLens V2 and V3, giving your Windows Phone camera pro-like performance

    Mpow-MLens-Clip.jpg

    Mpow MLens V2 Fish-Eye Lens

    Mpow-MLens-Fisheye.jpg

    Mpow MLens V3 Wide-Angle Lens

    Mpow-MLens-Wide-Angle.jpg

    Macro lens

    Mpow-MLens-Pieces.jpg

    Regardless of your choice, if you are in the market for a camera accessory to give your native Windows Phone camera a little more range the V2 and V3 MLenses are good options.

    Both are currently priced at $29.99 each and you can pick them up through the Amazon link below.

    http://www.amazon.com/dp/B0196JFF2S/?tag=wpcentralb-20