මොකක්ද බන් එළකිරි id එක
මාත් එකක් හදාගන්න ඕනි
බොට ඒක වැඩක් නෑනේ..
හදාගන් එකක් බැරිනම් 60ක්.
හදාගන් එකක් බැරිනම් 60ක්.
මොකක්ද බන් එළකිරි id එක
මාත් එකක් හදාගන්න ඕනි
කපලා දෙන්න එකක් තියෙන්න එපැයි කත්රිනා නංගියේ..
හරිම තියරිය දන්නේ නෑ බන්.
එක්කෝ කීප දෙනෙක් මැක් අයි පි,ඩයිනමික්,ස්ටැටික් අයි පි මාරු කරලා කරනවා වෙන්න පුලුවන්.
හිටපන්කෝ තොට වැඩේ දෙන්නම් මන් බුකියෙන්..
![]()

අයියලා කෝමද සැපදුක්![]()
හරිම තියරිය දන්නේ නෑ බන්.
එක්කෝ කීප දෙනෙක් මැක් අයි පි,ඩයිනමික්,ස්ටැටික් අයි පි මාරු කරලා කරනවා වෙන්න පුලුවන්.
ඕපන් සෝර්ස්,ක්ලෝස් බේස්ඩ් කියලා ඇප්ස් හදන්න වෙනසක් නැත්තම් ඩිවලපර් කෙනෙක් මොකටද බන්
මොඩ කතා කියන්න එපා පොඩ්ඩක් හොදට හොයලා බලපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එක ඔපන් සොස් උනා කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකියන්නේ මොනවත් වෙනස් නොකල ඇන්ඩොයිඩ් කොර්එක එක විතරක් තියෙන එක එක තමා ගුගල් එකෙන් රිලිස් කරන්නේහ්... ෆොන් හදන කම්පැනි වලින් එ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකහ් අරගෙන තමා තමන්ගේ වැඩ කැලිත් එකතු කරලා ලස්සන කරලා ෆොන්ස් රිලිස් කරන්නෙහ් බැරිවෙලාවත් ඇන්ඩ්‍රොයිඩ් කොපිරයිටඩ් නැත්තම් ක්ලොස්ඩ් උනාහ් නම් එහෙමහ් කරන්න බැහ් ... තෙරුනැයි ?දෙකෙන්ම ලේසියෙන් පටන් ගන්න පුලුවන් ඒත් එක තැනකදි වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ව හිර වෙනවා.
ඒ තමා ඕ එස් එකේ දෙන සමහර ලයිබ්රී ෆයිල්ස් වලට ඇක්සෙස් කරන්න දෙන්නේ නෑ වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට.
එහෙම වෙන්නේ වින්ඩෝස් ක්ලෝස් බේස්ඩ් නිසා.
මොන වැඩකාරයට උනත් එක සීමාවක් වෙනකම් විතරයි ලයිබ්රි ෆයිල්ස් වලට ඇක්සෙස් එක දෙන්නේ.
ඒ ඇක්සස් එක නැති කරොතින් වින්ඩෝස් කියන්නේ ක්ලෝස් බේස්ඩ් කියන එකෙන් අයින් වෙලා ඕපන් සෝර්ස් වෙනවා.
මොන කුනුහබ්බයක් දහ් මෙහ්ඇන්ඩ්රොයිඩ් වල ඔය කතන්දරේ නෑ.
ඇන්ඩ්‍රොයිඩ් වල ඕ එස් එකේ ලයිබ්රි ෆයිල්ස් වලට හොදට ඇක්සස් තියන නිසාම තමා ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වෙනස් කරලා අපිට ඕන වෙනම ඕ එස් එකක් උනත් හදන්න පුලුවන් වෙන්නේ ඒත් අපිට බෑ අපේම ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එකක් හදන්න,ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වගේම , ඒ විදියටම.
ඒත් ඒක ලගින් යන්න හදන්න පුලුවන්.
ඇන්ඩ්‍රොයිඩ් හදන්නේ ලිනක්ස්,ජාවා උඩ.
ඒ නිසා තමා ඕක ඔහොම ලේසි හදන්න.
වින්ඩෝස් හදන්නේ C,C++,C# උඩ.

එකට තමා කියන්නෙහ් ක්‍රොස් ප්ලැට්ෆොර්ම් සපොර්ට් කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් උන්ට තියෙන හැම එකටාම කොපිරයිට්ස් දාගෙන ගො0 ආතල් ගන්නහ් කියාම ඔක තමා වෙන්නෙහ් ....අනිත් කේස් එක තමා ඉක්ලිප්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ ඕන ඕ එස් එකක් උඩ රන් කරන්න පුලුවන්.
ඒත් වින්ඩෝස් එස් ඩි කේ රන් කරන්න පුලුවන් වින්ඩෝස් වල විතරයි සුපිරියටම.
ලිනක්ස්,මැක් යුසර් කෙනෙක්ට ලිනක්ස්,මැක් ඕ එස් එක උඩ වින්ඩෝස් එස් ඩි කේ රන් කරනවා කියන්නේ එපා වෙන වැඩක්.
වචුවල් මැශින් දාගෙන හෙන පිස්සුවක් නටන්න ඕන.
ඒ නිසා ලිනක්ස්,මැක් යුස් කරන ඩිවලපර්ස්ලා වින්ඩෝස් ඩිවලපින් වලට අත ගහන්න ආස නෑ.
ලිනක්ස්,මැක් ඕ එස් යුස් කරන ඩිවලපර්ස්ලට ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක හොදට රන් කරන්න පුලුවන් කිසි ගේමක් නැතුව මොකද ඇන්ඩ්‍රොයිඩ් ගහලා තියෙන්නෙත් ලිනක්ස් බේස් කරන් නිසා.
මොඩ කතා කියන්න එපා පොඩ්ඩක් හොදට හොයලා බලපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එක ඔපන් සොස් උනා කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකියන්නේ මොනවත් වෙනස් නොකල ඇන්ඩොයිඩ් කොර්එක එක විතරක් තියෙන එක එක තමා ගුගල් එකෙන් රිලිස් කරන්නේහ්... ෆොන් හදන කම්පැනි වලින් එ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එකහ් අරගෙන තමා තමන්ගේ වැඩ කැලිත් එකතු කරලා ලස්සන කරලා ෆොන්ස් රිලිස් කරන්නෙහ් බැරිවෙලාවත් ඇන්ඩ්‍රොයිඩ් කොපිරයිටඩ් නැත්තම් ක්ලොස්ඩ් උනාහ් නම් එහෙමහ් කරන්න බැහ් ... තෙරුනැයි ?
පොඩ්ඩක් ඉස්සෙල්ලා ඉගෙන ගනින් ඔපන් සොස් ඔස් එකයි ක්ලොස්ඩ් ඔස් එකෙයි වෙනස් එකට ලයිබ්රි ෆයිල්ස් ගාවගන්නෙහ් නැතුව ඔපන් උනත් ක්ලොස්ඩ් උනත් එ එසිඩි එකෙන් සපොර්ට් කරන්නෙහ් නැත්තම් ඔය කියන ලයිබ්රි ෆයිල් වලටහ් කාටවත් එකෙන් එහා කිසිම ඇප් එකක් හදන්නෙහ් බැහ් ...
ඇන්ඩ්‍රොයිඩ් උනත් සපොර්ට් කරන්නෙහ් එක තැනකට විතරයි සාමාන්‍යයෙන් එතනින් එහාට උබ කලින් කිව්වා වගෙ 90% යුස් කරන්නහ් නම් අනිවාර්යෙන් රුට් කරලා තියෙන්නහ් ඔනි
උබ කියන විදිහටහ් නිකන් හරි මයික්‍රොස් සොෆ්ට් එකෙන් අර ලයිබ්රි ෆයිල්ස් වලටහ් ඇක්සස් දිපු දවසට වින්ඩොව්ස් ෆොන් ට්කත් ඔපන් සොර්ස් ? ඔනි කෙනෙක්ට ඔස් එක කොපි කරලා තව ඔස් ගහන්නහ් උනත් පුලුවන් නෙහ් ?
ඔපන් සොස් - කොපි රයිටඩ් (ඇස් නොවුන් ඇස් ක්ලොස්ඩ් සොස් ෆොර් යු) ගැන හරියටවත් දැනිමක් නැති කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලාහ් තෙරෙනවා සො දිස් මයිට් බි මයි ලාස්ට් කමෙන්ට් ඔන් දිස් ත්‍රෙඩ්
මොන කුනුහබ්බයක් දහ් මෙහ්![]()
අනි මන්දා මෙවගේ කමෙන්ට් වලටහ් උත්තර දෙනවද නැද්දහ් කියලා
එකට තමා කියන්නෙහ් ක්‍රොස් ප්ලැට්ෆොර්ම් සපොර්ට් කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් උන්ට තියෙන හැම එකටාම කොපිරයිට්ස් දාගෙන ගො0 ආතල් ගන්නහ් කියාම ඔක තමා වෙන්නෙහ් ....
උබ්ට තෙරිලා ඇති දැන් සුපර් සෙල් අනිත් එවට ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් දිලා අන්තිමෙදි වින්ඩොව්ස් වලටහ් දෙන්නහ් හදන්නෙහ් වින්ඩොව්ස් වල තියෙන රෙස්ට්‍රික්ශන් නිසා නෙමෙහ් උන් වින්ඩොව්ස් වලට අඩු ප්‍රයොරිටි එකක් දෙනහ් නිසා කියලා එ ඇයි කියලා විස්තර කරන්නහ් ගියොත් පරන කමෙන්ට් ආයි අදින්නහ් වෙනවා

මචන්ලා මේ උඹලා දන්නවද Fiverr, seoclerks වගේ සයිට් වල මෙහෙම ට්‍රැෆික් දෙන්නේ කොහොමද කියලා?
I will add 5,000 targeted real human traffic that is adsence safe
adsance safe kiyala dammata oken trafic gaththoth baduma tamai 
දන්න එකෙක් නැති වෙයිද බන් හොයාගන්න..