මොකද්ද බන් function එක ?
උඹයි එකයි ඉන්න එකක් ද ?



nice planපියුමිත් එක්ක හවස ගිහින් නයිට් එක එයා එක්ක එන්ජෝයි කරල සේල්ෆි එහෙම අරන් උදේටත් කාල දෙන්න එක්ක වොශ් එකක්දාල එන්න පුලුවන් මීගමුව පැත්තෙ නිස්කලංක හෝටලයක් කියන්න මචන්ල..
ලොකු උදව්වක් මේක
මම කවදාවත් උබල අමතක කරන් නෑ...
සෙනග අඩුම ෆැසිලිටි තියෙන හුදකලා හෝටලයක් හොදයි..පූල් එක ක්ලීන් වෙන්නත් ඕනෙ,,පියුමි එක්ක පූල් එකේ නියිට් එකේ එන්ජෝයි කරන්නයි හිත ඉන්නෙ,,,උදේ පිටත් වෙන්න ඉස්සෙල්ලත් අපි දෙන්න සන් බාත් එකක් අරන්මයි එන්න ඉන්නෙ
