.
.
.
.
.
.
.
.
.
.
මේකයි කේස් එක බන්. අපේ peo tv තිබ්බා බට් උන් ඩිස්කනෙක්ට් කරා.. බිල් එක වැඩි නිසා, පස්සෙ ඒක අයින් කරන්න ලෙටර් එකක් දුන්නම කීවා බිල වැඩි නිසා අයින් කරන්න බැහැ කියල.
පස්සෙ බිලත් සේරම ගෙවල ලෙටර් එක දුන්නා දැන් සති දෙකකටත් වැඩි.. ලියුම දෙද්දි කීවා ඉන්ස්ටෘමන්ට් ගලවන්න එයි සතියකින් විතර කියල , බ්‍රාන්ච් එකටත් කෝල් කරල කිව්ව හරි අපි දැනුම් දෙන්නම් කීවා. 1212 ත් කීවා උන් දන්න රෙද්දක් නෑ..
මුන් දැන් මේක අයින් කරන්නෙ නෑ මොකද්ද කරන්නේ මේකට ?

බිල එයිද මේ මාසෙටත්?