Problem [slt]

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
.
.
.
.
.
.
.
.
.
.

මේකයි කේස් එක බන්. අපේ peo tv තිබ්බා බට් උන් ඩිස්කනෙක්ට් කරා.. බිල් එක වැඩි නිසා, පස්සෙ ඒක අයින් කරන්න ලෙටර් එකක් දුන්නම කීවා බිල වැඩි නිසා අයින් කරන්න බැහැ කියල.
පස්සෙ බිලත් සේරම ගෙවල ලෙටර් එක දුන්නා දැන් සති දෙකකටත් වැඩි.. ලියුම දෙද්දි කීවා ඉන්ස්ටෘමන්ට් ගලවන්න එයි සතියකින් විතර කියල , බ්‍රාන්ච් එකටත් කෝල් කරල කිව්ව හරි අපි දැනුම් දෙන්නම් කීවා. 1212 ත් කීවා උන් දන්න රෙද්දක් නෑ..

මුන් දැන් මේක අයින් කරන්නෙ නෑ මොකද්ද කරන්නේ මේකට ? :angry::angry::angry:
බිල එයිද මේ මාසෙටත්?
 
Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,528
    1
    3,554
    113
    Earth
    Call කරලා අහපං කතාව කියලා, Service එක Disconnect කරලද කියල 1212 න්. Disconnect, කරා කිව්වොත් එයාගෙ නමත් අහගනින්. Equippment ගෙනිච්චෙ නැතත් Service එක Disconnect කරලා නම් අවුල්ක් වෙන එකක් නෑ..
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Call කරලා අහපං කතාව කියලා, Service එක Disconnect කරලද කියල 1212 න්. Disconnect, කරා කිව්වොත් එයාගෙ නමත් අහගනින්. Equippment ගෙනිච්චෙ නැතත් Service එක Disconnect කරලා නම් අවුල්ක් වෙන එකක් නෑ..

    ගෙවන්න කලින්ම ඩිස්කනෙක්ට් බං. බිල ගෙව්වත් අයෙ දාල නෑ. කේස් එකක් නැද්ද ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මේ දවස්වල අකුනුගහනවා නේ බන් හොදට.
    ඒ වෙලාවට ඕක ඔන් කරලා තියහන්.

    mageth router eka kela una ada akunak gahala. awlak na aluth ekak deine :D:D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ගෙවන්න කලින්ම ඩිස්කනෙක්ට් බං. බිල ගෙව්වත් අයෙ දාල නෑ. කේස් එකක් නැද්ද ?

    Disconnect karala nam awlak na ban.aaye bilak awot gewannatuwa idapn.nattam lagana branch ekata gihin jathiya amathapan.