..::බැල්කනී::..

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    අපේ බෝඩිමේ පිටි පස්සට ගියාම ඔය වගේ ඒවා බලන්න පුළුවන්..හැබැයි පරිස්සමින් යන්න ඕනේ කබර පැටව් පෑගෙනවා
     
    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    අපේ බෝඩිමේ පිටි පස්සට ගියාම ඔය වගේ ඒවා බලන්න පුළුවන්..හැබැයි පරිස්සමින් යන්න ඕනේ කබර පැටව් පෑගෙනවා

    ඇත්ත කියපන් පිටි පස්සේ ගැනු බෝඩිම නේද තියෙන්නේ ?:rofl:
     
    blue_in_rio

    Well-known member
  • අපේ ගෙදරට ඉස්සරහා ගෙදර නම් බැල්කනියක් නෑ, ඉස්සර ඉඳන්ම ඒ අක්කා උදේට මිදුලයි, ගේට්ටුව ඉස්සරහා අතුගාන දර්ශනයයි තමයි ඉතිං.ලස්සන ගවුමක් එහෙම ඇඳලා, හරි සිරියාවයි.හැමදේම වෙනස් උනේ ඒ අක්කා බැන්දට පස්සේ.ඒ අයියත් අක්කලට වෙන කවුරුත් නැති නිසා මෙහෙම නැවතුනා.දැන් ළමයිනුත් දෙන්නෙක් ඉන්නවා.ඉස්සර වගේ අක්කා මිදුලත් අතුගානවා, හැබැයි අක්කා ඉස්සර වගේ ලස්සනට ගවුමක් ඇඳලා එහෙම ඉන්නේ නෑ.කොච්චරවත් ඉන්නේ ශෝටක් ගහලා, ගල් එලියේ දාගෙන.දැන් මම වැඩට යන නිසා, නිවාඩු දවස්වලට ඕවා දකිනවා.ඒ මදිවට පට්ට ලොකු සීන් දැන්.කාර් බාර් එහෙම තියෙන නිසා වෙන්න ඇති. :dull::dull:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    අපේ ගෙදරට ඉස්සරහා ගෙදර නම් බැල්කනියක් නෑ, ඉස්සර ඉඳන්ම ඒ අක්කා උදේට මිදුලයි, ගේට්ටුව ඉස්සරහා අතුගාන දර්ශනයයි තමයි ඉතිං.ලස්සන ගවුමක් එහෙම ඇඳලා, හරි සිරියාවයි.හැමදේම වෙනස් උනේ ඒ අක්කා බැන්දට පස්සේ.ඒ අයියත් අක්කලට වෙන කවුරුත් නැති නිසා මෙහෙම නැවතුනා.දැන් ළමයිනුත් දෙන්නෙක් ඉන්නවා.ඉස්සර වගේ අක්කා මිදුලත් අතුගානවා, හැබැයි අක්කා ඉස්සර වගේ ලස්සනට ගවුමක් ඇඳලා එහෙම ඉන්නේ නෑ.කොච්චරවත් ඉන්නේ ශෝටක් ගහලා, ගල් එලියේ දාගෙන.දැන් මම වැඩට යන නිසා, නිවාඩු දවස්වලට ඕවා දකිනවා.ඒ මදිවට පට්ට ලොකු සීන් දැන්.කාර් බාර් එහෙම තියෙන නිසා වෙන්න ඇති. :dull::dull:

    ඕකට කියන්නෙ ලිංගික ඉච්ඡාභංගත්වය කියලා. අක්කා හිතනවා දැන් ඉස්සර වගේ ලස්සන නෑ කියලා. ඉතින් ෂෝටක් ගහල් ගල් පෙන්නගෙන පිරිමින්ගෙ ආකර්ෂණය ගන්න හදනවා. මම දන්න ඔය වගේ ගෑණු කීප දෙනෙක් ඉන්නවා. ගල් පෙන්න ගෙන හිටියට උන්ගෙ ගල් දැක්කම නෂ්ට කාමය ඇති වෙනවා!:lol:
     
    blue_in_rio

    Well-known member
  • ඕකට කියන්නෙ ලිංගික ඉච්ඡාභංගත්වය කියලා. අක්කා හිතනවා දැන් ඉස්සර වගේ ලස්සන නෑ කියලා. ඉතින් ෂෝටක් ගහල් ගල් පෙන්නගෙන පිරිමින්ගෙ ආකර්ෂණය ගන්න හදනවා. මම දන්න ඔය වගේ ගෑණු කීප දෙනෙක් ඉන්නවා. ගල් පෙන්න ගෙන හිටියට උන්ගෙ ගල් දැක්කම නෂ්ට කාමය ඇති වෙනවා!:lol:

    වෙන්න ඇති බන්.හැබැයි ඉස්සර වගේ, පාරෙදි එහෙම දැක්කොත් හරියකට හිනා වෙන්නේවත් නෑ.ලොකු සීන් නම් ගමකට. :oo::oo:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    වෙන්න ඇති බන්.හැබැයි ඉස්සර වගේ, පාරෙදි එහෙම දැක්කොත් හරියකට හිනා වෙන්නේවත් නෑ.ලොකු සීන් නම් ගමකට. :oo::oo:

    ඒව එහෙම තමයි. ගොඩක් බඩු වලට සල්ලි අරව මේව හම්බ වෙනකොට හු*^ නළලට එනවා. මට ඔය ජාතිය බඩු පේන්න බෑ.
     
    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    අපේ ගෙදරට ඉස්සරහා ගෙදර නම් බැල්කනියක් නෑ, ඉස්සර ඉඳන්ම ඒ අක්කා උදේට මිදුලයි, ගේට්ටුව ඉස්සරහා අතුගාන දර්ශනයයි තමයි ඉතිං.ලස්සන ගවුමක් එහෙම ඇඳලා, හරි සිරියාවයි.හැමදේම වෙනස් උනේ ඒ අක්කා බැන්දට පස්සේ.ඒ අයියත් අක්කලට වෙන කවුරුත් නැති නිසා මෙහෙම නැවතුනා.දැන් ළමයිනුත් දෙන්නෙක් ඉන්නවා.ඉස්සර වගේ අක්කා මිදුලත් අතුගානවා, හැබැයි අක්කා ඉස්සර වගේ ලස්සනට ගවුමක් ඇඳලා එහෙම ඉන්නේ නෑ.කොච්චරවත් ඉන්නේ ශෝටක් ගහලා, ගල් එලියේ දාගෙන.දැන් මම වැඩට යන නිසා, නිවාඩු දවස්වලට ඕවා දකිනවා.ඒ මදිවට පට්ට ලොකු සීන් දැන්.කාර් බාර් එහෙම තියෙන නිසා වෙන්න ඇති. :dull::dull:

    ඔහොම තමා බන් ගැනු, සල්ලි ටිකක් හම්බුනාම ඒවායින් පොෂ් වෙන්න හදනවා,
    දන්නෙම නැතුව ඉස්සර තිබුණ මනුස්ස කෑම, මුනේ තිබුණ සිරියාවන්ත හිනාව නැතිවෙනවා,
    සිංහලත් අමතක වෙන්න පටන් ගන්නවා,
    ඕව ඔහොම තම බන්.
    උඹ ගණන් නොගෙන හිටපන්, වෙන හොඳ ගව්ම් අදින අක්ක කෙනෙක් උඹට හම්බ වෙයි
     
    blue_in_rio

    Well-known member

  • උඹ ගණන් නොගෙන හිටපන්, වෙන හොඳ ගව්ම් අදින අක්ක කෙනෙක් උඹට හම්බ වෙයි

    අක්කා කෙනෙක් ඕනා කමකට කිව්වා නෙමෙයි බොල.ඉස්සර තිබුන සුන්දරත්වය මතක් වෙනකොට දුකයි. :sorry::sorry: