ඊයේ LTTE එක අලිමංකඩ හමුදා කෑම්ප් එකටයි මුලතිව් කෑම්ප් එකටයි ගහපු video එක බලුවා.එපා උනා බන් 

ඊයේ LTTE එක අලිමංකඩ හමුදා කෑම්ප් එකටයි මුලතිව් කෑම්ප් එකටයි ගහපු video එක බලුවා.එපා උනා බන්![]()
"

"koi klaedida bn gahuwe ehama ekak unada"
ape reate godak unta une monada kiyala mathaka na bn dukai bn mona keranna da![]()

මම ඔය වීඩියෝ දෙකම බැලුවා ...... හැබැයි ඔය වීඩියෝ පබ්ලික් දැම්මේ නැ කව්රුවත් . හමුදාවේ කට්ටියට විතරයි බලන්න පුළුවන් . මොකද එච්චරටම වෙලා තියෙන දේ බලන්න බැරි තරම්. ආයිත් බලන්න ඕනේ .... තියෙනවා නම් දාන්න මෙතන නොබලපු අයට බලන්නත් එක්කම
උබලට මතකද ඔයිට කලින් ගැහුවා වැලි ඔය කැම්ප් එකට ..... එතකොට මගේ මාමා තමා වැඩ භාරව දෙවෙනියා විදියට හිටියේ .... මාමාගේ බැජ් එකේ සෙට් එකම මැරුණා එකෙන් .. ඉතුරු උනේ 6 දෙනෙක් වගේ ප්‍රමාණයක් .. එකේ සමහර වීඩියෝ බැලුවා මාමා ගෙනාපු .. එතකොට තිබ්බේ VHS කැසට්
පරණ මතකයන් මතකේ තියෙන්නේ කි දෙනාටද
නෙවි එකේ නැවට ගහපු වෙලාවේ මගේ අයියා කෙනෙක් නැති උනා .. බැදලා මාස 4 යි .... වයිෆ් බබෙක් ලැබෙන්න හිටියේ .....
මාමාත් දැන් ජිවතුන් අතර නැ ..
![]()

meyke ahema lokuta penna na ne... wena video akak wenna athi

මාත් වීඩියෝ දෙකම බැලුව බං. එපා වෙනව අලිමංකඩ සපෝට් එකට කමාන්ඩෝස්ල බස්සද්දි බීච් එකේදිම බර ගානක් මැරෙනව. මාර වෙපන්ස් තොගයක් අල්ල ගන්නෙ කොටි. ට්‍රැක්ටර් වල පටවන් යනව දකිද්දි මේ හැත්ත හැඳිගෑවිල ගිය එකමයි හොඳ.