LTTE Video

lilman

Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    ඊයේ LTTE එක අලිමංකඩ හමුදා කෑම්ප් එකටයි මුලතිව් කෑම්ප් එකටයි ගහපු video එක බලුවා.එපා උනා බන් :(
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    ඊයේ LTTE එක අලිමංකඩ හමුදා කෑම්ප් එකටයි මුලතිව් කෑම්ප් එකටයි ගහපු video එක බලුවා.එපා උනා බන් :(

    "koi klaedida bn gahuwe ehama ekak unada :("

    ape reate godak unta une monada kiyala mathaka na bn dukai bn mona keranna da:(:(:(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    අලිමංකඩ තියෙන්නේ ඉන්දියාවෙද?- ටොයියෙක්
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    aththa dan oya thada thada jathi jathi selfe rap karana kollo poddo e kale jani kotee chuuu dagena adawal yata me rana wiruwooo divi piduwe nath nam un thama adawal yata !
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ඔය වීඩියෝ දෙකම බැලුවා ...... හැබැයි ඔය වීඩියෝ පබ්ලික් දැම්මේ නැ කව්රුවත් . හමුදාවේ කට්ටියට විතරයි බලන්න පුළුවන් . මොකද එච්චරටම වෙලා තියෙන දේ බලන්න බැරි තරම්. ආයිත් බලන්න ඕනේ .... තියෙනවා නම් දාන්න මෙතන නොබලපු අයට බලන්නත් එක්කම

    උබලට මතකද ඔයිට කලින් ගැහුවා වැලි ඔය කැම්ප් එකට ..... එතකොට මගේ මාමා තමා වැඩ භාරව දෙවෙනියා විදියට හිටියේ .... මාමාගේ බැජ් එකේ සෙට් එකම මැරුණා එකෙන් .. ඉතුරු උනේ 6 දෙනෙක් වගේ ප්‍රමාණයක් .. එකේ සමහර වීඩියෝ බැලුවා මාමා ගෙනාපු .. එතකොට තිබ්බේ VHS කැසට්

    පරණ මතකයන් මතකේ තියෙන්නේ කි දෙනාටද

    නෙවි එකේ නැවට ගහපු වෙලාවේ මගේ අයියා කෙනෙක් නැති උනා .. බැදලා මාස 4 යි .... වයිෆ් බබෙක් ලැබෙන්න හිටියේ .....
    මාමාත් දැන් ජිවතුන් අතර නැ ..

    :(:(:(
     
    • Like
    Reactions: speedmalli

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම ඔය වීඩියෝ දෙකම බැලුවා ...... හැබැයි ඔය වීඩියෝ පබ්ලික් දැම්මේ නැ කව්රුවත් . හමුදාවේ කට්ටියට විතරයි බලන්න පුළුවන් . මොකද එච්චරටම වෙලා තියෙන දේ බලන්න බැරි තරම්. ආයිත් බලන්න ඕනේ .... තියෙනවා නම් දාන්න මෙතන නොබලපු අයට බලන්නත් එක්කම

    උබලට මතකද ඔයිට කලින් ගැහුවා වැලි ඔය කැම්ප් එකට ..... එතකොට මගේ මාමා තමා වැඩ භාරව දෙවෙනියා විදියට හිටියේ .... මාමාගේ බැජ් එකේ සෙට් එකම මැරුණා එකෙන් .. ඉතුරු උනේ 6 දෙනෙක් වගේ ප්‍රමාණයක් .. එකේ සමහර වීඩියෝ බැලුවා මාමා ගෙනාපු .. එතකොට තිබ්බේ VHS කැසට්

    පරණ මතකයන් මතකේ තියෙන්නේ කි දෙනාටද

    නෙවි එකේ නැවට ගහපු වෙලාවේ මගේ අයියා කෙනෙක් නැති උනා .. බැදලා මාස 4 යි .... වයිෆ් බබෙක් ලැබෙන්න හිටියේ .....
    මාමාත් දැන් ජිවතුන් අතර නැ ..

    :(:(:(

    Ko dapanko Video eka Apiatath Balanna :(:(
     
    mama beluwe vcd ekak.pictures echara quality ne :baffled:

    ow balanna marui.army eke un marila innawa godak :(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාත් වීඩියෝ දෙකම බැලුව බං. එපා වෙනව අලිමංකඩ සපෝට් එකට කමාන්ඩෝස්ල බස්සද්දි බීච් එකේදිම බර ගානක් මැරෙනව. මාර වෙපන්ස් තොගයක් අල්ල ගන්නෙ කොටි. ට්‍රැක්ටර් වල පටවන් යනව දකිද්දි මේ හැත්ත හැඳිගෑවිල ගිය එකමයි හොඳ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    බයවෙන්න දෙයක් නැහැ..ආයේ නම් ඔහොම කොටි ගහන්නේ නැහැ...උන් දැන් කෙලින්ම නීත්යානුකූලුව එන්නේ..:yes:
     
    waligamaya

    Well-known member
  • මාත් වීඩියෝ දෙකම බැලුව බං. එපා වෙනව අලිමංකඩ සපෝට් එකට කමාන්ඩෝස්ල බස්සද්දි බීච් එකේදිම බර ගානක් මැරෙනව. මාර වෙපන්ස් තොගයක් අල්ල ගන්නෙ කොටි. ට්‍රැක්ටර් වල පටවන් යනව දකිද්දි මේ හැත්ත හැඳිගෑවිල ගිය එකමයි හොඳ.

    ඒ අලිමංකඩ නෙවෙයි බන් මුලතිව් වලදී. කැම්ප් එල බෙරගන්න් මුහුදෙනුයි ගුවනේ න හුවා බැස්සුවා. කොටි වැලි අස්සේ වලවල් හැරලා ඒවගේ උඩින් ගෝනි ගෙන හැංගිලා ගැහුවා. උඩින් බැහැපු කොමාන්ඩෝස්ලා සෙට් පිටින් මැරුණා. පය මහනුවර මයිලපිටියේ තියෙන ස්මාරකයේ තියෙනවා එකම දවසේ මැරුණු කාගේත් නම් ගම.:(:(:(:(