uba 1-13 wenakam giye internatioal school da gono??

ඌ කියල තියෙන එකෙයි උඹ කියන එකෙයි සම්බන්දෙ පොඩ්ඩක් කියපන්කො බලන්න![]()

No wonder, He's a gov. university student
අපේ අය හරි වෙනස්...ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ..
this is the ugly truth.i also have been gone through this.i did not get anything,they could not convert me to go for begging for "anthare" but most people fall in to it.form my experience those who involved in it comes from rural areas. just because this incident arises i checked my former batch mates facebook walls sadly most of them favoring this.නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->
කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.
ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.
නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.
නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි.
නවක වදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි.
නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->

නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -Lakshman Abeykoon- ඔය නවක වදේ කියන පිස්සුව තියන්නේ ලංකාවේ විතරයි.. මම ලංකාවේ යුනිවර්සිට් වල ඉගෙනගෙන තියනවා (ජයවර්දන පුර ..1976) හා (පේරාදෙණිය PGIA ) ඊට අමත රව ලෙක්චර්ර් කෙනෙක් වෙලා උගන්නල තියනවා (මඩකලපුව .. 1983) සමාජවාදී රටවල යුනිවර්සිට් වල ඉගෙනගෙන තියනවා (රුසියාව) ධනවාදී රටවල යුනිවර්සිට් වල ඉගෙනගෙන තියනවා (ඔස්ට්‍රලියාව) ඒ ලෝකේ හොද යයි සම්මත විශ්ව විද්‍යාල.. මෙල්බෝර්න් විශ්ව විද්‍යාලේ .. වික්ටෝරියා university (කලින් RMIT ) මොස්කවූ විශ්ව විද්‍යාලේ .. මේවා ලෝකේ පිළිගත් හොද විශ්ව විද්‍යාල තමා .. නමුත් කියන්න කණගාටුයි ලංකාවේ විතරමයි ඔය නවකවදේ කියන පිස්සුව දැක්කේ ... අනිත් ගිය ඕනෑම යුනිවර්සිට් වල වැඩිහිටි ශිශය යෝ ඇවිත් ආදරෙන් පිලි අරන් යුනිවර්සිට් එක පෙන්නන එක්ක යනවා .. උදව්වක් ඕනනම් කියන්න කියනවා පාර්ටි තියනවා එන්න කියනවා ... ලංකාවේ හරිම වෙනස්.. මම හිතන්නේ මානසික ලෙඩ්ඩු කියල ... මොකක් හරි මොලේ අප්සෙට් එක්ක තියනවා අපේ අයගේ .
.. ඒ එකම පිටරට university එකකවත් ... මම ගිය කාලේ වත් .... දැන් මගේ පුතා යන මේ කාලේ වත් .. පුතා යන්නේ මොනෑෂ් university එකට ඒකේ orientation එකට මමත් ගියා ... අනේ ඒ වැඩිහිට් ශිෂයෝ ඇවිත් හොදට කතා කරලා ඔය photography club , cycling club , swimming , foot ball , drama ඔන්න ඔය වගේ එක එක interest goups වලට බැදෙන්න එහෙම කියනවා .. උදවු ඕනද අහනවා .. නැතුව් මේ අපේ වගේ සපත්තු ගලවපියවූ කරේ එල්ලගනිව් .. වගේ ඒවා කියන්න එන්නේ නැහැ

පට්ට ආතල් බන් මේවා කියවද්දී...සිරාවට අපේ ඉන්නේ මහා මොංගල් උන් ටිකක්..ගොඩක් වෙලාවට දුර බැහැර පති වලින් එන එකා කොළඹින් එන සැප පහසුවට හැදිච්ච එකත් එක්ක තරහයි..ඔතන ඔය සමානාත්ම තාවේ කියන්නේ හැම එකාම අර දුප්පත් එකා වගේ ඉන්න ඕනේ කියල එක..එහෙම නැති වුනාම, එහෙම කරගන්න හදාගත්තු ක්‍රමය තමයි ඔය නවක වදේ...ලංකාවේ ඉන්න මානසික විකුර්තිකයන්ට විතරයි ඕවගේ ලෙඩ තියෙන්නේ...පට්ට ආතල් බන් මේවා කියවද්දී...සිරාවට අපේ ඉන්නේ මහා මොංගල් උන් ටිකක්..ගොඩක් වෙලාවට දුර බැහැර පති වලින් එන එකා කොළඹින් එන සැප පහසුවට හැදිච්ච එකත් එක්ක තරහයි..ඔතන ඔය සමානාත්ම තාවේ කියන්නේ හැම එකාම අර දුප්පත් එකා වගේ ඉන්න ඕනේ කියල එක..එහෙම නැති වුනාම, එහෙම කරගන්න හදාගත්තු ක්‍රමය තමයි ඔය නවක වදේ...ලංකාවේ ඉන්න මානසික විකුර්තිකයන්ට විතරයි ඕවගේ ලෙඩ තියෙන්නේ...

විශ්ව විද්‍යාල තුළ නවක වදය සoකල්පය අහවර කිරීම කැළණියෙන් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල උපකුලපති සුනන්ද මද්දුම බණ්ඩාර මහතා පවසයි.
තව තවත් දිගින් දිගටම නවක වදයක් ගැන ප්‍රචාරයක් හෝ කුමක් හෝ බලපෑමක් වුවහොත් ඒ පිළිබඳ වගකීම සරසවියේ පාලක මඩුල්ල ලබා ගත යුතු බවත් ඔවුන්ට එය කළ නොහැකි වුවහොත් ඔවුන් සේවයෙන් පහ කරන බවත් ගරු ලක්ශ්මන් කිරිඇල්ල මහතා (උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ) පවසයි.
කැළණියට මානව හිමිකමෙන් සහ සිවිල් නිළධාරීන්ට ආරාධනා...!!!
දැන් ඉතින් බෝල පාස් කරන්න හම්බෙන්නේ නැහැ
සමානාත්මතාව කියල හැම එකාටම ඩෙනිම ගානේ අරන් දුන්න නං මොකෝ අලුතෙන් ආපු නංගිලාට අපෙන් තෑග්ගක් කියල. සීනියර් උන්ට පුළුවන් කැට හොල්ලල අරමුදලක් හදන්න.![]()

අනේ නිකන් හිටහන් බන්...මලක් වගේ හැදුවම කෙල්ලෝ බඩු වෙනවා?
එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...
මන්ත්‍රීගේ දුවෙක් හරි මොකියක් හරි වැරැද්දට විරුද්දව පන තිබ්බ ඒක ලොකු දෙයක් බන්...අවලම් රැග් වලට හොදයි කියන උනුත් ඉන්න කාලේ කෙල්ලෙක්ට එහෙම හිතේ හයියක් තිබ්බ එකත් අගය කරන්න ඕනේ...