bump

ටෙලිෆෝන් නම්බර්ස් තියෙන්නේ. බය නැතුව කෝල් කරපං.iye mama msg ekak EK eke damma.no reply![]()
hoda adahasak machanPC එකක් අරන් දීපන් මචන්, කොල්ල ඉගෙන ගන්න හොයන නිසා ගලවන්න හදන්න upgrade කරන්න degrade කරන්න පුළුවන්නේ, අනික 75කත සුපිරි එකක් ගත්ත හැකි, ලැප් එකක් ගත්තොත් හොඳ එකෙක්ට dell i3 එකකට යන්න තම වෙන්නේ.

hmmmmmmmmmmLap eka thama hoda. eth PC ekak illanawanam PC ekkama aran denna.
75 normal hoda ekak ganna puluwan.
(dan badu wadi wuna nisa samaharawita Computers ganan gihillath athi.)
PC එකක් අරන් දීපන් මචන්, කොල්ල ඉගෙන ගන්න හොයන නිසා ගලවන්න හදන්න upgrade කරන්න degrade කරන්න පුළුවන්නේ, අනික 75කත සුපිරි එකක් ගත්ත හැකි, ලැප් එකක් ගත්තොත් හොඳ එකෙක්ට dell i3 එකකට යන්න තම වෙන්නේ.
hmmmmmmmmmm
mata hoda brand ekak kiyanna puluwanda?