Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    MY WATCH HAS ENDED!

    ඒ කියන්නේ පොර අනිවා පොදු සතුරන්ට විරුද්ධව සටන් කරන්න පෙරමුණක් හදනවා කියන එක. බොහෝ විට ඩැනේරියස් කුමරිය+ඩෝර්න් හි නව රැජින සමග.
    පොදු සතුරන් පෙරමුණු දෙකක්.
    1- බැරතියන්(???-දැන්ට ඉන්නේ නම් ටොමන් විතරයි නේහ්)+ලැනිස්ටර්+රැම්සි බෝල්ටන හවුල
    2-අනාගත වයිට් වෝකර්ලගේ ආගමනය.

    දැන් නං මුකුත් හිතා ගන්න බැර අම්මපා කුකුළණි! ෆුල් අන්දොස් මේක බැලුවට පස්සේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Nakiya spoil karala neda :angry:
    Ekmanata font color eka sudu karapiya
    මගුලක් ස්පොල්......
    පුළුවන් නම් ත්‍රෙඩක් පටන් ගනින් මේ සීසන් එකේ අවසානය පුරෝකථනය කරන උන්ට එහෙම කරන්න.
    අපි බලමු කාගේ ගෙසින්ස් ද කියල හරි යන්නේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අැති යංතං jon snow මිනිහෙක් වුනා :yes: :yes:
    මං හිතුවෙ ඔලී දිහා බලපු විදිහට සුවප්න වල වගේ අඩයි කියල :rolleyes: :rolleyes:
    ලණුව කපනකං විශ්වාශයක් තිබ්බෙ නෑ උට එ්කවත් හරියට කරගන්න පුළුවං වෙයි කියල :baffled: :baffled:
    wilding ගෑණිගෙ බෙල්ල කපනව කියල කඩුවෙං ගලට ගහපු එකානෙ :rofl: :rofl:
    and now his watch has ended :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    game of thrones kiyanne ned stark dakina hinayak vunoth.. anthima episode eke ned aharunoth.. :dull: venna bari na bro

    හැරී පාේටර් කියන්නෙ අරූ කබඩ් එක අස්සෙ ඉදන් දැකපු හීනයක් වුනා නං තමා ඔයිට වඩා අාතල් :rolleyes: :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Game of Thrones S06E03 720p HDTV x265 HEVC 300MB - ShAaNiG

    Code:
    http://www.shaanig.org/f67/game-thrones-s06e03-720p-hdtv-x265-hevc-300mb-shaanig-4624272/
    
    http://extratorrent.cc/torrent/4893745/Game+of+Thrones+S06E03+720p+HDTV+x265+HEVC+300MB+-+ShAaNiG.html

    අපි 720p, 155mb න් ෂේප් කරගත්ත :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අැති යංතං jon snow මිනිහෙක් වුනා :yes: :yes:
    මං හිතුවෙ ඔලී දිහා බලපු විදිහට සුවප්න වල වගේ අඩයි කියල :rolleyes: :rolleyes:
    ලණුව කපනකං විශ්වාශයක් තිබ්බෙ නෑ උට එ්කවත් හරියට කරගන්න පුළුවං වෙයි කියල :baffled: :baffled:
    wilding ගෑණිගෙ බෙල්ල කපනව කියල කඩුවෙං ගලට ගහපු එකානෙ :rofl: :rofl:
    and now his watch has ended :sorry: :sorry:
    :yes::yes::yes: කොහෙද ඔලිය කන්න වගේ බලන් හිටියනේ. මුණ දැක්කම සමාව දෙන්න හිතෙයියැ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆෑන් තියරියක් ඇත්ත වෙන්න වගේ යන්නේ. Howland Reed එක්ක Eddard Stark Tower of Joy එක ගාවදි ඉතිරි උනාම Ned උඩට යනවා නංගිව බලන්න. Lyanna Stark ඒ වෙද්දි Twins ලා හම්බුවෙලා තියෙනවා. එක්කෙනෙක් Jon Snow අනිකා Meera Reed. එතනදි Ned කොල්ලව අරගෙන උගේ Bastard Son විදිහට හදාගන්නවා. Howland Reed Meera ව තමුන්ගේ දුව විදිහට හදා ගන්නවා. ඔය දේත් ඇත්ත වෙන්න පුලුවන් වගේ. ඒ ටික පෙන්නන්නේ නෑනේ මුන් අගය කරනවනේ ශික්.

    මොනා උනත් Ser Arther Dayne ට රඟපාන එකා අත් දෙකෙන්ම කඩු සෙල්ලම් දාපු එක පට්ට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අැති යංතං jon snow මිනිහෙක් වුනා :yes: :yes:
    මං හිතුවෙ ඔලී දිහා බලපු විදිහට සුවප්න වල වගේ අඩයි කියල :rolleyes: :rolleyes:
    ලණුව කපනකං විශ්වාශයක් තිබ්බෙ නෑ උට එ්කවත් හරියට කරගන්න පුළුවං වෙයි කියල :baffled: :baffled:
    wilding ගෑණිගෙ බෙල්ල කපනව කියල කඩුවෙං ගලට ගහපු එකානෙ :rofl: :rofl:
    and now his watch has ended :sorry: :sorry:

    ඔයිට කලිනුත් ජෝන් ස්නෝ එකෙක්ව කඩුවෙන් ගහල මැරුව. තොට මතක නැද්ද ?තෝ වගේ පොන්න වැඩ කරන්නෙ නෑ ජෝන් ස්නෝ.. :lol:
    තොගෙ කට විතරයි..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ෆෑන් තියරියක් ඇත්ත වෙන්න වගේ යන්නේ. Howland Reed එක්ක Eddard Stark Tower of Joy එක ගාවදි ඉතිරි උනාම Ned උඩට යනවා නංගිව බලන්න. Lyanna Stark ඒ වෙද්දි Twins ලා හම්බුවෙලා තියෙනවා. එක්කෙනෙක් Jon Snow අනිකා Meera Reed. එතනදි Ned කොල්ලව අරගෙන උගේ Bastard Son විදිහට හදාගන්නවා. Howland Reed Meera ව තමුන්ගේ දුව විදිහට හදා ගන්නවා. ඔය දේත් ඇත්ත වෙන්න පුලුවන් වගේ. ඒ ටික පෙන්නන්නේ නෑනේ මුන් අගය කරනවනේ ශික්.

    මොනා උනත් Ser Arther Dayne ට රඟපාන එකා අත් දෙකෙන්ම කඩු සෙල්ලම් දාපු එක පට්ට.

    JOn SNow යි මීරා රීඩ් එහෙම එකම වයසේ නෙවෙයිනේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113

    JOn SNow යි මීරා රීඩ් එහෙම එකම වයසේ නෙවෙයිනේ?

    මචං බෙල්ලට තොණ්ඩුව වැටුණට පස්සෙත් පම්පෝරි ගහන මිනිස්සු හැබෑ ලෝකෙ ඉන්නවද ?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මචං බෙල්ලට තොණ්ඩුව වැටුණට පස්සෙත් පම්පෝරි ගහන මිනිස්සු හැබෑ ලෝකෙ ඉන්නවද ?

    ලෝකෙට කිසිම බැඳීමක් නැති අය නම් එහෙම වෙන්නැති ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෑන් තියරියක් ඇත්ත වෙන්න වගේ යන්නේ. Howland Reed එක්ක Eddard Stark Tower of Joy එක ගාවදි ඉතිරි උනාම Ned උඩට යනවා නංගිව බලන්න. Lyanna Stark ඒ වෙද්දි Twins ලා හම්බුවෙලා තියෙනවා. එක්කෙනෙක් Jon Snow අනිකා Meera Reed. එතනදි Ned කොල්ලව අරගෙන උගේ Bastard Son විදිහට හදාගන්නවා. Howland Reed Meera ව තමුන්ගේ දුව විදිහට හදා ගන්නවා. ඔය දේත් ඇත්ත වෙන්න පුලුවන් වගේ. ඒ ටික පෙන්නන්නේ නෑනේ මුන් අගය කරනවනේ ශික්.

    මොනා උනත් Ser Arther Dayne ට රඟපාන එකා අත් දෙකෙන්ම කඩු සෙල්ලම් දාපු එක පට්ට.
    :yes: හැබැයි මීරගේ කොන්ඩේ කලුයි. ජෝන් ගේත් කොන්ඩේ කලුයි. ටාගේරියන් ලක්ෂණ නෑ එකෙක්ගෙවත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: හැබැයි මීරගේ කොන්ඩේ කලුයි. ජෝන් ගේත් කොන්ඩේ කලුයි. ටාගේරියන් ලක්ෂණ නෑ එකෙක්ගෙවත්.

    ඒක ගොඩක් වෙලාවට Targeriyan + Stark Combination එක නිසා වෙන්න පුලුවන් මචං.