Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes: අම්මයි තාත්තයි දෙන්නම ටාගේරියන් නං කොන්ඩේ සුදු වෙනව ඇත්තේ.

    ඔය ෆෑන් තියරි ආටිකල් එක කියෝපු මුල් දවසේ මටත් හිතුනේ පිස්සුවක් වගේ කියලා. ඒ උනාට Tower of Joy එක ගාව ඉතිරි වෙන්නේ Howland Reed and Ned විතරයි. ඒ නිසා ඒ කතාවත් වෙන්න බැරිකමක් නෑ මේ යන විදිහට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ෆෑන් තියරි ආටිකල් එක කියෝපු මුල් දවසේ මටත් හිතුනේ පිස්සුවක් වගේ කියලා. ඒ උනාට Tower of Joy එක ගාව ඉතිරි වෙන්නේ Howland Reed and Ned විතරයි. ඒ නිසා ඒ කතාවත් වෙන්න බැරිකමක් නෑ මේ යන විදිහට.
    වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....
    එනිවේ කවුද ඔය හොව්ලන්ඩ් රීඩ්කාරයා?:eek:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....
    එනිවේ කවුද ඔය හොව්ලන්ඩ් රීඩ්කාරයා?:eek:

    uba dannawa neda bran ekka meera and thawa podi kollek giye white walkerlata ahu una...
    e podi ekage thaththa thama oya.

    ooda manda ara pitipassen panala aruta anne ada episode eke :oo:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....
    එනිවේ කවුද ඔය හොව්ලන්ඩ් රීඩ්කාරයා?:eek:

    Howland reed kiyanne ned stark ge bannerman kenek.
    Lyannawa beraganna dorne walata gihin Arthur Dayne, Gerold Hightower and anith ayath ekka karana fight eken anthimata ithuru wenne Howland Reed & Ned Stark witharai. Howland Reed thamai Jon ge true identity eka danna ekama kena.

    Check out my thread for many other details.. I'll be updating :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1740306
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Meke balanna.. anthimata "Death and Burial kiyana eke details tikak thiyanawa"

    http://awoiaf.westeros.org/index.php/Lyanna_Stark

    Following the Sack of King's Landing, Eddard Stark rode south to the Stormlands to lift the siege of Storm's End. The Lords Tyrell and Redwyne bent the knee, and swore fealty to Robert. Eddard then rode to the Tower of Joy in the Red Mountains of Dorne with his six companions (Martyn Cassel, Theo Wull, Ethan Glover, Mark Ryswell, Howland Reed and Willam Dustin), and found the three remaining loyalist members of the Kingsguard (Ser Arthur Dayne, Ser Oswell Whent, and Ser Gerold Hightower) guarding it. Only Ned and his bannerman Howland Reed survived the ensuing battle. Inside the tower, Ned found Lyanna in a "bed of blood", dying. When Eddard recalls the conflict in a dream, there is an additional detail. While the combatants clash, Lyanna screams. The dream then switches to a storm of blue rose petals, blowing across a blood-streaked sky. It is uncertain if these details are accurate memories.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....
    එනිවේ කවුද ඔය හොව්ලන්ඩ් රීඩ්කාරයා?:eek:

    Howland Reed තමයි බං මේ එපියේ Young Eddard Stark කාරයා Ser Arther Dayne ගෙන් කන්න ඔන්න මෙන්න යද්දි පිටිපස්සෙන් ඇවිත් උගේ බෙල්ලට පිහියක් බස්සන්නේ Ned ගේ යාලුවෙක් ලඟම. අන්තිමට Tower of Joy fight එකේදි ඉතිරි වෙන්නේ Ned and Reed. Jojen Reed ගේ තාත්තා තමයි Howland Reed. ඒ වගේම Meera Reed ගේ තාත්තා කියලත් කියනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹලගෙන් කවුද දැනේරිස් ගේ රෙද්ද ගලොපු වෙලාවේ ඉදන් අනිත් ඇඳුම ඇදගන්නකන් ස්ලෝව් කරකර බැලුවේ.
    හිතුවට වැඩ පොඩියි හැබැයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියන විදිහටම වැඩේ කම්ප්ලිකේටඩ් වෙන්නේ Meera Reed ; Jon Snow ගේ Twin sister නම් තමයි. එතකොට කොටත් ටාගේරියන් නම් මකරු තුන්දෙනා රයිඩ් කරන්නේ කවුද? සමහර විට ජොන් ස්නෝ මකරෙක්ගේ පිටින් යන එකක් නැහැ. අනික් තුන්දෙනා යාවි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොතරාකිවරුන් ගේ අමුතු කඩුව මතක ද?

    got-18_1_.jpg

    මේක හදල තියෙන්නේ පැරණි පාරාවෝ රජවරුන් ගේ කඩුව වන කොෆේෂ් කඩුවේ හැඩය ආධාරයෙන්.

    6d6525a30b408aa0f70f052b772dc269.jpg
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කියන විදිහටම වැඩේ කම්ප්ලිකේටඩ් වෙන්නේ Meera Reed ; Jon Snow ගේ Twin sister නම් තමයි. එතකොට කොටත් ටාගේරියන් නම් මකරු තුන්දෙනා රයිඩ් කරන්නේ කවුද? සමහර විට ජොන් ස්නෝ මකරෙක්ගේ පිටින් යන එකක් නැහැ. අනික් තුන්දෙනා යාවි.

    Azor Ahai kenekuth inna onane. Etakota Jon thamai Azor Ahai. Meera,Tyrion and Daenerys thamai Dragon riders. :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    ෆෑන් තියරියක් ඇත්ත වෙන්න වගේ යන්නේ. Howland Reed එක්ක Eddard Stark Tower of Joy එක ගාවදි ඉතිරි උනාම Ned උඩට යනවා නංගිව බලන්න. Lyanna Stark ඒ වෙද්දි Twins ලා හම්බුවෙලා තියෙනවා. එක්කෙනෙක් Jon Snow අනිකා Meera Reed. එතනදි Ned කොල්ලව අරගෙන උගේ Bastard Son විදිහට හදාගන්නවා. Howland Reed Meera ව තමුන්ගේ දුව විදිහට හදා ගන්නවා. ඔය දේත් ඇත්ත වෙන්න පුලුවන් වගේ. ඒ ටික පෙන්නන්නේ නෑනේ මුන් අගය කරනවනේ ශික්.

    මොනා උනත් Ser Arther Dayne ට රඟපාන එකා අත් දෙකෙන්ම කඩු සෙල්ලම් දාපු එක පට්ට.

    :yes::yes::yes::yes:

    මීරාගෙයි ජොන්ගෙයි හැඩහුරුවත් එක වගේ නේ බන් ? පොඩ්ඩක් හිතපන්. මම හිතන්නෙ සිද්ද වෙලා තියෙන්නෙ ලියානාව පැහරගත්ත සින් එකක් නෙවෙයි. රේග එක්ක යාලු වෙල පැනල ගිය සීන් එකක්. ටවර් ඔෆ් ජොයි එකේ ඒ නෙඩ්ට බෙරිහන් දෙනව ඇහෙන්නෙ ලියානාට ලමයි දෙන්නෙක් ලැබෙනකොට. රීඩ් කෙල්ලයි ස්ටාක් කොල්ලවයි අරගන්නව. ඊට පස්සෙ මේ ගැන කිසිම වෙලාවක කතා නොකරන්න තමා පොරොන්දු වෙන්නෙ.ලියානාට. මොකක් පොරොන්දු උනාද කියල කියන්නෙ නෑනෙ :yes:
    හොව්ලන්ඩ් රීඩ් මේ සීසන් එකේ සමහරවිට ජොන් ස්නොව් එක්ක සෙට් වෙයි. පොතට කලින් කතාව එලියට දායි ටිවි එකේ :cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    martin karaya setta pochchi wewi bola :sorry: :sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෆෑන් තියරියක් ඇත්ත වෙන්න වගේ යන්නේ. Howland Reed එක්ක Eddard Stark Tower of Joy එක ගාවදි ඉතිරි උනාම Ned උඩට යනවා නංගිව බලන්න. Lyanna Stark ඒ වෙද්දි Twins ලා හම්බුවෙලා තියෙනවා. එක්කෙනෙක් Jon Snow අනිකා Meera Reed. එතනදි Ned කොල්ලව අරගෙන උගේ Bastard Son විදිහට හදාගන්නවා. Howland Reed Meera ව තමුන්ගේ දුව විදිහට හදා ගන්නවා. ඔය දේත් ඇත්ත වෙන්න පුලුවන් වගේ. ඒ ටික පෙන්නන්නේ නෑනේ මුන් අගය කරනවනේ ශික්.

    මොනා උනත් Ser Arther Dayne ට රඟපාන එකා අත් දෙකෙන්ම කඩු සෙල්ලම් දාපු එක පට්ට.

    dd89ee2c8f99a807e408dbda218a3332.jpg
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Meka loku turning point ekak books walai TV series ekei. Books wala Meera Reed ge konde duburu patai and her eyes are green. Like a Crannogwoman. And in the last part of "The Dance with Dragons" a children of the forest say to Meera Reed that she should protect Barn at all costs. So obviously Brandon is much more important than her.

    Godak wenas wei TV series eka ehemanam.
     
    Last edited: