අම්මයි තාත්තයි දෙන්නම ටාගේරියන් නං කොන්ඩේ සුදු වෙනව ඇත්තේ.
ඔය ෆෑන් තියරි ආටිකල් එක කියෝපු මුල් දවසේ මටත් හිතුනේ පිස්සුවක් වගේ කියලා. ඒ උනාට Tower of Joy එක ගාව ඉතිරි වෙන්නේ Howland Reed and Ned විතරයි. ඒ නිසා ඒ කතාවත් වෙන්න බැරිකමක් නෑ මේ යන විදිහට.
අම්මයි තාත්තයි දෙන්නම ටාගේරියන් නං කොන්ඩේ සුදු වෙනව ඇත්තේ.
වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....ඔය ෆෑන් තියරි ආටිකල් එක කියෝපු මුල් දවසේ මටත් හිතුනේ පිස්සුවක් වගේ කියලා. ඒ උනාට Tower of Joy එක ගාව ඉතිරි වෙන්නේ Howland Reed and Ned විතරයි. ඒ නිසා ඒ කතාවත් වෙන්න බැරිකමක් නෑ මේ යන විදිහට.

වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....
එනිවේ කවුද ඔය හොව්ලන්ඩ් රීඩ්කාරයා?![]()

වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....
එනිවේ කවුද ඔය හොව්ලන්ඩ් රීඩ්කාරයා?![]()

වත්ත වටේ ටැපලිලා බං ඉන්නේ බාවත් ගැට ගැහිල අද මේක බලලා....
එනිවේ කවුද ඔය හොව්ලන්ඩ් රීඩ්කාරයා?![]()
කියන විදිහටම වැඩේ කම්ප්ලිකේටඩ් වෙන්නේ Meera Reed ; Jon Snow ගේ Twin sister නම් තමයි. එතකොට කොටත් ටාගේරියන් නම් මකරු තුන්දෙනා රයිඩ් කරන්නේ කවුද? සමහර විට ජොන් ස්නෝ මකරෙක්ගේ පිටින් යන එකක් නැහැ. අනික් තුන්දෙනා යාවි.

ෆෑන් තියරියක් ඇත්ත වෙන්න වගේ යන්නේ. Howland Reed එක්ක Eddard Stark Tower of Joy එක ගාවදි ඉතිරි උනාම Ned උඩට යනවා නංගිව බලන්න. Lyanna Stark ඒ වෙද්දි Twins ලා හම්බුවෙලා තියෙනවා. එක්කෙනෙක් Jon Snow අනිකා Meera Reed. එතනදි Ned කොල්ලව අරගෙන උගේ Bastard Son විදිහට හදාගන්නවා. Howland Reed Meera ව තමුන්ගේ දුව විදිහට හදා ගන්නවා. ඔය දේත් ඇත්ත වෙන්න පුලුවන් වගේ. ඒ ටික පෙන්නන්නේ නෑනේ මුන් අගය කරනවනේ ශික්.
මොනා උනත් Ser Arther Dayne ට රඟපාන එකා අත් දෙකෙන්ම කඩු සෙල්ලම් දාපු එක පට්ට.

martin karaya setta pochchi wewi bola
මීරාගෙයි ජොන්ගෙයි හැඩහුරුවත් එක වගේ නේ බන් ? පොඩ්ඩක් හිතපන්. මම හිතන්නෙ සිද්ද වෙලා තියෙන්නෙ ලියානාව පැහරගත්ත සින් එකක් නෙවෙයි. රේග එක්ක යාලු වෙල පැනල ගිය සීන් එකක්. ටවර් ඔෆ් ජොයි එකේ ඒ නෙඩ්ට බෙරිහන් දෙනව ඇහෙන්නෙ ලියානාට ලමයි දෙන්නෙක් ලැබෙනකොට. රීඩ් කෙල්ලයි ස්ටාක් කොල්ලවයි අරගන්නව. ඊට පස්සෙ මේ ගැන කිසිම වෙලාවක කතා නොකරන්න තමා පොරොන්දු වෙන්නෙ.ලියානාට. මොකක් පොරොන්දු උනාද කියල කියන්නෙ නෑනෙ![]()
හොව්ලන්ඩ් රීඩ් මේ සීසන් එකේ සමහරවිට ජොන් ස්නොව් එක්ක සෙට් වෙයි. පොතට කලින් කතාව එලියට දායි ටිවි එකේ![]()