rs.75000

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
කණියා;20120690 said:
PC එකක් ගනිං බං..Lap එකක් ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් අම්බානට වියදම්.. PC එකක් නම් පස්සෙ කාලෙක Upgrade කරගන්න හරි පුලුවං...රෙපෙයාර් කරන්නත් ලේසී...

:yes:
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ඉස්කෝලේ යන එකෙක්ට නම් pc එකක් තමයි. මොනවා කරත් multiplayer games ගහන්න නම් ඉඩ තියන්න එපා. විනාසයි.
 
dehilu

Member
Jan 1, 2014
459
56
0
ඉස්කෝලේ යන එකෙක්ට නම් pc එකක් තමයි. මොනවා කරත් multiplayer games ගහන්න නම් ඉඩ තියන්න එපා. විනාසයි.

බම්ප්

Lap walatada machan.. nathnam destop walatada..?

Lap nam Gigabyte, Acer, Asus, Lenovo wage hodayi. Lap ekak gannawanam aniwa authorized agent kenekgen ganna. nathnam passata duk widinna wenawa.

Desktop branded computer ekak ganna puluwannam hodayi. Gannawanam aduma Core I5 processor ekak ganna. nathnam Qarde core hoda processor model ekak ganna.

කණියා;20120690 said:
PC එකක් ගනිං බං..Lap එකක් ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් අම්බානට වියදම්.. PC එකක් නම් පස්සෙ කාලෙක Upgrade කරගන්න හරි පුලුවං...රෙපෙයාර් කරන්නත් ලේසී...

75 kata brandnew thiyena lap nam echchara hari na.85 + tamai tikak hari hoda ekak.Desktop ekakata asa nam ekak aran diyan.

Matath kiyanna thiyenne meka thamai

75dahakata campus unta denawa malliyo patta lap set ekak i5 6thgen ewa tikak
campus ekekta kiyala balahan
untat oka salliwalata peralaganna tama ona

udaw karapu hamotama isthuthi :D
mama PC ekak aran denawa uta :)