PAYPAL එන්න

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    PAYPAL ප්ලීස් උදව්කරන්න.

    මචන්ලා මම paypal එක italy විදිහට අපහු අලුතෙන් හැදුවා .

    1.එත් මචන් card එක verify වෙන්නේ නැනේ ??? error කියලා වැටෙනවා. හැබැයි මම try කලේ රැ වෙලා . දෙපාරක්ම confirm කියන එක click කළා . bank එකට කතා කරලා ඇහුවම කියනව 1.9$ දෙපරකම account එකෙන් කැපිලා තියෙනවා කියලා. උන් මට paypal code එකත් දුන්නා .

    ඇයි බන් card එක confirm වෙන්නේ නැත්තේ ??

    2. මම account එක හැදුවෙ italy විදිහට . එත් මචන් address eke වැටෙන්නේ vietnam කියලා. මේක අවුලක් නැද්ද ???

    3. postal code එක දුන්නේ 11111 කියලා. එක අවුලක් නැනේ ????

    4. paypal එකෙන් කපාගත්ත සල්ලි අපහු account එකට වැටෙන්න කොච්චර දවස් යනවද බන් ???

    මේ ගැන දන්නා උන් උදව් කරපන් ප්ලීස්. ලොකු උදව්වක්

    5. paypal එකේ දැන් card එකට withdraw කරන්න බැරිද බන් ???/ මෙතන option එක එන්නේ නැනේ ?????

    6.මචන්ලා මම මේ දැන් ebay එකෙන් බඩුවක් ගත්ත. එකේ payment එක success උනා . ඒ කියන්නේ card එක confirmed ද බන් ???

    2ah8odc.jpg
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    කවුරුත් නැද්ද උදව්වක් දෙන්න ??????
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔහොම වෙනස් කරල හදන paypal වලින් ebay බඩු ගත්තොත් case කියල අහල තියනව. පොඩ්ඩක් හොයල බලන්න
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    kohoma hoyannda bn ?? me elakiri eke danna un ona tharam.. eth ekekwath kyanne na bn,
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    kohoma hoyannda bn ?? me elakiri eke danna un ona tharam.. eth ekekwath kyanne na bn,

    මං උට මැසේජ් එකක් දැම්මා..
    ඌ බලලා කියයි උඹට..
    මචං ඊබේ එකෙන් බඩු ගන්නවනම් උඹ ලංකාවේ විදිහට පේපෑල් එකක් හදාගනින්..
    නැත්තම් කේස් යයි පස්සේ
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    kohoma hoyannda bn ?? me elakiri eke danna un ona tharam.. eth ekekwath kyanne na bn,[/QUOTE]

    එහෙම කියන්න එපා මචං.
    උඹ 2012 කිරියට ඇවිත් තිබ්බට බලපං තාම පෝස්ට් කීයද කියලා.
    උඹලටත් උදව්වක් ගන්න විතරයි මේක මතක් වෙන්නේ.
    පුදුමයක් නෙවෙයි කවුරුත් උදව් නොකරන එක.
    මටනම් කිරියෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා.
    මේකේ ඉන්න හැමෝම කුහකයෝ නෙවෙයි.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    kohoma hoyannda bn ?? me elakiri eke danna un ona tharam.. eth ekekwath kyanne na bn,[/QUOTE]

    එහෙම කියන්න එපා මචං.
    උඹ 2012 කිරියට ඇවිත් තිබ්බට බලපං තාම පෝස්ට් කීයද කියලා.
    උඹලටත් උදව්වක් ගන්න විතරයි මේක මතක් වෙන්නේ.
    පුදුමයක් නෙවෙයි කවුරුත් උදව් නොකරන එක.
    මටනම් කිරියෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා.
    මේකේ ඉන්න හැමෝම කුහකයෝ නෙවෙයි.
    Mama post danne nathinunata. mama danna deyak ahala thibunoth udaw karanawa bn loweth.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මේකනම් ඉතාලි වෙන්න බෑ යාලුවා පෙන විදියට වියට්නාම් විදියට හදලා තියන්නේ :no:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඉබේ එකෙන් බඩුවක් ගත්තනම් සෙලර්ට මැසේජ් එකක් දන්න පේපැල් එකේ තියන ලිපිනයට නෙමේ මේ ලිපිනයට එවන්න කියලා මොකද සමහර සෙලර්ලා යවන්නේ පේපැල් එකේ තියන ලිපිනයට :)
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඉබේ එකෙන් බඩුවක් ගත්තනම් සෙලර්ට මැසේජ් එකක් දන්න පේපැල් එකේ තියන ලිපිනයට නෙමේ මේ ලිපිනයට එවන්න කියලා මොකද සමහර සෙලර්ලා යවන්නේ පේපැල් එකේ තියන ලිපිනයට :)

    macho wadinnam. plz anith ewatath uththara dipanko. mata meka hadaganna widiahak nathuwa inne.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    macho wadinnam. plz anith ewatath uththara dipanko. mata meka hadaganna widiahak nathuwa inne.

    අනිත් මොනවටද මචන් උත්තර ඕනා ඔයා ඔය හදලා තියන්නේ මොන රටේ පේපැල් එකක්ද මම හිතන්නේ නැ ඉතාලි කියලා මට හිතෙන විදියට ඕක වියට්නාම් පොඩ්ඩක් හරියට බලන්න එක​
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    අනිත් මොනවටද මචන් උත්තර ඕනා ඔයා ඔය හදලා තියන්නේ මොන රටේ පේපැල් එකක්ද මම හිතන්නේ නැ ඉතාලි කියලා මට හිතෙන විදියට ඕක වියට්නාම් පොඩ්ඩක් හරියට බලන්න එක​

    mama italy kyala bn select kare. eth ane manda ehema une kohomada kyiayala. machan mama uda hala thyena prashna waltath uththara dipan plz.