මගේ O/L index number එක invalid කියල වැටෙනවා.
"Invalid G.C.E (O/L) index number"
1919 අහපුහම කිව UGC ගන්ඩ කියල. UGC phone එකකට වත් ගන්ඩ බෑ "Line Busy". දැන් දවස් තුනක් try කරා.
මේකේ "University Admissions Department" එකේ ඔක්කොටම ගත්ත.
http://www.ugc.ac.lk/en/about-us/contact-us.html
මොකද කරන්නේ දැන්?
ස්තුති