pita rata job ekak

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    pita rata (oman) job ekakata gihin kalin panala awoth mokadda wenne? mehe apita nadu daanawada? danna kenek kiyanawada?
    agent kenek haraha slbfe eke register wela yana kenek.
     
    • Like
    Reactions: tharo

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    සොහොන;20123053 said:
    වංචා කරා නම් බ්ලැක් ලිස්ට් එකට නම දාලා ඇති ආයේ රට ගමන් නැ සොරි . com තමා


    බොරු කියල මිනිස්සු රවටන්න එපා බන් .. පවු
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බොරු කියල මිනිස්සු රවටන්න එපා බන් .. පවු

    :P අපිට බොරු කියුවා කියලා ගෙවනවාද බන්

    වංචාවන් වලට අහු වුනාහම ගොඩක් රටවලින් ඒ නීති රීති බලලා පුද්ගලයන්ට රටවල් වලට ඇතුලු වීමට ඉඩ අහුරනවා

    යුරෝප් රටක වංචාවකට සම්බන්ද වුනොත් ආයෙමත් යුරෝප් රටකට ඇතුළු වීමට බැරි විදිහට පුද්ගලයන් බ්ලැක් ලිස්ට් කරනවා

    අරාබි රටවල නම් නීති බොහොම තදයි දන්නවානේ රිසානාට උණු වැඩේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    wancha karala neweyi. awurudu deka complete nokara awoth. kisisma wanchawak nathuwa. inna amaruyi kiyala hithenawa nam awoth mokada wenne kiyalayi dana ganna ona.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kisima awulak ne, aye oman nam awrudu keepayakata yanna beriwei visa cancel karan awe nattan 2years ban ekak labewi ayeth 2 years walin ynna puluwan wei, wena thanakata, habai wena gulf ratakata yanna puluwan kisi prashnayak na. weda karanna berinam emergency vacation ekak dala enna kiyanna boruwata duk widin nathuwa..

    me ILO eka me ratawal wala wena dewal balanne nathi ekai duka...:no:

    link
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    සොහොන;20123053 said:
    වංචා කරා නම් බ්ලැක් ලිස්ට් එකට නම දාලා ඇති ආයේ රට ගමන් නැ සොරි . com තමා


    credit card , loan nathnag aulak na , ube PP eka Ban karai , echcharai. ekath godak welawata oman walata vitharai . koikatath GCC noya idapan.

    uba credit card hari loan hari pollakthiyala enawanag tikakaul , podi amount ekak nag elawanne na , loku ganak nag ubata oman imigretion eke pass wela lankawata enna puluwan nag aulak na. awilla FB, mail , bla bala okkoma online seen close karala 1 year wage hitapan . ai rata yanna hithanna epa:no:

    yannama ona nag PP eka wenas karagena palayan but GCC yanna epa.